ලිබියාවට-එල්ල-කළ-ගුවන්-ප‍්‍රහාර-සාර්ථකයි

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අමෙරිකන් ආමි එක බැස්සට පස්සෙ ගඩාෆි හොඳයි කියල ලිබියාවෙ මිනිස්සුන්ට හිතුනොත් ඉතින් එතකොට පරක්කු වැඩියි :(
    අමෙරිකන් ආමි එක පය ගහපු ගහපු තැන ඉවරයි... ඔය එන්නෙ ඇත්තටම ලිබියාවෙ මිනිස්සුන්ට ආදරේට නම් හොඳයි, නැත්තං සොරි තමයි
    :no:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Libiyawe inna lankawe ayagen ahala balapan methana gadaffi hari kiyala post daanna kalin

    anith athata uba janatha udghoshana mardanaya anumatha karanawa ne..:growl:

    ගඩාෆි හරියි කියල මම කොහෙවත් කියල නෑ , ගඩාෆි වැරදි වෙන්න පුලුවන් , ඒ මොනව උනත් රටක අභ්‍යන්තර ප්‍රශන වලට මැදිහත් වෙන්න වෙන රටකට බෑ
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ගඩාෆිය ගේම ඉල්ලනව නම් දෙන්නම තමයි ඕන!

    0002039F.gif
    gama ona kiyala kiwwa ne

    thawa enawa
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අමෙරිකන් ආමි එක බැස්සට පස්සෙ ගඩාෆි හොඳයි කියල ලිබියාවෙ මිනිස්සුන්ට හිතුනොත් ඉතින් එතකොට පරක්කු වැඩියි :(
    අමෙරිකන් ආමි එක පය ගහපු ගහපු තැන ඉවරයි... ඔය එන්නෙ ඇත්තටම ලිබියාවෙ මිනිස්සුන්ට ආදරේට නම් හොඳයි, නැත්තං සොරි තමයි
    :no:
    hapoo machn munge kakkuma..me amerika ballonta oone ara thel tanki thama..dakkane iraketa gahuwa.dan unta denna reason naha.kawada hari lankawatath un agili gahapu dawasta ape mala minee gana pita ratakath ohoma thama kiywawenne:(
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    machanla menna dod kiyana eka mata -rep dila
    ලිබියාවට-එල්ල-කළ-ගුවන්-ප... 03-21-2011 03:24 PM mam ube thaththa puthe. mam buruwa kiyala ube ammata hukaddi amma th kiwa
    u maha ponnayek ban
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    ඔය ලිබියාවට ගහන්නෙ ගඩාෆි කාරයා ඇමරිකාවට පක්ෂපාති නැති නිසානෙ.ගඩාෆි තමයි ලිබියාව හදල ගත්තෙ දැන් තියෙන තත්වෙට
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බල්ලො වගේ මැරුවයි කියල සාක්ශි තියෙනවද? අනික කැරැල්ලක් ආපුවාම ඒක ආණ්ඩුව මගින් මර්ධනය කරනව, එහෙමයි කියල කොහෙවත් නැති සක්කිලි හැත්ත මේ රටවලට අත දැම්මාම හරිද? ස්වාධිපත්‍ය කියන්නේ මොකද්ද එතකොට?

    ගඩාෆි හරියි කියල මම කොහෙවත් කියල නෑ , ගඩාෆි වැරදි වෙන්න පුලුවන් , ඒ මොනව උනත් රටක අභ්‍යන්තර ප්‍රශන වලට මැදිහත් වෙන්න වෙන රටකට බෑ

    අමෙරිකන් ආමි එක බැස්සට පස්සෙ ගඩාෆි හොඳයි කියල ලිබියාවෙ මිනිස්සුන්ට හිතුනොත් ඉතින් එතකොට පරක්කු වැඩියි :(
    අමෙරිකන් ආමි එක පය ගහපු ගහපු තැන ඉවරයි... ඔය එන්නෙ ඇත්තටම ලිබියාවෙ මිනිස්සුන්ට ආදරේට නම් හොඳයි, නැත්තං සොරි තමයි
    :no:

    :yes::yes::yes:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හැමෝම ගඩාෆිට සහයෝගය දෙන්න.
    මේක ඇමරිකාවට විරුද්ධව තියපු පළවෙනි අඩිය.
    ලංකාව වුනත් ඉස්සර රජවරු අවුරුදු ගාණක් පාලනය කරේ නැද්ද ඉතින් ගඩාෆි අවුරුදු 40 පාලනය කරා කියලා මොකක්ද එකේ තියෙන වැරැද්ද. ඇමරිකාවෙන් තමයි මේක පටන් ගත්තේ ලිබියාවේ මිනිසුන්ට ආයුධ දීලා ඒක නිසා ඇමරිකාවට එරෙහිව නැගී සිටිය යුතුයි අප සැවොම.

    :angry::angry::angry:


    gaddafi_.jpg

     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මේ පාර තමා ඇමරිකන්කාරයොයි අනිත් උනුයි හොද කෑමක් කන්නෙ:lol:
    බලපන්කො නැද්ද කියල:rolleyes:
    මෙච්චර කාලෙකට නොකෑපු කෑමක් කනවා ඇමරිකන්කාරයො:nerd:
    කරපු සේරම පව් වලට මේ පාර උත්තර හම්බ වේවි:angry::growl:
    ගඩා‍ෆිට සප් එක දෙන කට්ටිය එකතු උනොත් නම්:oo:
    අනිව 3වන ලෝක යුද්දෙ වගේ තියේවි:baffled::baffled:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මුංගෙ මානව හිතවාදී කම හොඳට පෙන්නුම් කරපු තවත් වැඩක් තමා.........
    කලින් ගඩාෆිට වොන් කලේ අහිංසක මිනිස්සු මරන්න එපා කියලා........
    දැං උඩිං ඇවිත් ගහනකොට මැරෙන්නේ ත්‍රස්තවාදීන් විතරද......
    මුංගෙ බොරු බයිලා තමා..............