ලින්ග ගැලපෙන්නෙ නැ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    standing-meerkat.jpg

    Adila inne
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Epa weno redda ban
    Hira wela inne

    අනේ මේහ් ඕකිව බැදලා රට එක්ක පලයන් හදහන් වලට ඕන පුකක් කියලා. කැනඩා වරෙන් සෙට් වෙමු :rofl::P
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    මල කෙලියය් බන්,

    හදහන් ගැලපෙන්නෙ නැති කේස් එකක් ඇවිල්ල

    ලින්ග ගැලපෙන්නෙ නැතිලු කෙල්ලගෙ යෝනිය දිගය්ලු
    මගෙ හිච්චි මල්ලි කොටය්ලු , සතුටු කරන්න බැරිලු

    ගොඩක් සැරය්ලු බන් කෙල්ල

    දැන් එකිත් එක්ක මාස 8 වගෙ ඉදන් කතා කරන්නෙ එහෙම අව්ලක් නැහැ
    දහම් පාසල් ගුරුවරයෙක් බන් හෙන නෝමල් චරිතෙ
    හිතා ගන්න බැහැ,

    අපේ ගෙවල් වලින් කැමති නැහැ කෙල්ලට සල්ලි නැහැ කොන්ඩෙ මදි ඇග මදි කියල
    අනේ මන්ද බන්...

    50% හදහන් ගැලපෙන්නෙ , මොකද කරන්නෙ බන්

    එතනින් කියල කෙල්ල එක්කන් එන්න පැහැදිලි කරල දෙන්න කියල මට සැකය් අපෙ ගෙවල් වල ජල්බරියක්ද කියල




    රැ වැටුනු වලේ දවල් වැටෙන්න බැහැ බන්

    කොහොමත් එකම ලිංගෙ තියෙන උන් දෙන්නෙක් බැදලා වැඩක් තියෙද බන්..

    උබට ශිශ්නයක් සහ කෙල්ලට යොනියක් තියෙන්න ඕනි..

    කාගෙද බන් උබලා උපදෙස් ගන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ගෑණි ඇත් - මම කොටි ....
    නිකන් බයිලා වගේ
    ....කොටි අලින්ට හු*** යි. 😂😆😗
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඉස්සරලම කෙල්ලට ඇග හැදෙන්න ප්‍රෝටීන් විටමින් තියෙන කිරි වර්ග කෑම වර්ග දීපන් ඩොකෙක් හම්බෙලා මහත් වෙන්න ඕන කියපන් එතකොට ඔය සටජන් වගේ මොනා හරි ලියලා දෙයි මාසෙන් දෙකෙන් මහත් වෙන්න පුලුවන් චොකලට් කන්න කියපන් ඊට පස්සෙ කොන්ඩෙ ස්ටේට් කරන්න කියපන් ඇහි බැමි ගලවපන් තොල් රතු කරන්න කියපන් රෝසපාට උනත් කමක් නෑ හීල්ස් තියෙන සපත්තු දෙකක් අරන් දීපන් දාන්න කෙල්ලගෙ ඇග හරි ඊලගට කේන්දර බලන එකාව හම්බෙලා පගාව දීපන් 10ක් විතර ඌට කියපන් කොහොම හරි ගලපන්ඩ කියලා දුප්පත් කම නම් ඉතින් කරන්න දෙයක් නෑ බන් කෙල්ල හොද නම් එච්චරයි නේද
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මල කෙලියය් බන්,

    හදහන් ගැලපෙන්නෙ නැති කේස් එකක් ඇවිල්ල

    ලින්ග ගැලපෙන්නෙ නැතිලු කෙල්ලගෙ යෝනිය දිගය්ලු
    මගෙ හිච්චි මල්ලි කොටය්ලු , සතුටු කරන්න බැරිලු

    ගොඩක් සැරය්ලු බන් කෙල්ල

    දැන් එකිත් එක්ක මාස 8 වගෙ ඉදන් කතා කරන්නෙ එහෙම අව්ලක් නැහැ
    දහම් පාසල් ගුරුවරයෙක් බන් හෙන නෝමල් චරිතෙ
    හිතා ගන්න බැහැ,

    අපේ ගෙවල් වලින් කැමති නැහැ කෙල්ලට සල්ලි නැහැ කොන්ඩෙ මදි ඇග මදි කියල
    අනේ මන්ද බන්...

