ලින්ගයේ ප්‍රශ්නයක්
මචන් මට මේක අහන්න ෆේක් හදන්න උනාට සමාවෙන්න. මුලින්ම කියන්නම් මේ මන් කියන දේ ජෝක් එකක්වත්, අවදානය දිනා ගන්න කරන එකක්වත් නෙවේ, සහතික ඇත්ත. ඒ වගේම මේ මොහොතෙත් මන් මානසික වශයෙන් විදවනවා මේක ගැන. මේකයි යාලුවනේ ගැටලුව.
මුලින්ම කියන්න ඕනේ මන් මේ වෙනකම් කෙල්ලෙක් එක්ක ලින්ගිකව එකතු වෙලා නෑ. ඒත් ස්පා වලට ගිහින් අතින් කරන වැඩේ කීප වතාවක් කරගෙන තියෙනවා, ඒත් කටට දීල නෑ කවදාවත්. මේ ලගකදී ඉදන්, ඒ කියන්නෙ දැන් සති 2ක වගේ ඉදන් මගේ ලින්ගයේ ටොපා (විද්‍යාත්මක වචනේ දන්නෙ නෑ) වටේ කහනවා, ඒ කියන්නෙ edge 1 හරියේ. ඒ වගේම මන් හැමදාම පුරුද්දක් විදියට සබන් දාලා හොදට හෝදනව. දැන් ටොපා වේලුම් කාලා වගේ. ඒ වේලුම් කාපුවාම හම යන ඒවයි මූත්‍රා, වතුර වගේ දේවල් එකතු වෙලා අර අතේ ගහලා කාලයක් හෝදන්නෙ නැති උනාම වගේ තරලයක් හැදෙනවා ලාවට. එතකොට කැහිල්ල වැඩී. ඒ නිසා මන් රෑ දවල් සබන් දදා හෝදන්න ගත්තා, මෑතක ඉදන් ටොපා වටේ තුවාල වේලා වගේ දනවා ඉන්න බෑ. මෙහෙම වෙන්නෙ ඇයි බන්. අතේ පයේ වගේ දෙයක් නොවන නිසා මන් සෑහෙන අවුලෙන් ඉන්නේ. දන්න ඇත්තො පිහිට වෙත්වා. පින්සිද්ද වෙනවා.