ලින්ක් දියව්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    අනේ බන් මේ දේවල් අනිවා දැනගන්න ඕන දේවල්නේ බන්...:oo:අපිට නම් ඕව අපේ අම්ම තාත්ත කියල දුන්නේ නෑ...බොරු කියන්න ඕන නෑනේ...මෙහෙම පොතක තියෙන අවුල මටනම් හිතාගන්න බෑ...:baffled:ගිය ආණ්ඩුවෙන් කල වටිනම වැඩේ මේක වෙන්නත් පුළුවන්...:rofl:සමහර විට 7 වසරේ නිසා ඕක අවුල් ඇති...කෙසේ වෙතත් 7-8-9 වසරවල වෙනකොට මේවා දැනගන්නම ඕන...:)අර ස්වාමීන්වහන්සේලා කියපු දේ ගැන මට නම් පුදුමයි...කෙසේ වෙතත් මේක හදලා තියෙන්නේ වෛද්‍යවරු,තව අද්යාපන ක්ෂේත්‍රයට සම්බන්ද අයනේ...:eek:

    Ane nikan hitapan meka awurudu 2500ka prawda atitayak tiyena jathiyak inna ratak..

    Ubala American kaarayo wenna hadanna epa..
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මොකක්ද ඔය පොතේ තියන වැරැද්ද...එකම වැරැද්ද තමා ඕක ගහල තියෙන්නෙ ගිය ආන්ඩුවෙන්නෙ...මොන පාන්ඩුවෙන් කරත් දැන් ලමයින්ට sex education දෙන්න ඕන...මම facebook එකෙත් දැක්කා ගොඩේ ගංකබරයො සෙට් එකක් ලමයින්ට ඕවා හොද නෑ ලමයින්ගෙ මනස විකුර්ති වෙනවා කියල තප්පුලලා තියනවා...මේ කහකඩ පොන්නයාට කියන්න තියෙන්නෙ පොත් ගැන හොයන්න කලින් පන්සල්වල පොඩි හාමුදුරුවරුන්ට ෂොට් එක දෙන ඒව ගැන හොයාගනින් කියල
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ බන් මේ දේවල් අනිවා දැනගන්න ඕන දේවල්නේ බන්...:oo:අපිට නම් ඕව අපේ අම්ම තාත්ත කියල දුන්නේ නෑ...බොරු කියන්න ඕන නෑනේ...මෙහෙම පොතක තියෙන අවුල මටනම් හිතාගන්න බෑ...:baffled:ගිය ආණ්ඩුවෙන් කල වටිනම වැඩේ මේක වෙන්නත් පුළුවන්...:rofl:සමහර විට 7 වසරේ නිසා ඕක අවුල් ඇති...කෙසේ වෙතත් 7-8-9 වසරවල වෙනකොට මේවා දැනගන්නම ඕන...:)අර ස්වාමීන්වහන්සේලා කියපු දේ ගැන මට නම් පුදුමයි...කෙසේ වෙතත් මේක හදලා තියෙන්නේ වෛද්‍යවරු,තව අද්යාපන ක්ෂේත්‍රයට සම්බන්ද අයනේ...:eek:

    අපිටත් එසේම තමා අම්ම තාත්ත කිසිම දෙයක් ඔය සම්බන්ධයෙන් අද වෙනකන් කතාකරලා නෑ :rofl:

    ඒක අපේ අලි ලොකු සංස්කෘතියේ හැටි

    මන් පිටු ඔක්කොම කියෙව්වා. ඔව් මේ පොතේ කිසිම වැරද්දක් නෑ.

    ඊයේ හාමුදුරුවෝ කියපු විදියට අසල්වාසීන්ට බයවෙන්න ඕනේ කියලා දෙයක් මේකේ පේන්නත් නෑ.
    පොතේ කියලා තියෙන්නේ අනවශ්‍ය විදියට කතාවට, අතපත ගාන්න එන එවුන් ගැන විමසිලිලෙන් ඉන්න කියලා. ඉතින් ඒක ගොඩක් හොදයිනේ. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම කියලා තියෙනවා.

    ඔය මාධ්‍ය හමු තියන ස්වාමීන්වහන්සේලා කරන්නේ දේශපාලන මැඩගහිලි විතරනේ. දෙපැත්තම එකයි.

    අනික ස්වාමීන්වහන්සේලා ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන එක සුදුසුත් නෑ.

    මේක අකිලයයි ලැට් කටයි කරපු එකම හොද වැඩේ ද කොහෙද :rofl:

    නරක දේට නරකයි කියනවා වගේම හොද දේ අගය කරන්නත් ඕනේ.

    හැබැයි 7 වසරට වඩා 9වසරේදී ඕක දුන්නනම් වඩාත් හොදයි වගේ

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    80566588_492473344721111_1412508481868529664_o.jpg