මචන්ලා මට මෙන්න මේ ලිකර් බෝතලේ ජර්මනියෙන් ගෙන්වා ගන්න ඕනේ ebay එක හරහා. එක බෝතලයයි අසාවට. ලංකාවේ මධ්‍යසාර පිලිබඳ පවතින නිතිරමුව තුල අන්තර්ජාලය හරහා මෙවැනි බෝතලයක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙනවද ?
http://www.ebay.com/itm/Echte-Kroat...074350?hash=item3d0272aaee:g:I3oAAOSwPc9WuYe-
http://www.ebay.com/itm/Echte-Kroat...074350?hash=item3d0272aaee:g:I3oAAOSwPc9WuYe-