ලිඩෝ බොරැල්ල , රිට්ස් බොරැල්ල

tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    වැල්ලවත්ත රොක්සි එකේ කපල් දෙකක් එක බොක්ස් එක්ක දානවා පට්ට චාටර්

    :rofl: කොහොමද බන් හිත හදාගෙන කටක් වත් කන්නේ?
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    බොරැල්ලේ රිට්ස් එකෙ ticket prices කොහොමද??
    :confused:
    චාටර් සීන් එහෙම තියෙනවද?

    මම අහල තියෙනවා ලීඩෝ එකේ බොක්ස් මාර චාටර් කියල.
    :yes:
    රිට්ස් එ කෙල්ලෙක් එක්ක යන්න අවුලක් නැති තැනක්ද මචන්ල එතන.
    ඔය පොඩ්ඩ්ක් කට කාල එන්න වගේ. වෙන වෙන ලොකු සීන් වලටනම් නෙමෙයි.

    :sorry:
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    :lol::lol:
    බොක්ස් වලට කපල් දෙකක්

    noiz.gif