උඹලට තාම ලියුම් බෙදන්නෙ නැද්ද? පාර්සල් 4ක් තියෙනව බන් හු%& ලියුම් කාරය එන්නෙ නැහැ 😠
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 Nov 18, 2020 #1 උඹලට තාම ලියුම් බෙදන්නෙ නැද්ද? පාර්සල් 4ක් තියෙනව බන් හු%& ලියුම් කාරය එන්නෙ නැහැ Reactions: mmrizmy
Kasun93 rox Well-known member Jun 12, 2012 985 280 83 Nov 18, 2020 #2 මගෙත් තියනවා බන් ali එකෙන් දාපු සෙට් එකක්ම....ලියුම් බෙදන කෙනා නම් ආව ලගදි...ඒත් බඩු ටික ආවේ නැ.. ගිය පාර වගේ මේ පාරත් parcel ටිකට කෙල වෙයිද දන්නේ නැ...
මගෙත් තියනවා බන් ali එකෙන් දාපු සෙට් එකක්ම....ලියුම් බෙදන කෙනා නම් ආව ලගදි...ඒත් බඩු ටික ආවේ නැ.. ගිය පාර වගේ මේ පාරත් parcel ටිකට කෙල වෙයිද දන්නේ නැ...
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,438 36,358 113 මැදමහනුවර Nov 18, 2020 #3 ඇයි බං මෙවගේ කාලෙක ඕවා දාන්නේ?
Hyaenidae Well-known member Apr 8, 2015 52,957 2 54,648 113 Nov 18, 2020 #4 මගෙත් ආවෙ නෑ ලියුං බෙදන්නෙත් නෑ
Gwynbleidd Well-known member Aug 7, 2020 11,890 22,229 113 Kaer Morhen thewitcher.com Nov 18, 2020 #5 Man masa 2kt klin dapu ekak ada awa Reactions: NRTG
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Nov 18, 2020 #6 SLT bill eka nan awa eth parcels awe ne
jhnnwp Well-known member Jan 6, 2012 44,270 32,007 113 Nov 18, 2020 #7 Hayao said: SLT bill eka nan awa eth parcels awe ne Click to expand... no slt bill
banda065 Well-known member Apr 20, 2007 4,513 6,209 113 Nov 18, 2020 #8 mageth parcel, godak maga hirawela epa wela inne
Woolly Active member Jan 1, 2019 120 97 43 Nov 18, 2020 #9 na bn godak enna thiyenawa Reactions: mmrizmy
mmrizmy Well-known member Dec 11, 2006 3,070 1,390 113 Sri Lanka Nov 18, 2020 #10 matath, parcel 10k wage enna thiyebnawa
Real Slim Shady Well-known member Dec 8, 2013 2,534 1,466 113 මට මතක නෑ! Nov 18, 2020 #12 mage nam parcel set ekak awa lagadi. thawa set ekak enna ithurui habai
Alex Wood Well-known member Oct 14, 2020 244 331 63 Nov 18, 2020 #13 City එකේ ඇතුලේ ලියුම් නම් ආවා. අලි එකේ පාර්සල් අවෙත් නෑ. Bank statement ආවෙත් නෑ.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 18, 2020 #14 mehenam bedanawa habai awenam bill tika.
Hyaenidae Well-known member Apr 8, 2015 52,957 2 54,648 113 Nov 18, 2020 #15 asylum said: mehenam bedanawa habai awenam bill tika. Click to expand... බිල් ඉතින් හෑන්ඩ් ඩිලිවරි නේ via මනු කියවන්නා
asylum said: mehenam bedanawa habai awenam bill tika. Click to expand... බිල් ඉතින් හෑන්ඩ් ඩිලිවරි නේ via මනු කියවන්නා
Sylphy Well-known member May 19, 2020 163 79 113 Homagama Nov 18, 2020 #16 post office ekata gihin beluwanam hari