ලිකර් හෙල්ප්

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    මචන්ලා මට ලබන මාසේ වගේ ගන්න බෝතල් ටිකක් ඕන :dull:

    රෙඩ් ලේබල් හෝ බ්ලැක් ලේබල් බෝතල් 15ක් වගේ අඩුවට ගන්න තැනක් තියෙනවනම් සෙට් කරපල්ලකෝ :love:

    කොමන්ට් උදවු බම්ප් හැමෝටම පුලූපුළුවන් විදියට +12 දෙනවා :rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,770
    6,211
    113
    🇨🇦🍁
    ජින්තුව කියන user black එකක් 6500 දෙන්නම් කියල දැක්ක කොහෙන් හරි පොඩ්ඩක් බලහන්
     
    • Like
    Reactions: dragon-fighter

    maxijan123

    Member
    Jan 24, 2017
    78
    2
    0
    Mahara, Kadawatha
    මචන්ලා මට ලබන මාසේ වගේ ගන්න බෝතල් ටිකක් ඕන :dull:

    රෙඩ් ලේබල් හෝ බ්ලැක් ලේබල් බෝතල් 15ක් වගේ අඩුවට ගන්න තැනක් තියෙනවනම් සෙට් කරපල්ලකෝ :love:

    කොමන්ට් උදවු බම්ප් හැමෝටම පුලූපුළුවන් විදියට +12 දෙනවා :rolleyes:

    Ubata Red 1L ekai Black 1L ekai dennam original duty free badu mama eddi aran awa sealed ewa...pm karapan wistara kiyanna
     
    • Like
    Reactions: dragon-fighter

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,235
    18,898
    113
    අදාල නෑනේ
    dewars-12-year-old-special-reserve-whisky.jpg

    mekanam thiyenawa 4000 ta
     
    • Like
    Reactions: dragon-fighter

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ​
    උඹට හරියටම තව දවස් දෙකකින් විස්තරයක් මේ නූලේම දාන්නම්,අපේ ඩයල් එකක් ඉන්නවා,ඩියුටි ෆ්‍රී බඩු පන්නන එකෙක්
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be

    ​
    උඹට හරියටම තව දවස් දෙකකින් විස්තරයක් මේ නූලේම දාන්නම්,අපේ ඩයල් එකක් ඉන්නවා,ඩියුටි ෆ්‍රී බඩු පන්නන එකෙක්

    අම්මෝ ලොකු උදව්වක් බන්.. මගේ අදට රෙප් ඉවර වෙලා.. හෙට දෙන්නම් :love: