ලිට්‍රෝ ගෑස්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ලිට්‍රෝ එන පාටක් නැද්ද?
    රයිස් කුකර් එකක් ගන්න සල්ලි තියෙනවා අතේ යාන්තම්. ඒක ගන්නවා ද ගෑස් එනකම් ඒ සල්ලිවලින් කනවා ද කියල තීරණය කරන්න බැරුව ඉන්නෙ.
    :(
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ada gaas wdi una. dawas 3k oya mechchara kal kaapu widihata kohoma hari kalaa idala balapan.
    dan eyi stock
    haal wage thamaa........................ :-)
    ඒ ලාෆ්ස් නෙ.
    ලිට්‍රෝ එන කතාවක් නෑනෙ

    ada gaas wdi una. dawas 3k oya mechchara kal kaapu widihata kohoma hari kalaa idala balapan.
    dan eyi stock
    haal wage thamaa........................ :-)
    මෙච්චර කල් කාපු විදියට කන්නෙ කොහොමද යකෝ ගෑස් ඉවර වෙලා උයන්ක බැරුව තියෙද්දි? පුක රථ් කරල ද උයන්නෙ? 😂
    ------ Post added on Aug 12, 2021 at 2:34 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ ලාෆ්ස් නෙ.
    ලිට්‍රෝ එන කතාවක් නෑනෙ

    මෙච්චර කල් කාපු විදියට කන්නෙ කොහොමද යකෝ ගෑස් ඉවර වෙලා උයන්ක බැරුව තියෙද්දි? පුක රථ් කරල ද උයන්නෙ? 😂
    ------ Post added on Aug 12, 2021 at 2:34 PM
    කැමති එකක් රත් කරලා කා ගනින් කැමති විදිහට. මම කිව්වේ දවසක් දෙකක් ඉවසල ඉදපන් stock එනවද නැද්ද කියලා බලන්න. ගෑස් වැඩි උන නිසාදැන් ගෑස් එන්න ඕනා ඇති තරම්. ලිට්‍රොත් එයි ඔහොම යනකොට. උන් නේ ගෑස් වැඩිකරන්න මහන්සි උනේ. එකත් වෙයි අද හෙටම....
     
    • Dislike
    Reactions: skylander