ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?

MissakaSam

Member
Jan 28, 2017
199
19
0
Weweldeniya
ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?(***UPDATED***)

***Updated!!!***
මේ ත්‍රෙඩ් එක දැකල මටත් තෙඩ් එකක් දාන්න හිතුන, කෝමද ලිෆ්ට් එකක් යූස් කරන්නෙ කියලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1783734
ගොඩක් අය ඉස්සෙල්ලාම ඉතින් ලිෆ්ට් එකක යන්න සෙට් වෙන්නෙ ඉස් ඉස්සෙල්ලාම ඉන්ටවීව් එකකට වගේ කොලබ ආවම තමයි.

ඉතින් කොහොම හරි උඩට ගියත්, තනියම පහල එන්න සෙට් උනොත්,
ගොඩක් අයට සොරිම තමා.
මොකද 1 බොත්තම එබුවත්, එන්නෙ 2 තට්ටුවට නේ...:confused::confused::confused:

ඉස්සෙල්ලාම අපි දන ගන්න ඕන, බිල්ඩින් එකක් නම්බර් කරන්නෙ, ගොඩක් අය දන්න විදියට නෙවෙයි.
Basement(Car Park/Service Area/භූගත මහල){හැම බිල්ඩිමේම නෑ.}, Ground floor(බිම් මහල), 1st floor, 2nd floor... ඒ විදියට.

PfCum.png
untitled11.jpg

අපි ground floor එක එහෙම නැත්නම්, බිම් මහලෙ ඉන්නවනම් මේක තමයි පිටත පෙනුම. උඩට යන්න up button එක ඔබන්න ඕන.

misv4zo.jpg

එහකොට වෙන්නෙ, ලිෆ්ට් එක උඩ තට්ටුවක තිබ්බොත් පහලට ඇවිත් දොර ඔපන් වෙනවා, නැත්නම් පහලම තිබ්බොත් ඒ වෙලාවෙම දොර ඔපන් වෙනවා.

දැන් ඇතුල මේමයි.
'B' කියන්නෙ Basement එක, 'G' කියන්නෙ Ground floor එක...

elevator-controls.jpg

IMGP5544.preview.jpg

අපි මැද තට්ටුවක ඉන්නවනම් මේක තමයි පිටත පෙනුම. ලිෆ්ට් එක දැනට තියෙන තට්ටුව පෙන්නවා. උඩට නම් up, නැත්නම් down ඔබන්න ඕන.
1438613752369

දැන් පහලට එන්න ඕන...:confused: එතකොට තමයි අර අයියට සිද්ද වෙච්ච වැඩේ වෙන්නෙ. :sorry::sorry: එන්න ඕන ground floor එකට. ඒක නිසා G තමා ඔබන්න ඕනේ.

6da3a46551a6e10fd430902af9220024.jpg

**Extra**
openclose2.jpg

1. මේ පලවෙනි බටන් 1න් අපිට පුලුවන් දොර වැහෙන්න නොදී තව කා හරි එනකන් ඇරගෙන ඉන්න(Waiting/Open door).
2. දෙවෙනි එකෙන් පුලුවන් දොර auto close වෙන්න කලින් අපිටම වහගන්න(Close door).

මටත් ඔයවගේ අත්දැකීම් වෙලා තියෙනවා...:lol: නොදන්න කට්ටියට වරද්ද ගන්නෙ නැතිව ඉන්ටවීව් එකකට යන්න උදව් වෙයි කියල හිතනවා... :yes::yes::yes:

