ලිංගික_ශ්‍රමික_කාන්තාවෝ_එක්_වෙති

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට අක්කල නංගිලත් ඉන්නව. එයාල කැමැත්තෙන් ගනිකාවන් වුනොත් මට ප්‍රශ්නයකුත් නෙමෙයි. මම බෞද්ධ මූල ධර්ම පිලිපදින කෙනෙක්. ගෙදරට ඉස්ලාම් පිටට බෞද්ධ නෙමෙයි.

    අර චාමර කෙල්ලෙකුට ගැහුව එකට රිදුන අය තමන්ට චාන්ස් එකක් ආවොත් තමන්ගෙ කෙල්ලටත් ගහන්නෙ එහෙමයි ලොරි ටෝක්ස් දුන්නට.

    බෞද්ධ මූලධර්ම පිලිපදින කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කලයුතුයි කියලා කියන්නේ නෑ බන්. මොකද 3වෙනි සිල් පදය බිඳෙන නිසා.දැන් උඹ කියන්න එපා මම ගනිකාවක් එක්ක හිටියේ නෑ.ඒනිසා මගේ 3වෙනි සිල් පදය කැඩිලා නෑ කියලා.වරදට අනුබල දීමත් සිල් පදය බිඳීමක් වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෞද්ධ මූලධර්ම පිලිපදින කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කලයුතුයි කියලා කියන්නේ නෑ බන්. මොකද 3වෙනි සිල් පදය බිඳෙන නිසා.දැන් උඹ කියන්න එපා මම ගනිකාවක් එක්ක හිටියේ නෑ.ඒනිසා මගේ 3වෙනි සිල් පදය කැඩිලා නෑ කියලා.වරදට අනුබල දීමත් සිල් පදය බිඳීමක් වෙනවා.

    ගනිකා වෘත්තිය නිසා 3 වෙනි සිල්පදය බිඳෙන්නෙ 1)ගනිකාවගෙද, 2) ඒයා එක්ක බුදිය ගත්ත මිනිහගෙද, 3)දෙන්නගෙමද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹේ සහෝදරිය, අම්ම, දුව රස්සාව කරන්න ඕනෙ උඹ කැමති විදිහටද? පවුලෙ පිරිමි කියන විදිහට ගෑනු හැදෙන්නෙ හම්බ පවුල් වල. උඹ හම්බයෙක් වගෙ කතා කරන්නෙ:lol:

    :lol::lol:
    pissu yakek u nam
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    බෞද්ධ මූලධර්ම පිලිපදින කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කලයුතුයි කියලා කියන්නේ නෑ බන්. මොකද 3වෙනි සිල් පදය බිඳෙන නිසා.දැන් උඹ කියන්න එපා මම ගනිකාවක් එක්ක හිටියේ නෑ.ඒනිසා මගේ 3වෙනි සිල් පදය කැඩිලා නෑ කියලා.වරදට අනුබල දීමත් සිල් පදය බිඳීමක් වෙනවා.
    තුන් වැනි සිල්පදේ ගනිකාවන් ගැන නැහැ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මගේ පවුලෙ අය මොන නීත්‍යානුකූල රස්සාව කලත් මට කමක් නෑ. මම හම්බ නෙමෙයි නිසා ගෙදර ඉන්න ගෑනු මට ඕනෙ විදිහට නෙමෙයි හැදෙන්නෙ.

    :yes:
    anika pansil rakina minissu oyavage job valata yanne na
    ape paul hariyata pansil rakina udaviyai :)
     
    Aug 31, 2011
    399
    43
    0
    බෞද්ධ මූලධර්ම පිලිපදින කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කලයුතුයි කියලා කියන්නේ නෑ බන්. මොකද 3වෙනි සිල් පදය බිඳෙන නිසා.දැන් උඹ කියන්න එපා මම ගනිකාවක් එක්ක හිටියේ නෑ.ඒනිසා මගේ 3වෙනි සිල් පදය කැඩිලා නෑ කියලා.වරදට අනුබල දීමත් සිල් පදය බිඳීමක් වෙනවා.

    Salute you
    ""බෞද්ධ මූලධර්ම පිලිපදින කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කලයුතුයි කියලා කියන්නේ නෑ බන්."""

    ඉස්සර තිබ්බද නැද්ද වෙනම කතාවක්,,,
    නමුත් බෞද්ධයෙක් හැටියට බෞද්ධය කියන කෙනාට මේව අනුමත කරන්න පුලුවන්ද..

