ලින්ක් එක ඒ නිරුවත බලන්නද
මොකක්ද මේ sicial media එකේ ශෙයාර් වෙන්නේ
ඒ වගේම ඒවගේ කමෙන්ට් මොනවද? මම දැක්කා කට්ටියගේ ගොඩක් කමෙන්ට් වල තිබ්බේ...
"මචන් ලින්ක් එක දීපන්" කියන වචනේ තමා.. මොකටද ලින්ක් එක ඒ අසරනීගේ නිරුවත බලන්නද? මම මෙහෙම කියන්නම් බනිනවනම් බැනපන් ඒත් කට කැපුවත් ඇත්ත කියන්නේ..
ලීක් වෙන වීඩියෝ එක උබේ සහෝදරීගේ නොවෙන තාක් උබ ලින්ක් ඉල්ලයි...
තේරුම් ගනින් තමන්ගේ කෙල්ල තමන්ට පොටෝ වීඩියෝ එවන්නේ ගොඩක් ලැජ්ජාවෙන් දුකින්.. මොකද උබේ බල කිරීමට.. උබ දාලා යයි කියන බයට..
පව් බං ඒ උබ ආදරේ නොකලත් උබට ආදරේ කරන කෙල්ල.. ඒ ගැන හිතලවත් ඒකිගේ ගෞරවේ රැකපන්.. මොකද උබටත් නන්ගිලා අක්කලා ඉන්නවා නේද.. එන්න ඒ නිසා.
තව නොයෙකුත් දේවල් තියෙනවා..
ටියුෂන් ගුරුවරු ලමයිව රවටා ඔව්න්ගේ ආශාවන් සන්සිදුවා ගන්නවා.. ඒ ගැහැණු ලමයිනුත් 100%ක් වැරදී එහෙත් ඔව්න් මොන හිතකින් යනවද... ඔව්න්ගේ බල කිරීමටද නැත්නම් ආශාවටද??
කොහොම උනත් අවසානෙට ගුරුවරයා කියන නම්බුව නැති කරගන්නේ ගුරුවරු විසින්මයි.. කාම ආශාවට ගොස් අවසානයේදී ගුරු හොරෙක් වී මුලු ලෝකයෙන්ම අප්රසාදයට පත් වීමට වෙනවා...
social media මගින් සෑම දෙයක්ම ඉක්මනින් ශෙයාර් වෙනවා.
ශෝශල් මීඩියා මගින් සෑම දෙයක්ම ඉක්මනින් ශෙයාර් වෙනවා... ඔබ දැකල තියෙනවද ෆේස් බුක් එක තුලින් කොච්චර දේවල් ඉගෙනගන්න තියෙනවද කියල? එහෙත් සොයන්නේ මොනවද? "SEX" ඒව හොයල අරකෙ ලින්ක් එක මේකෙ ලින්ක් එක ඉල්ලනවා ඉතින් ඇයි මේ ලින්ක් හොයන්නේ. ෆේස්බුක් හරහා තමන්ට වැදගත් දෙයක් හොයාගෙන ඒ දෙයින් ඉදිරියට යන්න... ෆේස්බුක් එකේ අපිට වැදගත් දේවල් ගොඩක් තියනවා සහෝදරයා...
තව කොටසක් ඉන්නවා කව්ද ඒ??
යාලුවෝ ටිකක් බොන එකක් හරි... බීලා නටන එකක් හරි කවුරු හරි කරන දෙයක් හරි වීඩියෝ කරල ෆේස්බුක් දාලා ඒකෙන් ආතල් ගන්නවා.. දැන් කට්ටිය බලනවා ඇති ඒ මොකක්ද කිව්වේ කියලා මතකද "සුජී ෆෝන් එක දීපන් ලමයෙකුට කියන එක , ඉස්සෙල්ලාම ආවේ කුකුලද කිකිලිද කියන එක " ඒ වගේ දේවල් කරපුවාම සමාජේ ඔහු ජීවත් වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතන්න ඔබම...
තවත් කොටසක් ඉන්නවා.. කව්ද ඒ අය??
එයාල තමා ජාති වාදීන්.. මම මේ නම කිව්වාමත් සමහරුන්ට ඇලජික්.. ජාති වාදීන් කියන්නේ උන් තමා රට කන්නේ.. නැතුව දෙමල මනුස්සයවත් මුස්ලිම් මනුස්සයවත් නෙමේ.. දැන් මට් බනී තම්බිය කියල කමක් නෑ ඇත්ත කියන්නේ.. මේ ලගදි වද පෙති දැම්ම කියල ෆේස්බුක් එක හරහා ජාතිවාදය අව්ස්සන්න ගියා.. කෝ එහෙම කිව්ව මිනිස්සු දැන්... ඔබට තේරෙනවද දැන් ෆේස්බුක් එක හරහා යන්නේ බොරුව කියලා.. ටික කාලෙකට විතරයි උපරිම මාසයක් තියෙයි ඊට පස්සේ වෙන දෙයක් අල්ලන් ආයේ කෑ ගහනවා.. ඒවා නිශ්ඵල ක්රියා බොරුවට රට බේරගන්න කියල කෑ ගහන උන්මයි රට විනාස කරන්නේ...
මමනම් කියන්නේ මේ ලෝකය අභාගයට යනව කියලයි මොකද කිව්වොත් තමන් හිතන්නේ තමන්ගේ සැපත විතරයි කෙනෙකු පාගා හරි ඉස්සරහට යන්නයි..
තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගන්න බනින්න කමක් නෑ ඇත්ත කිව්වේ...
කොහොම උනත් එක දෙයක් කියන්නම් කෙල්ලොන්ගේ අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා.. ජීවිතේ විදපන් විදවන්න එපා.. ඉන්න ටිකේ සතුටින් ඉදපන් වරදින්නෑ... වරද්ද ගත්තොත් එක පාරයි..
source http://thewoman.lk/facebook-share-posts/