ලින්ගයේ ප්‍රශ්නයක්

Udaw one ekek

Member
Sep 23, 2017
15
1
0
ලින්ගයේ ප්‍රශ්නයක්

මචන් මට මේක අහන්න ෆේක් හදන්න උනාට සමාවෙන්න. මුලින්ම කියන්නම් මේ මන් කියන දේ ජෝක් එකක්වත්, අවදානය දිනා ගන්න කරන එකක්වත් නෙවේ, සහතික ඇත්ත. ඒ වගේම මේ මොහොතෙත් මන් මානසික වශයෙන් විදවනවා මේක ගැන. මේකයි යාලුවනේ ගැටලුව.

මුලින්ම කියන්න ඕනේ මන් මේ වෙනකම් කෙල්ලෙක් එක්ක ලින්ගිකව එකතු වෙලා නෑ. ඒත් ස්පා වලට ගිහින් අතින් කරන වැඩේ කීප වතාවක් කරගෙන තියෙනවා, ඒත් කටට දීල නෑ කවදාවත්. මේ ලගකදී ඉදන්, ඒ කියන්නෙ දැන් සති 2ක වගේ ඉදන් මගේ ලින්ගයේ ටොපා (විද්‍යාත්මක වචනේ දන්නෙ නෑ) වටේ කහනවා, ඒ කියන්නෙ edge 1 හරියේ. ඒ වගේම මන් හැමදාම පුරුද්දක් විදියට සබන් දාලා හොදට හෝදනව. දැන් ටොපා වේලුම් කාලා වගේ. ඒ වේලුම් කාපුවාම හම යන ඒවයි මූත්‍රා, වතුර වගේ දේවල් එකතු වෙලා අර අතේ ගහලා කාලයක් හෝදන්නෙ නැති උනාම වගේ තරලයක් හැදෙනවා ලාවට. එතකොට කැහිල්ල වැඩී. ඒ නිසා මන් රෑ දවල් සබන් දදා හෝදන්න ගත්තා, මෑතක ඉදන් ටොපා වටේ තුවාල වේලා වගේ දනවා ඉන්න බෑ. මෙහෙම වෙන්නෙ ඇයි බන්. අතේ පයේ වගේ දෙයක් නොවන නිසා මන් සෑහෙන අවුලෙන් ඉන්නේ. දන්න ඇත්තො පිහිට වෙත්වා. පින්සිද්ද වෙනවා.
:(

Udaw one ekek

Member
Sep 23, 2017
15
1
0
saban daala hodanakota welenawa athi ban
othana oily gathiyak thiyenna ona athi
dokek gaawata gihin cream ekak illaganin
එතකොට මේ කැහිල්ල මොකද්ද බන්. ඕකට ඩොකෙක් ගාවට යන්න ඕනේ මොන වර්ගයේ ඩෝකෙක් ගාවටද බන්? :(
 
bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සබන් දාන්න එපා සොන්නයො. සෙන්සටිව් අඩුවෙනව. සාමාන්‍යයෙන් සමාජරෝග හැදුන උන් සමාජෙ අනිත් උන් එක්ක තරහෙන් ඉන්නෙ, ඒහන්ද පුලුවන් හැමවෙලාවකම බෝකරන්න බලනව. හර්පිස් වගේ තියෙන කෙල්ලෙක්අහවල් 1 හෙදට අතගාල උබට හෑන්ඩ්ජොබ් එක් දුන්නද දන්නෑ
     
    Udaw one ekek

    Member
    Sep 23, 2017
    15
    1
    0
    සබන් දාන්න එපා සොන්නයො. සෙන්සටිව් අඩුවෙනව. සාමාන්‍යයෙන් සමාජරෝග හැදුන උන් සමාජෙ අනිත් උන් එක්ක තරහෙන් ඉන්නෙ, ඒහන්ද පුලුවන් හැමවෙලාවකම බෝකරන්න බලනව. හර්පිස් වගේ තියෙන කෙල්ලෙක්අහවල් 1 හෙදට අතගාල උබට හෑන්ඩ්ජොබ් එක් දුන්නද දන්නෑ
    ඒකෙ රෝග ලක්ශන මොනාද බන්?
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මචන් මට මේක අහන්න ෆේක් හදන්න උනාට සමාවෙන්න. මුලින්ම කියන්නම් මේ මන් කියන දේ ජෝක් එකක්වත්, අවදානය දිනා ගන්න කරන එකක්වත් නෙවේ, සහතික ඇත්ත. ඒ වගේම මේ මොහොතෙත් මන් මානසික වශයෙන් විදවනවා මේක ගැන. මේකයි යාලුවනේ ගැටලුව.

