මට අක්කල නංගිලත් ඉන්නව. එයාල කැමැත්තෙන් ගනිකාවන් වුනොත් මට ප්‍රශ්නයකුත් නෙමෙයි. මම බෞද්ධ මූල ධර්ම පිලිපදින කෙනෙක්. ගෙදරට ඉස්ලාම් පිටට බෞද්ධ නෙමෙයි.
අර චාමර කෙල්ලෙකුට ගැහුව එකට රිදුන අය තමන්ට චාන්ස් එකක් ආවොත් තමන්ගෙ කෙල්ලටත් ගහන්නෙ එහෙමයි ලොරි ටෝක්ස් දුන්නට.
බෞද්ධ මූලධර්ම පිලිපදින කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කලයුතුයි කියලා කියන්නේ නෑ බන්. මොකද 3වෙනි සිල් පදය බිඳෙන නිසා.දැන් උඹ කියන්න එපා මම ගනිකාවක් එක්ක හිටියේ නෑ.ඒනිසා මගේ 3වෙනි සිල් පදය කැඩිලා නෑ කියලා.වරදට අනුබල දීමත් සිල් පදය බිඳීමක් වෙනවා.


thailand vala rahatan vahansela pava innava