ඉන්නෙ මැද තට්ටුවක නම් යන්න ඕන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට නම් බටන් එක ඔබල ලිෆ්ට් එක උඹේ ෆ්ලෝ එකට එනකොට බලපන් උඩ ඩිස්ප්ලේ එකේ හරි ඔය පෙන්නල තියෙන ඊතල දෙකෙන් ලයිට් එක පත්තුවෙන ඊතලේ තියෙන්නෙ උඩටද පහලටද කියල...
උඩට ඊතලේ තියෙනවනම් ඒ ලිෆ්ට් එකේ යන්න එපා උඩට යන එකනෙ, උඹට යන්න ඔන බිමට, පහලට ඊතලේ ආවොත් නැගපන්.
අනික, උඹ ඔබල උඩට යන ලිෆ්ට් එක නැවැත්තුවොත්, ඒක ගියාම ආයෙ ඔබපන් පහලට ඊතලේ ඊට පස්සෙ උඩට ගිය ලිෆ්ට් එක එයි උඹට පහලට යන්න, නැත්තන් උබට පඩිපෙලෙන් බහින්න වෙයි ඕක ඔබ ඔබ ඉඳල... ඔය සීන් එක දන්නෙ නැත්තන්...
තව එකක් එකතු කරන්න කැමති මම.
ලිෆ්ට් උඩට යනකොට තමන් යන්න ඉන්නේ පල්ලෙහාට නම් එකට නගින්න එපා.
ඊළගට තමන් පල්ලෙහාට යන්න ඉන්නකොට ලිෆ්ට් දෙකක් තියෙනකොට උඩට යන ලිෆ්ට් එක තමන්ගේ තට්ටුවට ඇවිත් නවත්තයි. ඒ වෙලාවට අනික් පැත්තේ ලිෆ්ට් එක ඉක්මනට පල්ලෙහාට එන්න කියලා දොර ලග තියෙන බොත්තම ඔබ ඔබ ඉන්න එපා. උඩට යන ලිෆ්ට් එකේ දොර වැහෙන්නේ නැතුව යනවා. එතකොට උඩට යන ඇන්ටිලා ඔයා දිහා ඔරවලා බලන්න පුළුවන්
 
Last edited:

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඉන්නෙ මැද තට්ටුවක නම් යන්න ඕන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට නම්බටන් එක ඔබල ලිෆ්ට් එක උඹේ ෆ්ලෝ එකට එනකොට බලපන් උඩ ඩිස්ප්ලේ එකේ හරි ඔය පෙන්නල තියෙන ඊතල දෙකෙන් ලයිට් එක පත්තුවෙන ඊතලේ තියෙන්නෙ උඩටද පහලටද කියල.. උඩට ඊතලේ තියෙනවනම් ඒ ලිෆ්ට් එකේ යන්න එපා උඩට යන එකනෙ, උඹට යන්න ඔන බිමට, පහලට ඊතලේ ආවොත් නැගපන්. අනික, උඹ ඔබල උඩට යන ලිෆ්ට් එක නැවැත්තුවොත්, ඒක ගියාම ආයෙ ඔබපන් පහලට ඊතලේ ඊට පස්සෙ උඩට ගිය ලිෆ්ට් එක එයි උඹට පහලට යන්න, නැත්තන් උබට පඩිපෙලෙන් බහින්න වෙයි ඕක ඔබ ඔබ ඉඳල... ඔය සීන් එක දන්නෙ නැත්තන්
     
