ලිසිං උදවුවක් ඕනේ.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලිසිං උදවුවක් ඕනේ.

    යාලුවනේ ඔයාල දන්නා ලිසිං දෙන ආයතන වල දැනට අවුරුදු 4 සහ 5 ලක්ෂෙකට වාරිකේ කියද යන්නේ කියල මෙතන දාන්න... බොහොම ඉස්තුති!
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    උඹට ගෙවීමේ හැකියාව සහ උඹ ගන්න වාහනය අනුව දෙන රේට් එක වෙනස් වෙනවා. කෝල් කරලා අහන එක තමා හොඳම.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ගන්න වාහනේ පොතේ කොපියකුත් එක්ක ඔය හැම ලීසිං එකකටම ගිහින් බලන්න. මොකද ගන්න ගාන, ගෙවන වාරික ගණන අනුව ඕව වෙනස් වෙනවා. මූලික විස්තරයක් විතරක් දැනගන, ඒක හොදයි කියලා දැම්මොත් අවාසියක් වෙන්න පුලුවන්.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචං ගන්න වාහනේ පොතේ කොපියකුත් එක්ක ඔය හැම ලීසිං එකකටම ගිහින් බලන්න. මොකද ගන්න ගාන, ගෙවන වාරික ගණන අනුව ඕව වෙනස් වෙනවා. මූලික විස්තරයක් විතරක් දැනගන, ඒක හොදයි කියලා දැම්මොත් අවාසියක් වෙන්න පුලුවන්.

    බොහොම ඉස්තුති අදහසට.