ලිෆ්ට්_යන්ත්‍රය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලිෆ්ට්_යන්ත්‍රය

IGP-Poojitha.jpg


සබඳ ඔබ කුමක් කරන්නේද ?
තුමණි මම ලිෆ්ට් යන්ත්‍රය ක්‍රියා කරවමි

සබඳ මේ භාවනා හෝරාව නොවේද ?
දනිමි එහෙත් ලිෆ්ට් යන්ත්‍රය තනි කල නොහැක

සබඳ ඔබ භාවනාවේ අනුසස් නොදනීද ?
ලිෆ්ට් යන්ත්‍රය මට භාවනාවකි තුමණි

නැත සබඳ සමථ විදර්ශනා ඉන් වැඩුනෙ නැත
එය එසේද තුමණි , මම භාවනා කරන්නෙමි

මම ඔබට කමටහන් දෙන්නෙමි
මට කමටහන් දෙන්න තුමණි

ඔබට කමටහන් දිය යුත්තේ කොතැනටද ?
ඔබට තුටු තැනකට කමටහන් දෙන්න තුමණි

මා ඔබගේ ගෙල ප්‍රදේශයට කමටහන් දෙමි
තුමණි ඔබට තුති මා කමටහන් ලැබූවෙමි

සබඳ ඔබ භාවනාවෙන් ධ්‍යන ලැබුවේද ?
ලැබුවේය තුමණි මට තරු මණ්ඩලය පෙනේ

එසේ නම් ඔබ ලෝකෝත්තර සැප ලැබුවේය
 
Last edited: