ලියුම් මාමා තාම පාර්සල් ගේනවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,257
    27,965
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර නම් 1Kg විතර පාර්සල් අරන් ඇවිත් තියනවා ebay එකෙන් එහෙම.
    තාම එහෙම ගේනවද?
    custom එකේ අංකල්ලා පෙට්ටිය කඩලා බලලා tax එකක් එහෙම ගහලා එවනවද දන්නෑ නේ?
     
    • Like
    Reactions: Cenon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,377
    113
    - උඩරට -
    ඉස්සර නම් 1Kg විතර පාර්සල් අරන් ඇවිත් තියනවා ebay එකෙන් එහෙම.
    තාම එහෙම ගේනවද?
    custom එකේ අංකල්ලා පෙට්ටිය කඩලා බලලා tax එකක් එහෙම ගහලා එවනවද දන්නෑ නේ?
    දැන් පාර්සල් ගොඩක් එන්නේ කූරියර් සර්විස් වලින්
     
    • Like
    Reactions: saja

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    usps first class demmoth post office ekata. usps priority service demmoth kotuwa stataion pitipasse tiyena colombo parcel ekata. custom wadi.
     
    • Like
    Reactions: manjulabw

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    Ebay eken order krpu 500g wage ewwata gedettma enwa neda bn
    courier genawada postman pons genawada kiyana eka tracking num eka ahuwa wenas wenawa. tracking num eke mul akuru set ekai antima akuru walai balanna
    XYH nam fardar
    CP kiyala kohe hari gawila wath tynwa nam CPCN (worst ever)
    LP nam bohodurata postman
     
    • Like
    Reactions: Dragon Kolla