ලිස්ට් හදන්න. කොච්චර කරලද බලන්න. List Challenges

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක සයිට් එකක්. (https://www.listchallenges.com/) අපිට ලොගින් වෙලා එක එක ලිස්ට් වල අපි කොච්චර දේවල් කරලා තියෙනවද එහෙම මාර්ක් කරලා බලන්න පුලුවන් ජොලියට වගේ.

    ඒ වගේම අපේම ලිස්ට් එකක් හදලා දාන්නත් පුලුවන්.

    ටොප් මූවීස් 250

    https://www.listchallenges.com/imdb-top-250-january-2020

    පොත් ගැන එකක්

    https://www.listchallenges.com/1001-books-you-should-read-before-you-die-complete

    ලංකාව ගැනත් තියෙනවා.

    https://www.listchallenges.com/50-things-to-see-in-sri-lanka

    https://www.listchallenges.com/lonely-planets-top-experiences-sights-sri-lanka

    https://www.listchallenges.com/40-sri-lankan-vegan-foods
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Nice, I've checked the top movies list. The problem is that I will never complete all of them because there are some movies I can't watch and some I tried to forget. Score 120 out of 250.
     
    • Love
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Nice, I've checked the top movies list. The problem is that I will never complete all of them because there are some movies I can't watch and some I tried to forget. Score 120 out of 250.
    Agree, A particular movie on the top, does not mean it is enjoyable for everyone. Recently I noticed some movies don't deserve the place in top 250.

    I keep the list marked so I can find another one which I have never watched.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ranker.com

    ranker-logotype.png
     
    • Like
    Reactions: Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Depression wage aawa
    ඒ මොකෝ?

    අනිත් උන් කරලා තියෙන දේවල් දැකලා අපි මොනාද කරලා තියෙන්නෙ කියලා හිතිලද?

    Ranker.com

    ranker-logotype.png
    This is also good.

    But the concept of this and ListChallenges are different.

    TFS.
    ------ Post added on Nov 9, 2023 at 4:49 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,270
    113
    ඒ මොකෝ?

    අනිත් උන් කරලා තියෙන දේවල් දැකලා අපි මොනාද කරලා තියෙන්නෙ කියලා හිතිලද?

    ="UT"]1699528776[/DATETIME]
    Ow...owath dan karanna epayi kiyala hithila
     
    • Like
    Reactions: Honda.putha

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙන්න මගෙනුත් මමත් පාවිච්චි කරන හොද සයිට්ස් දෙකක්. :cool:

    මේක ගොඩක් පරන Books Community එකක්. අනිත් අය දාපු reviews එහෙම බලලා, කියවපු, දැන් කියවන සහ කියවන්න ඉන්න Book Lists හදාගන්න පුලුවන්. ඒ වගේම කියවපු පොත් රේට් කරන්න සහ feedback එකක් දෙන්න පුලුවන්.

    https://www.goodreads.com/

    ගොඩක් ෆිල්ම්ස් බලන අයට මේක හොද සයිට් එකක්. මේ සතියෙ ජනප්‍රිය ෆිල්ම්ස් බලන්න, ලිස්ට්ස් හදන්න, reviews බලන්න වගේ දේවල් තියෙනවා. Rotten Tomatoes, IMDB තරම් නම් ඇඩ්වාන්ස් නෑ. හැබැයි සිම්පල් නිසා පොඩි ආතල් එකක් තියෙනවා.

    https://letterboxd.com/
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ow...owath dan karanna epayi kiyala hithila
    ඒක තමයි. කොච්චර කළත් දේවල් ඉවර වෙන්නෙ නෑනෙ.

    අපි පොත් කියෝනවා කියලා හිතුවට සමහර එවුන් කියවලා තියෙන තරම දැක්කම මොනාද අපි කරලා තියෙන්නෙ හිතෙනවා.

    අනික් අතට සමහර එවුන්ට කෙල්ලෙක් එක්ක යාලු වෙන එක, කසාද බඳින එක, බයිසිකලයක් පදින එක වගේ දේවලුත් තාම කරගන්න බැරිවෙච්චි ගෝල්.

    ඔව්වා ඔහොම තමයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙන්න මගෙනුත් මමත් පාවිච්චි කරන හොද සයිට්ස් දෙකක්. :cool:

    මේක ගොඩක් පරන Books Community එකක්. අනිත් අය දාපු reviews එහෙම බලලා, කියවපු, දැන් කියවන සහ කියවන්න ඉන්න Book Lists හදාගන්න පුලුවන්. ඒ වගේම කියවපු පොත් රේට් කරන්න සහ feedback එකක් දෙන්න පුලුවන්.

    https://www.goodreads.com/

    ගොඩක් ෆිල්ම්ස් බලන අයට මේක හොද සයිට් එකක්. මේ සතියෙ ජනප්‍රිය ෆිල්ම්ස් බලන්න, ලිස්ට්ස් හදන්න, reviews බලන්න වගේ දේවල් තියෙනවා. Rotten Tomatoes, IMDB තරම් නම් ඇඩ්වාන්ස් නෑ. හැබැයි සිම්පල් නිසා පොඩි ආතල් එකක් තියෙනවා.

    https://letterboxd.com/
    nice
     
    • Like
    Reactions: Kolama