ලිකර් බෝතලේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා මට මෙන්න මේ ලිකර් බෝතලේ ජර්මනියෙන් ගෙන්වා ගන්න ඕනේ ebay එක හරහා. එක බෝතලයයි අසාවට. ලංකාවේ මධ්‍යසාර පිලිබඳ පවතින නිතිරමුව තුල අන්තර්ජාලය හරහා මෙවැනි බෝතලයක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙනවද ?

s-l1600.jpg


http://www.ebay.com/itm/Echte-Kroat...074350?hash=item3d0272aaee:g:I3oAAOSwPc9WuYe-
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිටත් බැරිද බන් ඔයවගේ ලස්සන බෝතල් වලට අපේ දේශීය වල් ෆැන්ටා දාල ebay එකේ විකුනල විදේශ විනිමය ගෙන්නගන්න.
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    One time I bought amarula that was like 5years ago it came straight to home ,but they detained a lava lamp I bought few years ago stating that it contains liquid good thing I went with a person who knew ppl at the postal