ලියවන පට්ටලයට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හරි නම Machine Shop වෙන්න ඕන
    ලියවන පට්ටල් වල ප්‍රධාන මැශින් වර්ග දෙකක් තියනවා Lathe machine සහ Milling machine, ඒක නිසා Lathe shop වගේ කියන එක වැරදියි කියල මට හිතුනෙ
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Lathe machine
    Lathe machine වලින් වැඩ කරන workshop එකට කියන්නෙ lathe workshop ද එතකොට?

    හරි නම Machine Shop වෙන්න ඕන
    ලියවන පට්ටල් වල ප්‍රධාන මැශින් වර්ග දෙකක් තියනවා Lathe machine සහ Milling machine
    ඒක හරිද මචන් ?
    ------ Post added on May 17, 2025 at 10:39 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,815
    39,761
    113
    Homagama
    Lathe workshopද?
    කන්ටෙක්ස්ට් එක මොකක්ද? වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේට් කිරිම කරන්නේ නැ භාෂා. ලේත් කියන වචනය පමණක් උවත් ප්‍රමාණවත්. මොකටද යොදාගන්න හිතන්නේ කියලා කිව්වොත් තවත් සුදුසු දේ බලන්න පුලුවන්.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    කන්ටෙක්ස්ට් එක මොකක්ද? වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේට් කිරිම කරන්නේ නැ භාෂා. ලේත් කියන වචනය පමණක් උවත් ප්‍රමාණවත්. මොකටද යොදාගන්න හිතන්නේ කියලා කිව්වොත් තවත් සුදුසු දේ බලන්න පුලුවන්.
    යාළුවෙක් ලියවන පට්ටලයක් දාන්න යන්නෙ. ඒකට කියන ඉංග්‍රීසි වචනෙ හොයලා දෙන්න කියලා තමයි කියුවෙ. Lathe machine workshop කියුවොත් වැරදිද?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,815
    39,761
    113
    Homagama
    යාළුවෙක් ලියවන පට්ටලයක් දාන්න යන්නෙ. ඒකට කියන ඉංග්‍රීසි වචනෙ හොයලා දෙන්න කියලා තමයි කියුවෙ. Lathe machine workshop කියුවොත් වැරදිද?
    හරි එහෙනම් හැමෝම දන්න වචනය එපැයි. ලේත් වර්ක්ස්, ලේත් වර්ක්ශොප්, ලේත් වගේ අවුලක් නැ. මැෂින් ශොප් අරවා මේවා දැම්මාම නැවත මිනිස්සුන්ට ක්ලික් වෙන්නේ නැනේ.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and Commex

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    ලේත් විතරයි නම් කරන්නේ ලේත් වර්ක්ෂොප් හොදයි. මිලින් කරනවා නම් ලේත් ඇන්ඩ් මිලින්ග් වර්ක්ෂොප්.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    හරි එහෙනම් හැමෝම දන්න වචනය එපැයි. ලේත් වර්ක්ස්, ලේත් වර්ක්ශොප්, ලේත් වගේ අවුලක් නැ. මැෂින් ශොප් අරවා මේවා දැම්මාම නැවත මිනිස්සුන්ට ක්ලික් වෙන්නේ නැනේ.
    ඔව් නේද. බොහොම ස්තූතියි :)
    ලේත් විතරයි නම් කරන්නේ ලේත් වර්ක්ෂොප් හොදයි. මිලින් කරනවා නම් ලේත් ඇන්ඩ් මිලින්ග් වර්ක්ෂොප්.
    අන්න ඒක නම් හොදයි වගේ මචන්. දෙකම කරනවා