    මුලින්ම කියන්න ඕනේ මන් මේ වෙනකම් කෙල්ලෙක් එක්ක ලින්ගිකව එකතු වෙලා නෑ. ඒත් ස්පා වලට ගිහින් අතින් කරන වැඩේ කීප වතාවක් කරගෙන තියෙනවා, ඒත් කටට දීල නෑ කවදාවත්. මේ ලගකදී ඉදන්, ඒ කියන්නෙ දැන් සති 2ක වගේ ඉදන් මගේ ලින්ගයේ ටොපා (විද්‍යාත්මක වචනේ දන්නෙ නෑ) වටේ කහනවා, ඒ කියන්නෙ edge 1 හරියේ. ඒ වගේම මන් හැමදාම පුරුද්දක් විදියට සබන් දාලා හොදට හෝදනව. දැන් ටොපා වේලුම් කාලා වගේ. ඒ වේලුම් කාපුවාම හම යන ඒවයි මූත්‍රා, වතුර වගේ දේවල් එකතු වෙලා අර අතේ ගහලා කාලයක් හෝදන්නෙ නැති උනාම වගේ තරලයක් හැදෙනවා ලාවට. එතකොට කැහිල්ල වැඩී. ඒ නිසා මන් රෑ දවල් සබන් දදා හෝදන්න ගත්තා, මෑතක ඉදන් ටොපා වටේ තුවාල වේලා වගේ දනවා ඉන්න බෑ. මෙහෙම වෙන්නෙ ඇයි බන්. අතේ පයේ වගේ දෙයක් නොවන නිසා මන් සෑහෙන අවුලෙන් ඉන්නේ. දන්න ඇත්තො පිහිට වෙත්වා. පින්සිද්ද වෙනවා.
    :(

    Mama uba hindama me gana wisthara hewwa.Ubata baya wenda kisima deyak na.ubata kisima samaja rogayak na mcn. 100% sure.ube kathwa anuwa uba kisima anarakshita lingika sabdhathawak pawathwala naha.so uba 100% risk free.Uba gihilla hamba weyan nawaloke kulasiri buddhakorala doctorwa.Niyama doctor.eya oya kasillta behethak dei. Meken padamak egena gena aye SPA ho badu gahanda epa mcn. Budu sarani ubata!! Dan athal eke hitapan owwa amathaka karala.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    Demon Alfa

    Banned
    Sep 23, 2017
    42
    0
    0
    මම කියනවට බය වෙන්න එපා බන්...උබ හෙට උදේම ඩොකෙක් මිට් වෙයන්කෝ!!උබට එච්චර අවුලක් නැහැ...එත් හෙට අනිවා පලයන් මොන වැඩ තිබ්බත්!!
     
    Udaw one ekek

    Member
    Sep 23, 2017
    15
    1
    0
    Mama uba hindama me gana wisthara hewwa.Ubata baya wenda kisima deyak na.ubata kisima samaja rogayak na mcn. 100% sure.ube kathwa anuwa uba kisima anarakshita lingika sabdhathawak pawathwala naha.so uba 100% risk free.Uba gihilla hamba weyan nawaloke kulasiri buddhakorala doctorwa.Niyama doctor.eya oya kasillta behethak dei. Meken padamak egena gena aye SPA ho badu gahanda epa mcn. Budu sarani ubata!! Dan athal eke hitapan owwa amathaka karala.
    තෑන්ක්ස් බන්. ඒත් මන් මේ මගුල් වලට යන උන්ගේ ආරක්ශාවටත් දෙයක් කියන්නම් අද පත්තරේ දැක්ක. ඒ කෙල්ලො මිනිස්සු හත අටකගේ ඒවා අල්ලලා තමා අපේ එක අල්ලන්නේ, ඒ මිනිහෙක්ගේ මොකක් හරි ශ්‍රාවයක් අපේ එකේ ගෑවුනොත් අපිටත් පැකට් වෙනවා. මමනම් ආයේ ඔය රෙද්දවල් වලට යන්නෙ නැ. නිකම් සල්ලි නාස්තියයි මානසික අසහනයයි විතරයි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තෑන්ක්ස් බන්. ඒත් මන් මේ මගුල් වලට යන උන්ගේ ආරක්ශාවටත් දෙයක් කියන්නම් අද පත්තරේ දැක්ක. ඒ කෙල්ලො මිනිස්සු හත අටකගේ ඒවා අල්ලලා තමා අපේ එක අල්ලන්නේ, ඒ මිනිහෙක්ගේ මොකක් හරි ශ්‍රාවයක් අපේ එකේ ගෑවුනොත් අපිටත් පැකට් වෙනවා. මමනම් ආයේ ඔය රෙද්දවල් වලට යන්නෙ නැ. නිකම් සල්ලි නාස්තියයි මානසික අසහනයයි විතරයි.

    kellata kiyapan hodata ath deka hodagena enna kiyala :yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    තෑන්ක්ස් බන්. ඒත් මන් මේ මගුල් වලට යන උන්ගේ ආරක්ශාවටත් දෙයක් කියන්නම් අද පත්තරේ දැක්ක. ඒ කෙල්ලො මිනිස්සු හත අටකගේ ඒවා අල්ලලා තමා අපේ එක අල්ලන්නේ, ඒ මිනිහෙක්ගේ මොකක් හරි ශ්‍රාවයක් අපේ එකේ ගෑවුනොත් අපිටත් පැකට් වෙනවා. මමනම් ආයේ ඔය රෙද්දවල් වලට යන්නෙ නැ. නිකම් සල්ලි නාස්තියයි මානසික අසහනයයි විතරයි.

    Ow bn aye yanda epa.H.I.V ,herpes kiyana virus bo wenne na bn sex karanne nathuwa.