ලින්ගික හැගීම් අඩු කරගන්න.....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eth tho balai, hari ewa wadak na, kiyahanko mokatada adu karaganna hoyanne, anith un okkoma pethi gaha gaha wadi karaganna dagaladdi

    මම අද 4 පාරk අත මැරුව... :dull:

    ඉස්සර දවසට උපරිම 2 පාරයි... ඊට පස්සේ ආසවල් නැති වෙලා යනවා...

    දැන් එහෙම නෑ...

    ඕනෑම දෙයක් ඔනවටවදා ඔනෙ නෑ කියනවනේ...:baffled:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උපරිම 2ක් තියාගනින් බන්, ඊට වැඩ එපා, කම්මැලි කමෙන් ගෙදරට වෙලා ඉද්දි ඔහොම වෙනවා, හැබැයි ඔය විදියට ගියොත් ඉක්මනටම දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න වෙනවා උඹට,
    අපේ මල්ලිගේ යාලුවෙක් ඔහොම කරලා මඋගේ කකුල් දෙක දනිස් දෙකෙන් පණ නැතුව ගිහින්, ඇවිද ගන්න වත් බැරි වෙලා, ගෙදරින් දොස්තර ගාවට ගෙනිච්චම අම්මලට එලියට යන්න කියල ඕනවට වැඩ කරන්න එපා කියල. පරිස්සමෙන් පුතේ
     
    • Like
    Reactions: KasunKDP

    අම්මටශිරි....!! කකුල් පන්නැති උනාම අතේ ගහල වැඩිවෙලා හින්ද කියල ගෙදට්ට කියන්නේ කොහොමද...:baffled::rofl:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    අම්මටශිරි....!! කකුල් පන්නැති උනාම අතේ ගහල වැඩිවෙලා හින්ද කියල ගෙදට්ට කියන්නේ කොහොමද...:baffled::rofl:

    කකුල් දෙක පන නැති වෙනවා විතරක් නෙවෙයි හොඳ වෙන්නේ නැති කොන්දේ අමාරු, එතකොට අත වෙව්ලන ගතිය , ඇඟට පණනැති වෙන එක , ඇ# රිදෙන එක වගේ ගොඩක් කේස් එනවා බන්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කෑම ජාති මුකුත් කන්න එපා. හැඟීම් පාලනය කරගන්න අමාරු නම් masturbate කරපන්. ( දවසට 10 පාරක් වගේ නෙමෙයි . එක පාරක් වගේ.) එත් හරියන්නේ නැත්නම් මානසික වෛද්‍ය්යවරයෙක් ගාවට යන්න . බෙහෙත් ඒවා මේවා ගොඩ වෙදකම් මුකුත් කරන්න එපා
     
    • Like
    Reactions: KasunKDP

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Pissuda bn ubata? Owa denena eka swaabhawikai. Uba oowa nawaththanna eka eka eewa gilala ubata mokuth karaganna epa. :angry::angry::angry:
     
    • Like
    Reactions: KasunKDP

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බ්ප් උබ වැල බලල වැඩි වෙලා ,උබට කෙල්ලෙක් නැ නෙද ?