ලිෆ්ට්_එකේදී_කරන්ට්_ගියොත්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ගම්පහ ප්‍රාදේශීය සභා බිල්ඩිමෙ ලිෆ්ට් එකත් ඔය වගෙ නතර උනා දවසක්, ඇතුලෙ හිටියෙ සභාපතිය...... ඌ තව පොඩ්ඩෙන් ලිෆ්ට් එකේ දොර පයින් ගහල කඩන්නෙ...... ඌ ගෙදරින් ගෙනාපු සල්ලිනෙ...... !!
     
    Rosewhite

    Active member
  • Aug 24, 2018
    48
    24
    28
    අලුත් ලිප්ට් වලට බැටරි බැක් අප් එකක් එනවා.සාමන්‍ය යෙන් පවර් කට් එකකදි ලිප්ට් එක් ලගම තට්ටුවට (පහල) ඇවිත් දොර ඇරෙනවා. සේප්ටි 36 කි එනවා.ඒවා එකකට එකක් ශ්‍රේණි ගතව සම්බන්ධ වෙන්නෙ.එකක් හරි පේල් උනොත් ලිප්ට් එක නතර වෙනවා.කේබල් එකක එක පොටක් හරි කැඩිලා තිබුනොත් නතර වෙනවා.

    safety 36 gana pahadili kirimak karanna puluwani da.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    safety 36 gana pahadili kirimak karanna puluwani da.

    සොරි මචන් එචචර නන් දන්නෙ නෑ..සැරයක් හෙටෙල් එකේ ලිප්ට් එක චෙක් කරන්න ආව සේප්ටි කන්සල්ට්න් කෙනෙක් එක්ක චැට් එකක් දානකොට තමා කීවේ.සේප්ටි එකින් එක සම්බන්ධ නිසා එකක් ඇක්ටිව් උනොග් එතන හරහා සිගනල් එක යන්නෙ නැති නිසා ලිප්ට් එක නතර වෙනවා. එකක් තියෙනවා කේබල් එකට.ඒ සෙන්සර එකෙන් වෙන්නෙ කේබල් එකේ එක තන්තුවක් හරි කැඩිලා තිබුනොත් ඒ සෙන්සර් එකේ වැදුන ගමන් ලිප්ට් එක නතර වෙනවා.තියෙන්නෙ ලිප්ට් මැෂින් රූම් එකේ.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ගම්පහ ප්‍රාදේශීය සභා බිල්ඩිමෙ ලිෆ්ට් එකත් ඔය වගෙ නතර උනා දවසක්, ඇතුලෙ හිටියෙ සභාපතිය...... ඌ තව පොඩ්ඩෙන් ලිෆ්ට් එකේ දොර පයින් ගහල කඩන්නෙ...... ඌ ගෙදරින් ගෙනාපු සල්ලිනෙ...... !!

    ඌ එක්ක තනියම ලිෆ්ට් එකේ හිර උනාද :baffled::baffled::baffled::baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    backup geny kik wenwa ban power cut ekak una gaman. lift ekak danna aprove eka danne na dan bilding ekata backup geny nanthm.

    එහෙම සීන් එකකුත් තියෙනවද බන්..
     
    Rosewhite

    Active member
  • Aug 24, 2018
    48
    24
    28
    සොරි මචන් එචචර නන් දන්නෙ නෑ..සැරයක් හෙටෙල් එකේ ලිප්ට් එක චෙක් කරන්න ආව සේප්ටි කන්සල්ට්න් කෙනෙක් එක්ක චැට් එකක් දානකොට තමා කීවේ.සේප්ටි එකින් එක සම්බන්ධ නිසා එකක් ඇක්ටිව් උනොග් එතන හරහා සිගනල් එක යන්නෙ නැති නිසා ලිප්ට් එක නතර වෙනවා. එකක් තියෙනවා කේබල් එකට.ඒ සෙන්සර එකෙන් වෙන්නෙ කේබල් එකේ එක තන්තුවක් හරි කැඩිලා තිබුනොත් ඒ සෙන්සර් එකේ වැදුන ගමන් ලිප්ට් එක නතර වෙනවා.තියෙන්නෙ ලිප්ට් මැෂින් රූම් එකේ.

    Okay. හොයලා බලමු තව ඒ ගැන :). මම ගියපු ඇදුම් කඩේකත් power cut එකක් වෙලා elevator එක නැවතුනා. පොඩි අත දරුවෙක්‌ එක්ක අම්මා තාත්තා ඉදලා තිඋනෙ elevator එක ඇතුලේ . එක ලග දෙවතාවක් power ගියා. දැක්ක විදියට ගොඩක් අයට අවබෝදයක් තිඋනෙ නෑ මොනවද කරන්න ඕන කියල.
     
