ලිනක්ස් එක්ක සැපේ ඉන්න මම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,350
    113
    44
    Living in an Atom
    451953576-10211807273974361-5774984445021469162-n.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    Linux හොද server වලටයි
    පම්පෝරි ගහන උන්ටයි තමයි.
    එදිනෙදා වැඩ කරන උන්ට නම් සෙට් වෙන්නේ නැ.
    Windows හොදයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    හෙන විකාරයක් උනා මේක ලිනක්ස් උන් රගන්න ගිහින් .

    අවිවාදයෙන් හොදම ඩෙස්ක්ටොප් os එක වින්ඩෝස් .

    මෙතන රටක් හැමිනිලා අවුරුදු ගානක් ඉන්නවා එකෙක් නෑ දවසක් වින්ඩෝස් එකට අවුල් ගියාම හැමිනෙනවා ඇවිත් මට ලිනක්ස් තියෙන්නේ අරවයි මේවයි ගගා
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,742
    1,524
    113
    Math linux walata asai,eth ithin normal usereslata oka hada hada innwata wada wada thiyenwane, Windows thibbe naththam lankawe un computer diha ahak arala balanne na
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,350
    113
    44
    Living in an Atom
    අවිවාදයෙන් හොදම ඩෙස්ක්ටොප් os එක වින්ඩෝස් .

    මේක සාපේක්ෂයි පුද්ගලයන්ගෙන් පුද්ගලයාට. මාගේ මතය නම් මම ලිනක්ස් වලට ආසයි කියල අනෙක් උන්ව ලිනක්ස් වලට බලෙන් තල්ලු කරන්න ඕනේ නැහැ වගේම තව එකක් මයික්‍රොසොෆ්ට් වල ලව් කියල අනෙක් උන් එහෙම විය යුතුත් නැහැ. කෙනෙක් ලිනක්ස් වලට ආසනම් ඒ පුද්ගලයාගේ කැමැත්ත. හැබැයි මෙතනදී අවිවාදයෙන්ම Windows හොඳයි කියල කියන්න පුළුවන් ඔයාට. තව කෙනෙක්ට ඒක අදාළ වෙන්නේ නැත.
     
    • Love
    • Like
    Reactions: CodeMan and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    මේක සාපේක්ෂයි පුද්ගලයන්ගෙන් පුද්ගලයාට. මාගේ මතය නම් මම ලිනක්ස් වලට ආසයි කියල අනෙක් උන්ව ලිනක්ස් වලට බලෙන් තල්ලු කරන්න ඕනේ නැහැ වගේම තව එකක් මයික්‍රොසොෆ්ට් වල ලව් කියල අනෙක් උන් එහෙම විය යුතුත් නැහැ. කෙනෙක් ලිනක්ස් වලට ආසනම් ඒ පුද්ගලයාගේ කැමැත්ත. හැබැයි මෙතනදී අවිවාදයෙන්ම Windows හොඳයි කියල කියන්න පුළුවන් ඔයාට. තව කෙනෙක්ට ඒක අදාළ වෙන්නේ නැත.
    මම කිව්වේ සේල්ස් ස්ටැට්ස් සහ භාවිතය අනුව මිසක් මගේ මතයක් නෙමෙයි . උබ නිකං ගම වටේ ගෙවල් 50 ගිහින් බලපන් කවුද මොනවද භාවිත කරන OS කියලා එතකොට තේරෙයි.

    Microsoft's Windows is the most widely used computer operating system in the world, accounting for 68.15 percent share of the desktop, tablet, and console OS market in February 2024.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    CrowdStrike එකේ උන් මිට කලින් Linux servers වලටත් හිමීට වැඩේ දිලා 😆

    CrowdStrike broke Debian and Rocky Linux months ago, but no one noticed

    "In April, a CrowdStrike update caused all Debian Linux servers in a civic tech lab to crash simultaneously and refuse to boot. The update proved incompatible with the latest stable version of Debian, despite the specific Linux configuration being supposedly supported. The lab's IT team discovered that removing CrowdStrike allowed the machines to boot and reported the incident.

    This was not an isolated incident. CrowdStrike users also reported similar issues after upgrading to RockyLinux 9.4, with their servers crashing due to a kernel bug. Crowdstrike support acknowledged the issue, highlighting a pattern of inadequate testing and insufficient attention to compatibility issues across different operating systems."
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Linux හොද server වලටයි
    පම්පෝරි ගහන උන්ටයි තමයි.
    එදිනෙදා වැඩ කරන උන්ට නම් සෙට් වෙන්නේ නැ.
    Windows හොදයි
    Fk windows :p
     
    • Like
    Reactions: NRTG