    මුලින්ම බෞද්ධ්ය කියන්නෙ කව්ද,,බෞද්ධකම ඕනද නැද්ද කියල හිතන්න එපැයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තුන් වැනි සිල්පදේ ගනිකාවන් ගැන නැහැ
    එහෙනම් කාමෙසුමිච්ඡාචාරා කියන්නෙහ් පි0 කැට කඩන එක ගැනදහ් ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේකෙ ඉන්න ඉස්ලාම් යාලුවන්ට බලාගන්නත් එක්ක මේ එලකිරි එකේ ඉන්න සිංහල බෞද්ධ අය කියන්න බලන්න තමන්ගෙ සිංහල බෞද්ධ ප්‍රජාවේ සහෝදරින් රටේ ගණිකා වුර්තියට පත්වීම් ලබන එකට ඔයාල කැමතිද නැද්ද කියල කෙලින්..

    ඉන් පස්සෙ පුලුවන් ඉස්ලාම් ක්‍රිස්තියානි යාලුවන්ගෙ උත්තර සිංහල බෞද්ධ අයගෙ උත්තරත් එක්ක බලන්න

    oyata prasnayak nathnam matath prasnayak na Nilushi :)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    12.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බෞද්ධ මූලධර්ම පිලිපදින කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කලයුතුයි කියලා කියන්නේ නෑ බන්. මොකද 3වෙනි සිල් පදය බිඳෙන නිසා.දැන් උඹ කියන්න එපා මම ගනිකාවක් එක්ක හිටියේ නෑ.ඒනිසා මගේ 3වෙනි සිල් පදය කැඩිලා නෑ කියලා.වරදට අනුබල දීමත් සිල් පදය බිඳීමක් වෙනවා.
    ලංකාවට වඩා බෞද්ධ ප්‍රතිශතයක් ඉන්න රටක් තායිලන්තෙ කියන්නෙ. එහෙ කොච්චර ගණිකාවො ඉන්නවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තුන් වැනි සිල්පදේ ගනිකාවන් ගැන නැහැ

    සේවනය නොකල යුතු ස්ත්‍රියක්/පුරුශයෙක් සමග සේවනය කිරීමෙන් තුන්වෙනි සිල් පදය කැඩෙනවා.ගණිකාව උබේ ගෑනි නොවී වෙන එකියක් නම් උඹ ඒකිත් එක්ක බුදියගත්තාම තුන්වෙනි සිල්පදේ කැඩෙනවා.(බුදියගත්තා කියලා මම අදහස් කලේසංසර්ගය කරා කියන එකට හොඳේ)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    නමට බෞද්ද එවුන් වෙන්න ඇති.
    තායිලන්තෙ අදහන්නෙ බෞද්ධ දර්ශනේ. ඔය ලංකාවෙ වගේ පෙරේතයො දෙවිවරු අදහන්නෙ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තායිලන්තෙ අදහන්නෙ බෞද්ධ දර්ශනේ. ඔය ලංකාවෙ වගේ පෙරේතයො දෙවිවරු අදහන්නෙ නෑ.

    බුදු දහමේ ප්‍රේතයෝ/දෙවියෝ අදහන්න කියලා නෑ බන් කොහේවත්.උන් ඉන්නවා කියලා විතරයි කියලා තියෙන්නෙ.උන්ව අදහන්නවත් උන් සරණ යන්නවත් කියලා නෑ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    නමට බෞද්ද එවුන් වෙන්න ඇති.

    budda samajeka minissu samaje hadanna yanna ne, thamanva hadaganna ekai karanne. ekai sukara gatakaya eha vate idalath buduhamuduru mokuth kivve natte. thailand valath ehemai, badu gahanna one un badu gahanava, buddagama pilipadinna un eka karanava, thama thaman thamanva hadagatta samajeth ibema hadenava.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    budda samajeka minissu samaje hadanna yanna ne, thamanva hadaganna ekai karanne. ekai sukara gatakaya eha vate idalath buduhamuduru mokuth kivve natte. thailand valath ehemai, badu gahanna one un badu gahanava, buddagama pilipadinna un eka karanava, thama thaman thamanva hadagatta samajeth ibema hadenava.

    උඹේ කතාව ඇත්ත.නමුත් බෞද්ධ කියාගෙන,බුදු දහම පිලිපදිනවයි කියන එවුන් ගණිකා වෘත්තීය නීතිගත කරන්න යන එකනේ ප්‍රශ්නේ..