ලිදවල් වල තියන වතුර මචන්ල, ලිදවල් වල තියන වතුර බොන්න හොදද කියල ටෙස්ට් කරගන්න විදිහ දන්නවද?
htsm Well-known member Feb 1, 2007 3,286 158 63 Feb 13, 2014 #1 ලිදවල් වල තියන වතුර මචන්ල, ලිදවල් වල තියන වතුර බොන්න හොදද කියල ටෙස්ට් කරගන්න විදිහ දන්නවද?
asiri_sl Well-known member Jul 4, 2006 1,071 214 63 අරංගල Feb 13, 2014 #2 මොකද බන් නරක, අපිත් වතුර බොන්නෙ ලිඳෙන් තමා..
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Feb 13, 2014 #3 සමහර ආයතන වලට දීල පරික්ෂා කර ගන්න පුලුවන්.
hector@troy Well-known member Apr 29, 2013 6,726 532 113 තුසර පුරය Feb 13, 2014 #4 ane manda ban....matath e gana dana ganna one.
charith077 Well-known member Jul 13, 2010 1,887 603 113 33 කොලොම්පුරේ www.csccreation.com Feb 13, 2014 #6 danne na mcn apith Liden thama thamath bonne
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Feb 13, 2014 #7 MRI එකේ කරනව මචං Code: http://www.mri.gov.lk/en/home/facilities/
ruchira55 Well-known member Mar 23, 2012 39,904 40,701 113 Feb 13, 2014 #8 matath dena ganna oone ban
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Feb 13, 2014 #9 pH eka check karala idapan macn, eta passe anithewa check karanna.
htsm Well-known member Feb 1, 2007 3,286 158 63 Feb 13, 2014 #10 Thanks for the replies guys. na ban ape gewal gawa palm oil factory ekak tiyanawa. patta ganda disposals unge thiyenne. ලිද ගාවින් යන ඇලෙ එ ජරාව යනව. එකයි check කරගන්න ඔන. pH eka check කරගන්නෙ කොහොමද බන්?
Thanks for the replies guys. na ban ape gewal gawa palm oil factory ekak tiyanawa. patta ganda disposals unge thiyenne. ලිද ගාවින් යන ඇලෙ එ ජරාව යනව. එකයි check කරගන්න ඔන. pH eka check කරගන්නෙ කොහොමද බන්?
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Feb 13, 2014 #11 htsm said: Thanks for the replies guys. na ban ape gewal gawa palm oil factory ekak tiyanawa. patta ganda disposals unge thiyenne. ලිද ගාවින් යන ඇලෙ එ ජරාව යනව. එකයි check කරගන්න ඔන. pH eka check කරගන්නෙ කොහොමද බන්? Click to expand... phrmacy wala me chemical ati macn, pH Testing another test if u like
htsm said: Thanks for the replies guys. na ban ape gewal gawa palm oil factory ekak tiyanawa. patta ganda disposals unge thiyenne. ලිද ගාවින් යන ඇලෙ එ ජරාව යනව. එකයි check කරගන්න ඔන. pH eka check කරගන්නෙ කොහොමද බන්? Click to expand... phrmacy wala me chemical ati macn, pH Testing another test if u like
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Feb 13, 2014 #12 ph kadadasiyak dala balapan mona pata wenawada kiyala. ebay eke athi. natthan A/L maths karana ekekta kiyala lab eken ussapan
ph kadadasiyak dala balapan mona pata wenawada kiyala. ebay eke athi. natthan A/L maths karana ekekta kiyala lab eken ussapan
ajj Junior member Jun 5, 2013 124 4 18 Feb 13, 2014 #13 uba koheda inne mama inne bandaragama water sample ekak mata diyan mama check karala dennam ape lab elen. uba inne baduraliyeda? ehe parm oil factry ekak thiyenawa.
uba koheda inne mama inne bandaragama water sample ekak mata diyan mama check karala dennam ape lab elen. uba inne baduraliyeda? ehe parm oil factry ekak thiyenawa.