ලිෆ්ට්_යන්ත්‍රය
සබඳ ඔබ කුමක් කරන්නේද ?
තුමණි මම ලිෆ්ට් යන්ත්‍රය ක්‍රියා කරවමි
සබඳ මේ භාවනා හෝරාව නොවේද ?
දනිමි එහෙත් ලිෆ්ට් යන්ත්‍රය තනි කල නොහැක
සබඳ ඔබ භාවනාවේ අනුසස් නොදනීද ?
ලිෆ්ට් යන්ත්‍රය මට භාවනාවකි තුමණි
නැත සබඳ සමථ විදර්ශනා ඉන් වැඩුනෙ නැත
එය එසේද තුමණි , මම භාවනා කරන්නෙමි
මම ඔබට කමටහන් දෙන්නෙමි
මට කමටහන් දෙන්න තුමණි
ඔබට කමටහන් දිය යුත්තේ කොතැනටද ?
ඔබට තුටු තැනකට කමටහන් දෙන්න තුමණි
මා ඔබගේ ගෙල ප්‍රදේශයට කමටහන් දෙමි
තුමණි ඔබට තුති මා කමටහන් ලැබූවෙමි
සබඳ ඔබ භාවනාවෙන් ධ්‍යන ලැබුවේද ?
ලැබුවේය තුමණි මට තරු මණ්ඩලය පෙනේ
එසේ නම් ඔබ ලෝකෝත්තර සැප ලැබුවේය
සබඳ ඔබ කුමක් කරන්නේද ?
තුමණි මම ලිෆ්ට් යන්ත්‍රය ක්‍රියා කරවමි
සබඳ මේ භාවනා හෝරාව නොවේද ?
දනිමි එහෙත් ලිෆ්ට් යන්ත්‍රය තනි කල නොහැක
සබඳ ඔබ භාවනාවේ අනුසස් නොදනීද ?
ලිෆ්ට් යන්ත්‍රය මට භාවනාවකි තුමණි
නැත සබඳ සමථ විදර්ශනා ඉන් වැඩුනෙ නැත
එය එසේද තුමණි , මම භාවනා කරන්නෙමි
මම ඔබට කමටහන් දෙන්නෙමි
මට කමටහන් දෙන්න තුමණි
ඔබට කමටහන් දිය යුත්තේ කොතැනටද ?
ඔබට තුටු තැනකට කමටහන් දෙන්න තුමණි
මා ඔබගේ ගෙල ප්‍රදේශයට කමටහන් දෙමි
තුමණි ඔබට තුති මා කමටහන් ලැබූවෙමි
සබඳ ඔබ භාවනාවෙන් ධ්‍යන ලැබුවේද ?
ලැබුවේය තුමණි මට තරු මණ්ඩලය පෙනේ
එසේ නම් ඔබ ලෝකෝත්තර සැප ලැබුවේය
Last edited:


