මචං මම ගොඩක් පෞද්ගලිකව ලබපු අත්දැකීමක්.. ලියිකේමියාව තියෙන මරණාසන්න ලෙඩෙකුට ප්‍රාණජීව බෙහෙත දීලා ගොඩ ආවා. දැන් රස්සාවකුත් කරනවා. රත් කරලා. හැදි දෙක ගානේ උදේ හවස බීලා පස්සේෙ ටිකක් බොන්න හැකි තද උණුවතුර කෝප්පයක් විතර බීලා සතියකට පස්සේ ප්‍රථිළුල බලන්න. දැනට ප්‍රාණජීව ඖෂධය ගම්පහ සිද්ධායුර්වේදයේ, මහරගම නාවින්න ආයුර්වේදයේ සහ ලංකාවේම සියලුම කාර්ගිල්ස් ෆුඩ් සිටි ෆාමසි වල ගන්න හැකියි. ටිකක් ගාණ නම් වැඩි නමුත් කාර්ගිල්ස් ෆූඩ් සිටි ෆාමසිවලින් සෙත්සුව ප්‍රාණජීව හොදයි.