ලිට්රෝ එන පාටක් නැද්ද? රයිස් කුකර් එකක් ගන්න සල්ලි තියෙනවා අතේ යාන්තම්. ඒක ගන්නවා ද ගෑස් එනකම් ඒ සල්ලිවලින් කනවා ද කියල තීරණය කරන්න බැරුව ඉන්නෙ. :(