    TFS
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    thanks machan godak watinawa. WTC 1ta giya welawe ABC office 1ta yanna lift 1 tiyana thanata gihin holman wuna bn. udata yanakota awlk na pahalata bahinakota thama hoyaganna amaru wune.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උඹල දන්නවනෙ ජපානෙ වෙනස් කියල. ඉතින් ජපානෙ විදුලි සෝපානයත් ඒහෙමම තමා. ඒ්ත් පරණ ඒව විතරයි. අලුත් ඒව නම් සාමාන්‍ය විදිහම තමා.
    අැමරිකන් විදිහටම තමා තියෙන්නෙ. ඒ්ත් අංක 4, 9, 13 වගේ නොම්බර නැති ඒ්ව තියනව.
    මොකද ජපානෙ ඒ් වගේ අංක සලකන්නෙ අසුබ අංක විදිහට. උඹලට කියන්ඩ අලුතෙන් හදන තට්ටු ගෙවල් වල පවා ගෙවල් වලට අංක දාද්දි සමහර අායතන ඔය කියන අංක දාන්නෙ නෑ
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    උඹල දන්නවනෙ ජපානෙ වෙනස් කියල. ඉතින් ජපානෙ විදුලි සෝපානයත් ඒහෙමම තමා. ඒ්ත් පරණ ඒව විතරයි. අලුත් ඒව නම් සාමාන්‍ය විදිහම තමා.
    අැමරිකන් විදිහටම තමා තියෙන්නෙ. ඒ්ත් අංක 4, 9, 13 වගේ නොම්බර නැති ඒ්ව තියනව.
    මොකද ජපානෙ ඒ් වගේ අංක සලකන්නෙ අසුබ අංක විදිහට. උඹලට කියන්ඩ අලුතෙන් හදන තට්ටු ගෙවල් වල පවා ගෙවල් වලට අංක දාද්දි සමහර අායතන ඔය කියන අංක දාන්නෙ නෑ

    :D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    මම දවසක් ලිෆ්ට් එකට නැගල අනිත් පැත්ත හැරිලා දොර දිහා බලාගෙන හිට ගත්ත. උඩට ගියා නැවතුනා දැනුනා. දොර අරෙනකම් බලාගෙන ඉන්නවා. පස්සෙන් කතා කරන සද්දයක් ඇහුන හැරිලා බලද්දී ඒ මඟුලේ තියෙන්නේ දෙපැත්තේම දොරවල්. බහින්නේ නගින පැත්තෙන් නෙවෙයි. දොර ඇරෙද්දි නොදන්න හැම එකාම ඉන්නේ පස්ස පැත්ත පෙන්න ගෙන. වැරදිලා වත් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ගිහින් දොර ඇරෙන කම් මොනවා හරි කර කර හිටියොත් සුපිරි ෂෝ එකක් වෙනවා.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121

    wtc eke nemai neda?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කට්ටිය දොරවල් අතින් වහන්න තියෙන පරණ මොඩල් ලිෆ්ට් පාවිච්චි කරලා තියේද?
    බර වැඩි කියල පෙන්නන්නේ නැති ඒවා.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හදිස්සියක් නම් යන්න ඕන ෆ්ලෝ එකේ නම්බර් එක එක දිගටම ඔබන්න තියෙන්නෙ
    අනිත් තට්ටු වල අය මොනා එබුවත් දොර ඇරෙන්නෙ නැතුවම යනවා
    ඒක හදලා තියෙන්නෙ හදිස්සි අවස්ථාවකට ලෙඩෙක් එහෙම අරන් යන්න ;)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ලංකාවෙ සමහර කොම්පැනි වල ලිෆ්ට් හයි කරලා තියෙන්නෙ වැරදියට
    හොටෙල් වල සමහර වෙලාවට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට අංක 1 දාලා පාර්කින් එකට G දාලා තියෙනවා.
    මම ළඟදි වෙඩින් එකකට ගිහින් 1 එබුවම කෙලින්ම සර්විස් ස්ටේෂන් එකට ආවා. ඒ කට්ටිය අංක 1 දාලා සර්විස් ස්ටේෂන් එකට අංක 2 පාකින් එකට අංක 3 ඉඳන් තමා තට්ටු තියෙන්නෙ :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කට්ටිය දොරවල් අතින් වහන්න තියෙන පරණ මොඩල් ලිෆ්ට් පාවිච්චි කරලා තියේද?
    බර වැඩි කියල පෙන්නන්නේ නැති ඒවා.
    ඔව් ඉස්සර කොළඹ උසාවියේ එහෙම එකක් තිබ්බා
    සමහර වෙලාවට කට්ටිය බස්සනවා එතන ඔපරේටර් :P