    50% හදහන් ගැලපෙන්නෙ , මොකද කරන්නෙ බන්

    එතනින් කියල කෙල්ල එක්කන් එන්න පැහැදිලි කරල දෙන්න කියල මට සැකය් අපෙ ගෙවල් වල ජල්බරියක්ද කියල




    රැ වැටුනු වලේ දවල් වැටෙන්න බැහැ බන්


    උඹේ සීන් එක ඇත්ත නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි .ඔය දේවල් ගැලපුවේ ඒ කාලේ හැටියට .දැන් තාක්ෂණය දියුණුයි . හැබැයි උඹ කසාද බැඳීමේ ප්‍රදාන අරමුණ සෙක්ස් නම් උඹ බැන්දට පස්සේ වැඩේ සාර්ථක නැත්තම් හැම තිස්සෙම ඔය පොරොන්දම් කතාව ඔලුවට එයි .
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සියලු පොරොන්දම් කේස් අයට
    පොරොන්දම් කියන්නේ ඉස්සර කේන්දර එක්ක බලපු දෙයක් ඕකෙන් රජ කාලේ 8ක් බැලුවා,කුල මල එක්ක ,ඒත් සමාජ ක්‍රමය වෙනස් නිසා අද කාලෙට 20ක් බලනවා,ඔය 20නුත් ගොඩාක් කල් ආදරය කරලා ඕවා බලද්දි නොගැලපීම් ආපු නිසාත් පොරොන්දම් නොබලා බැදපු අය සතුටින් ඉන්න නිසාත් ඔය 20න් ලින්ග සහ රජ්ජු කියන දෙක ගැලපිලා අනිත් ඒවා නොගැලපුනත් ලුනුයි බතුයි කාලා හරි ඉන්න පුලුවන් කියලා ඒවගෙන් ඔප්පු උනා,ඒත් අද ඊටත් දියුනුයි,

    ඇයි අවුරුදු ගානක් ආදරේ කරලා කොහේවත් පොරොන්දම් කාරයෙක් නිසා පරදීන්නේ වෙන් වෙන්නේ

    පොරොන්දම් වලදි දිගට වඩා හතුරු මිතුරුකම් බලපානවා,ගව යෝනියේ කෙනෙක් අගල් 7මාරයි සැපිනි යෝනියේ 3මාර වගේ ඒත් සැපිනි යෝනියේ කෙනාට ගවයට වඩා මුගටි යෝනිය හතුරුයි,දිගින් සැපින්න නැත්නම් නයා මුගටියට ගැලපුනත් සතුන් දෙදෙනා වයිර නිසා ගැලපෙන්නේ නෑ

    ඒ වගේ ගවයට හතුරු වදුරා
    මුවාට බල්ලා මොකෝ මුව යෝනියේ කෙනෙක් ආස අහින්සක විදියට හැන්ගිලා ඒ ආශ්වාදය ලබන්න බල්ලට තැනක් නෑ,එහෙමයි ඔය සත්තුන්ගේ නම් එන්නේ,ඒත් අද දියුනුයි අපි අනුන් කියන දේඅ අහන්න පුරුදු වෙලා අපි සතුටු වෙන වෙන්න තියෙන දේ නැති කරගන්නවා,,දියුනු විදියට හිතුවොත්

    ලන්කාව සෙක්ස් සර්ච් කරලා එකට ආවට වැඩක් නෑ,දැණුම නෑ පෝර්න් විතරයි,ඒකේ අම්මා නන්ගි,ටීචර් ඇන්ටි ඒවා බලලා මනස විකුර්ති කරන් නිසා ඔය පොරොන්දම් හොදට ගැලපුන අයත් වෙන් වෙනවා ,හේතුව කොල්ලට වැඩි වෙලා ඉන්න බෑ,අරවා බලලා මනසේ ඇදිලා ඉක්මනට යනවා,කෙල්ලට සැප නෑ,ඉතින් ඕවා නෙවෙයි අදාල,