    Last edited:

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    මට එක පාරක් වුනා. ලිෆ්ට් එක මිලි තප්පරයක් කඩන් වැටෙන්න යනවා වගේ ගිහිල්ලා නවතිනවා. ඊටපස්සේ ආසන්නම ෆ්ලෝර් එකට ගිහින් ලිෆ්ට් එක නැවතිලා දොර ඇරෙනවා, කරන්ට් එනකන් ආයේ දොර වැහුනේ නෑ.
     
    • Like
    Reactions: S_M_S

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මට එක පාරක් වුනා. ලිෆ්ට් එක මිලි තප්පරයක් කඩන් වැටෙන්න යනවා වගේ ගිහිල්ලා නවතිනවා. ඊටපස්සේ ආසන්නම ෆ්ලෝර් එකට ගිහින් ලිෆ්ට් එක නැවතිලා දොර ඇරෙනවා, කරන්ට් එනකන් ආයේ දොර වැහුනේ නෑ.

    අලුත් system එක එහෙම වෙන්න ඇති.එතකෙට සමහරු මැරිලා තියෙන්නෙ :rolleyes:
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    උබව ලිෆ්ට් එකේ ඇතුලට තියලා ගැට ගහලා නැහැනේ බන්. උබ කැබින් එක ඇතුලේ ෆ්‍රී ඉන්නේ. කැබින් එකට බැදීමක් නැහැ. කැබින් එක ෆ්‍රී ෆෝල් අක්සලරේට් වෙනකොට උබටත් ඒ ස්පීඩ් එකට යන්න සිද්ද වෙනවා. එතකොට වෙන්නේ උබව කැබින් එකේ වහලෙට උපරිමව හේත්තු වෙනවා.. උබ ට්‍රයි කරන්නෙම ස්ටේෂනරි වෙන්න. නමුත් කැබින් එක ට්‍රයි කරන්නේ පල්ලෙහාට වැටෙන්න. ප්ලේන් එකක් අරගෙන බලහන්. ටබියුලන්ස් වලදී. එයාර්පොකට් වලදී ප්ලේන් එකේ අන්ඇටච් බඩු ප්ලේන් එක පහලට වැටෙනකොට යන්නේ ප්ලේන් එකේ වහලේ පැත්තට. එකයි සිට් බෙල්ට් දාගෙන ඉන්න කියන්නේ.. නැතිනම් G ෆෝර්ස් එකට උඩට යනවා. සමහරවිට ඇග ඇතුලේ අවයව පවා කුඩු වෙන්න පුළුවන්. සමහර ඇක්සිඩන්ට් වලදී වෙන්නෙත් එකයි. කාර් එකේ ස්පීඩ් එකස්ට අපි සාපේක්ෂ නොවුනොත් ඉම්පැක්ට් එකේදී අපි අජෙක්ට් වෙනවා ආපු ස්පීඩ් එකටම. එතකොට ඇග ඇතුලේ ක්‍රෂ් වෙන්න පුළුවන්. ඉන්ටර්නල් බ්ලිදින් වලින් මැරෙන්නේ මිනිස්සු. බාහිර තුවාල නැති උනත්.
    Passengers and the lift are falling at the same rate due to the gravity so they will not be stuck to the ceiling. But the can have injuries due to the ipmact
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Current giyama lift eka langama floor ekata gihin dora arenawa. owage battery thiyanawa hariyata hadalanam
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    සති 3 කලින් උනේ , ලිෆ්ට් එකට නැග්ග 4 ත් floor එබුවා , එකපාරටම current ගියා :dull:, ඇතුලේ light off උනා , fan off උනා , 4th floor එකට ගියා , දොර ඇරුනේ නැ , මම ඇතුලේ තනියම :(, mobile එක office එකේ දාල ඇවිත් මම :(, generator නැ , පස්සේ අතගාල අතගාල bell button එක එබුවා 5 පාරක් , ඔක්කොමල් ඇවිත් එලියට ,උන් call කර කර ඉන්නව lift maintain office එකට :baffled:, මම දොරට ගැහුවා ගැහුවා , එළියේ උන්ට මුකුත් කරන්න බැ කිව්වා , පොඩ්ඩක් ඉන්න ලු , මම හිය්යෙන් දොර ඇතුලෙන් ඇරිය , පස්සේ 3 floor එකඟ එලියට ආව :).

    current ගියාට ලිෆ්ට් inner up and down pannel එක වැඩ , battery backup එකෙන් තම උඩ පල්ලෙහා යන්නේ , මම ගොඩක් try කලේ ground floor ගෙන්න , එළියේ ඉන්න උන් ඔබ ඔබ මේක/lift එක එක floor වලට ගෙන්නලා :angry: , මම බය උනේ එකට

    4-5 minutes හිර වෙලා ඉදල මම :oo:
     
    yako a wage welawata kawadawath dora athulen arinna epa pissuda, okata air supply ekak thiyanawa. door eka auto open wenakan indapan.