ලියුම් කවර හදන වැඩේ

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ලියුම් කවර හදන වැඩේ

    පොඩි උදව්වක් ඕනේ.
    මචන්ලා මගේ අයිඩියා එකක් තියනවා
    ලියුම් කවර හදන වැඩේට ඇත ගහන්න.
    මේ ගැන දන්නා කියන අයගෙන් උදව්වක් ඕනේ.
    මැසිමක් එහෙම තියනවද මේකට ?
    bump එකක් වත් දෙන්න.ඔක්කටම පුළුවන් විදියට සලකමි http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif
     
    • Like
    Reactions: shaminda peiris

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    pattarayak balala owa karana company ekak ekka issella set weyan.Un kiyala deela uben baduth gannawa. passe wade alla gattama onanam thaniyama karapan.
     
    • Like
    Reactions: 1NAPOLION

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    WP_20170102_16_25_30_Pro.jpg
     

    thanujaka

    Well-known member
  • අර කිව්වා වගේ හොදම දේ පත්තරේකින් එකෙක්ව සෙට් කරගෙන වැඩේට එන්ටර් වෙන එක. එතකොට උඹට වැඩෙත් ඉගෙනගන්න පුළුවන්, අනික උඹට ෂුවර් බයර් කෙනෙකුත් ඉන්නවනේ.. මුලින්ම තනියම පටන් ගත්තොත් උඹට ඕව දීගන්න කෙනෙක් සෙට් කරගන්න අමාරුවෙයි. වඩා හොද උඹ වැඩේ අල්ලගන්නකන් පත්තරෙන් එකෙක් සෙට් කරගන්න එක.. ටික දවසක් වැඩේ කරන යනකොට උඹටම තනියම වැඩේ අල්ලං යන්න පුළුවන් වෙයි.. ගුඩ් ලක්..
     
    • Like
    Reactions: 1NAPOLION

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ මොකක්ද මචෝ

    මේ රජයෙන් පුහුණු වැඩසටහන් කරන විදාතා මධ්‍යස්ථානයේ පුහුනු අවස්ථා ගැන ආපු ලිපියක්. මේකේ අනිත් පැත්තෙත් තව පුහුණු වැඩසටහන් ගනනාවක් තිබ්බා. එතන ලියුම් කවර හදන්නත් කියලා දෙනවා. ලගම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විස්තර ගන්න.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මේ රජයෙන් පුහුණු වැඩසටහන් කරන විදාතා මධ්‍යස්ථානයේ පුහුනු අවස්ථා ගැන ආපු ලිපියක්. මේකේ අනිත් පැත්තෙත් තව පුහුණු වැඩසටහන් ගනනාවක් තිබ්බා. එතන ලියුම් කවර හදන්නත් කියලා දෙනවා. ලගම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විස්තර ගන්න.

    thanks