    පොර්න් නැතිව sex education ප්‍රෝග්‍රෑම් බලන්න
    guide to make love seiris
    susan crainකියන ඕතර්ගේ pdf sex guide,sex bible,sex education,sex games,fore play ඒවා හොයන් බලන්න කියවන්න කතාවෙන්න කෙල්ල එක්ක,ඒවගේ තියෙන්නේ ටෙක්නීක් පර්යේශන කරපු,විද්යාත්මකව ඔප්පු උන සහ උපදෙස් අදහස් තද හොද සම්බන්දතාවක් සතුටින් ගතකරන හැටි නැතිව පෝර්න් වගේ බල්ලෝ වගේ අම්මා නන්ගී අක්කා ටීචර්ට දකින දකින අයට කරලා පව්කරන බල්ලෝ වෙන ඒවා නෙවෙයි


    මොනවද ඒවගේ තියෙන්නේ,හොදයි ගවයොනියේ කෙල්ලෙක් ඉන්නවා ගව යෝනිය අගල් 7 මාරක්ලු ඒත් හැම කෙල්ලගේඅ එහෙම නෑ කොට කෙල්ලන්ගේ ඒ කිව්වේ ගව යෝනිය එන්නේ රවීගේ නැකතකින් හැම කෙල්ලෝ 9කින් එක්කෙක්ගෙම ගව යෝනිය තියෙනවා,ඒත් කොට කෙල්ලනේ ඕක අගල්7ක්ම දිග නෑ

    අපි හිතමු කොල්ලා සැපිනි යෝනියේ උගේ අගල් 3 මාරයි අගල් 4ක්ම කොටයි,දැන් නොබැද ඉන්නද ,හොදයි ඌ නොබැද අගල් 7 දිග එකෙක් බැන්දා,ඌට ඉක්මනින් යනවා,එක්කෝ ඌ කුඩ්ඩෙක්,එක්කො බඩුකාරයෙක්,ඉතින් මේ ලෝකේ කිසිම දෙයක් ගැලපෙන්නේ නෑ අපිට ගලපලා දීලත් නෑ අපිම හිතලා අපේ ගමනට අපිට ඕනේ විදියට අනුන් කියන දේ අහන්නේ නැතිව අවශ්ය ටික අරගෙන ගලපගන්නයි ඕනේ

    දැන් අරුගේ අරක අගල් 4ක් කොට උනාට කෙල්ලගේ අගල් 7තේම සෙන්සිටිව් නෑ,හැම කෙල්ලගෙම ඔර්ගසම් වෙන තැන ටච් වෙන්න ඕනේ g spot එක තියෙන්නේ අගල් 2 මාරත් 3 මාරත් අතර කොල්ලට ඒ දුර ඇති,අගල් 7 නැති උනාට,ඌට නැති ටිකට ඌ වෙන දේවල් කරලා කෙල්ලව සතුටු කරනවා

    සෙක්ස් ගේම්ස් ෆෝ ප්ලෙයි ඒවගෙන් ටිකක් කිව්වොත් මී පැනි හලන් ලෙව කන ඒවා තව එක එක ඒවා තියේ අර පොත් සීරිස් වල විඩියෝ,පොර්න් වල ඕවා නෑ,ඉතින් අරූ කෙල්ලව දාගෙන clit එක ටියුන් කරලා ඇගිල්ලෙන් හෝ ලෙව කාලා හෝ සතුටු කරනවා එපා වෙන්න, උගේ දිගේ අඩුව කෙල්ලට දැන්නේ නෑ,අඩුවක් වෙන්නේ නෑ කෙල්ලත් ඌට ඊට හොදට සලකනවා ඔයාට දිග සල්ලි නැති උනාට ඔයා මාව ඇති තර සතුටු කලා,ඒ ඇති මට කියලා හිතලා

