~~~~ලිබියාව & ගඩාෆි~~~~
[FONT="]පුරාණයේ ලිබියාව [/FONT]Phoenician, රෝම, සහ අරාබි ජාතීන්ගේ යටත් විජිතයක් බවට පත්වී තිබූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී මෙය ඉතාලියේ යටත් විජිතයක් බවට පත්වුනා. 1951 දී නිදහස් රාජාණ්ඩුවක් බවට පත්වන ලිබියාව 1961 දී තරුණ හමුදා නිලධාරියකු වන මුවම්මර් අල් ගඩාෆිගේ (Muammar al-Qaddafi) පාලනයට නතුවෙනවා. ගඩාෆි තමන්ගේ සමාජවාද සිද්ධාන්ත හා අරාබි ජාතිකත්වයක් ඔස්සේ ලිබියාන නව මාවතකට යොමුකරන අතර ඔහු රටේ නමද වෙනස් කරන්නේ “the Great Socialist People’s Libyan Arab Jamahiriya” ලෙසටයි. මෙහි Jamahiriya” යන නම ගඩාෆිගේම නිර්මාණයක් වන අතර එයින් ඔහු අදහස් කොට ඇත්තේ “මුළුමහත් ජනතාවගෙන්ම පාලනය වන දේශය” (state run by all its people) යන්නයි.
මුල්[FONT="] [/FONT]කාලයේ එරට සාම්ප්රධායික කෘෂිකර්මාන්ත කටයුතු සිදුකෙරුන අතර මූලිකවම එය වෙරල තීරයට ආසන්නයේ සිද්ධකෙරින. 20 වන සියවසේ මුල් භාගයේ ඉතාලි කිරීටයට අයත් දේශයක් ලෙස දෙවන ලෝක යුද සමයේදී එරට කර්මාන්ත ශාලා හා කර්මාන්ත මුළුමනින්ම පාහේ මිතුරු හමුදා ප්රහාර හමුවේ වැනසී ගියේය. 1951 දී නිදහස ලබන විට ලිබියාව ලෝකයේ දිළිදුම රටවල් අතරින් එකක්විය. රටේ ජනගහනයෙන් 10% කටත් අඩුවෙනි සාක්ෂරතාහැකියාව හිමිකරගෙන තිබුනේ. උපාධිදාරීන් අතලොස්සක් පමණක් සිටියහ. වාර්ශික ඒක පුද්ගල ආදායම $30 ක් වූ අතර ප්රධාන අපනයන භාණ්ඩය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අහකදැමු ලෝහ එකතු කර පිටරට පැටවීම විය.
1958 දී ලිබියාවෙන් ඛණිජ තෙල් සොයා ගැනීමත් සමග එරට ආර්ථිකය උඩුයටිකුරුවිය. එරට දළ ජාතික නිශ්පාදිතය 1965 දී බිලියන $ 1.5 ක් වූ අතර එය 1985 දී බිලියන $ 25.4 ක්විය.
ලිබියාවේ නව යුගයක් උදාවූයේ 1969 සැප්තැම්බර් 01 වනදා බව කියනවා. එරට තරුණ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා කුමන්ත්රනයකින් රාජාණ්ඩුව බිද දමන අතර එයට නායකත්වය දුන්නේ අවුරුදු 27 ක හමුදා නායකයකු වූ Muammar al-Qaddafi හෙවත් ගඩාෆි විසින්.
ලිබියාවේ නව යුගයක් උදාවූයේ 1969 සැප්තැම්බර් 01 වනදා බව කියනවා. එරට තරුණ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා කුමන්ත්රනයකින් රාජාණ්ඩුව බිද දමන අතර එයට නායකත්වය දුන්නේ අවුරුදු 27 ක හමුදා නායකයකු වූ Muammar al-Qaddafi හෙවත් ගඩාෆි විසින්.
ගඩාෆිගේ පාලනයේදී ඒකාධිපති ස්වරූපයක් තිබූ බව පැවසෙන අතර රටේ විවිද අංශ දියුණුකිරීම සම්බන්දයෙන් ඔහු සෑහෙන වෙහෙසක් ගෙන තිබෙන වග කිවයුතුයි.
gaddafi's female bodyguards
ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..
හොදයි නම් +rep එකක් දීලම යන්න...
gaddafi's female bodyguards
ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..
හොදයි නම් +rep එකක් දීලම යන්න...





