ලිනක්ස් ඩෙස්ක්ටොප්...
බලමු කීයෙන් කී දෙනාද ලිනක්ස් පාවිච්චි කරන්නෙ කියල... ලිනක්ස් හිතවතුනි ඩෙස්ක්ටොප් එක මෙතන දාන්න...(Ubuntu 14.04 LTS)
Last edited:
බලමු කීයෙන් කී දෙනාද ලිනක්ස් පාවිච්චි කරන්නෙ කියල... ලිනක්ස් හිතවතුනි ඩෙස්ක්ටොප් එක මෙතන දාන්න...(Ubuntu 14.04 LTS)
eth dan windows ona wela thiyena nisa use karanne windows.mata kiyapanko virtual box eke run karanna puluwan honda lightweight linux version ekak.ubuntu tikak lokuine
ai download karannath wenawa ban.Linux mint eka hondada?මචන්ලා මට කියනවද linux mint 17 සිංහල sub එක්ක film බලන්න පුලුවන් හොද
player එකක්..


totem එකේ හොදට සිංහල සබ් වැඩ
idx සබ් බලන්න vlc එක දාගන්න![]()
Linux කියන්නෙ ඩෙස්ක්ටොප් එකක් නෙවෙයි නේ, ඒක පැල්ට්ෆෝම් එකක් විතරනේ,
What's The Best Linux Desktop Environment
GNOME
Xfce
KDE
Lxde

මචන්ලා මට කියනවද linux mint 17 සිංහල sub එක්ක film බලන්න පුලුවන් හොද
player එකක්..
machan mama ubuntu 12.04,14.04LTS dekama use kala.pattaeth dan windows ona wela thiyena nisa use karanne windows.mata kiyapanko virtual box eke run karanna puluwan honda lightweight linux version ekak.ubuntu tikak lokuine
ai download karannath wenawa ban.Linux mint eka hondada?
how to install linux inside windows 8.1?
plz help me !!!!
how to install linux inside windows 8.1?
plz help me !!!!
how to install linux inside windows 8.1?
plz help me !!!!