    තව විදියක් තියේ සැපිනි යෝනිය අයිති අගහරුගේ නැකත් අයට උන්ගේ කොට උනාට උන්ට වැඩි පාරක් ඕනේ,අගල් 7 ගව යෝනිය 25ක් ඔබලා කරාම වැඩේ ඉවරයි ඌට යනවා ඒත් අරූට 50ක් 100ක් පුලුවන්,එහෙම බැරිනම් ඒවට දැන් පෙති තියේ,පැයක් අදින්න,ඉතින් කේන්දර පොරොන්දම් ඕනේ නෑ,ආදරේ කරානම් ඔය ප්‍රශ්නෙට මූන දෙන්න බැරිව ඒක කඩන එකත් පවක්,

    අර පොත් බලන්න,වීඩියෝ සීරිස් කියවන්න,එතකොට ගොඩාක් දැණුමක් ඉගෙනගෙන කෙල්ලව දවස් 365ට 365 විදියකට සතුටු කරන්න පුලුවන් කෙල්ලත් එක්ක සතුට වැඩි වෙයි ඕපන් වෙයි කෙල්ලටත් තේරුම් කරපන්,දිග කියන්නේ සල්ලි වගේ සල්ලි නෑ කියන එක එක අඩුවක් විතරයි,ඒ වගේ දිග
    ඒවට වෙන ඔප්ශන් තියෙනවා
    උබලා දෙන්නා සතුටින් ඉදී එකම දේ වෙන පිට උන් ටීවී ඇඩ් සමාජ මත පිලිගන්න එපා,තමාට හානියක් වෙනවනම් ,කිසිම මතයක් සැමදා පවතින්නේ නෑ වෙනස් වෙනවා

    ඒ වගේ කොට උනාට කෙල්ලටත් තේරුම් කරලා දෙන්නට දෙන්නා ඕපන් කතාවෙලා ප්‍රශ්නේ විසදගන්න,නැත්නම් කොච්චර කේන්දර ගැලපුනත්,ඉක්මනට යනවානම් කෙල්ලට සැප නෑ කෙල්ල දුක් වෙලා පිට යනවා,

    අපේ ලසිත් මාලින්ග වගේ ෆාස් බෝලර් කෙනෙක් උනාම උස තියෙන්නෙම ඕනේ වේගේ ගන්න බෑ වගේ මත තිබ්බා,ඒත් උ ලෝකෙම වෙනස් කලා 5 7ක් උස වෙලා ලන්කාවට ගහලා 150ට වැඩියෙන් වෙගෙන් බෝල් කරලා,ලෝකෙම වෙනස් කලා
    ඒ වගේ තමුන්ගේ ප්‍රශ්නෙට උත්තරේ තමුන් හොයන්න අනිත් උන්ටත් ඔය සෙx එඩුකේශන් ගැන කියන්න එතකොට පවුල් කැඩෙන්නේ නෑ,කෙල්ල සතුටින්,ඒ නිසා පව්ලම සතුටින්,පින් වැඩ,දෙමව්පියනුත් සතුටින් හැමෝම සතුටින්


    නොබැද ඉන්න එපා හිතට එකගව ආදරේ කරපු කෙල්ලව අමතක කරන්න පුලුවන්ද,මොන ප්‍රශ්න ආවත් ඒවට මූන දියන් ඒකයි ආදරේ වැඩිවෙන්නේ ශක්තිමත් වෙන්නේ ගැලපෙන්න එකම හෙතුව වෙන්නේත්,ගොඩාක් උන් සතුටින් නෑ ඩිවෝස් ඒත් දවස් 365 එක එක විදියට කරන විදි සතුටු වෙන හැටි අර පොත්වල තියේ ඒවා කලාම මැරෙනකන් එපා වෙන්නේ නෑ,එකම කෙනෙක් එක්ක ගොඩාක් වැඩ කලාම ගැබුරෙන් ආදරේන් බැදීම ශක්තිමත් වෙනවා,එක අඩුවක් නිසා දාලා නොයා පරදින්නේ නැතිව දිනලා පෙන්නපන්,පවුලේ අයටත් තේරුම් කරපන්,ඔය බදින්න එපා කියපු කේන්දර කාරයටත් කියපන්,ප්‍රශ්න ලෙඩ එනවා ඒවට බෙහෙතුත් එනවා හොයනවා

    ජයවේවා

    උබ සිරාවටම එක්ස්ප්ලේන් කරල තියෙනව... ජය වේවා මචන් +
     
    • Like
    Reactions: dj knight