ලිබරල් වාදේ සමාජ වාදෙි

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලිබරල් වාදේ සමාජ වාදෙි

    ලිබරල් වාදේ සමාජ වාදේ කොමියුනිස් වාදේ වගේ ඒවල පැහැදිලි අර්තකතන වෙනස්කම් උබලා දන්නවාද? දන්නවනෙම් කියහල්ලාකෝ

    ජොක් එකට ගන්න එපා.ඉගෙන ගන්න අහන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    liberals fear strong governments ( usa is an example)
    communists believe in a strong governments.
    but there's progressive liberals who believe governments should actively involve in making people's lives better.
    what u should understand is that all these schools of thoughts need not be mutually exclusive.
    i like to think progressive liberals as an assimilation of marxist (or other communist) values into a capitalist system. but that's my opinion. i suggest u learn more about these things and form ur own ideas regarding these matters :yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    vlxC1.jpg
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18

    An early distinction between communism and socialism was that the latter aimed to only socialise production while the former aimed to socialise both production and consumption (in the form of free access to final goods).

    source:https://en.wikipedia.org/wiki/Socialism
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙච්චර දරුණු වසංගතයක් තියෙද්දී රට විවෘත කරගෙන එක්ස්පෙරිමන්ට් කරපු ස්වීඩනයේ තියෙන්නේ ඔය කියන ලිබරල් පොන්ස්ලාගේ ආණ්ඩුවක්..
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    මෙච්චර දරුණු වසංගතයක් තියෙද්දී රට විවෘත කරගෙන එක්ස්පෙරිමන්ට් කරපු ස්වීඩනයේ තියෙන්නේ ඔය කියන ලිබරල් පොන්ස්ලාගේ ආණ්ඩුවක්..

    Sweden is a liberal shithole. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලිබරල් පොන්ස්ලා පිරිච්ච තවත් රටක් තමයි ප්‍රංශය..

    හම්බයෝ අතින් තමන්ගේ ගෑනු දූෂණය වෙද්දී හම්බයෝ හුරතල් කරන රටවල් හුගක් පාලනය කරන්නේ ලිබරල් පොන්ස්ලා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔන්න ගෙදර බල්ලෙක් ඇති කරනවා සුරතලේට.. මේ බල්ලා ගේ ඉස්සරහින් පාර පනින්න ගිහින් වාහනෙක හැප්පිල මැරෙනවා. ගෙදර පීපල්ලා කරන්නේ බල්ලව අරන් ඇවිත් හොදි හදල කනවා... දැන් ඕක බැලූ බැල්මට වැරදි නේහ්... හුරතලේට ඇති කරපු එකා කන්න පුලුවන්ද ?
    මේක ඔහොම නැතුව මෙහෙම දකින් කෙනෙක් ඉන්නවා... බල්ලාගේ මරණය හදිසි අනතුරක්.. කවෘත් හිතාමතා කලේ නෑ.. එතන නීති විරෝධි මුකුත් වෙලත් නෑ... බල්ල කෑවා කියලා කාටවත් කරදරයකුත් නෑ... වල දාන්න තියන බලු කුනනේ.. ඉතින් කෑවම මොකෝ... අන්න එහෙම හිතන අයට කියනව ලිබරල්ස් ල කියල...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869

    Lol 😂
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලිබරල් පොන්ස්ලා පිරිච්ච තවත් රටක් තමයි ප්‍රංශය..

    හම්බයෝ අතින් තමන්ගේ ගෑනු දූෂණය වෙද්දී හම්බයෝ හුරතල් කරන රටවල් හුගක් පාලනය කරන්නේ ලිබරල් පොන්ස්ලා..

    And Canada.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔන්න ගෙදර බල්ලෙක් ඇති කරනවා සුරතලේට.. මේ බල්ලා ගේ ඉස්සරහින් පාර පනින්න ගිහින් වාහනෙක හැප්පිල මැරෙනවා. ගෙදර පීපල්ලා කරන්නේ බල්ලව අරන් ඇවිත් හොදි හදල කනවා... දැන් ඕක බැලූ බැල්මට වැරදි නේහ්... හුරතලේට ඇති කරපු එකා කන්න පුලුවන්ද ?
    මේක ඔහොම නැතුව මෙහෙම දකින් කෙනෙක් ඉන්නවා... බල්ලාගේ මරණය හදිසි අනතුරක්.. කවෘත් හිතාමතා කලේ නෑ.. එතන නීති විරෝධි මුකුත් වෙලත් නෑ... බල්ල කෑවා කියලා කාටවත් කරදරයකුත් නෑ... වල දාන්න තියන බලු කුනනේ.. ඉතින් කෑවම මොකෝ... අන්න එහෙම හිතන අයට කියනව ලිබරල්ස් ල කියල...

    ටෞකන්න දාල ඒමද ඒක
     
    • Like
    Reactions: D_Mad