ලීක් වූ screenshot මෙන්න. චී ලැජ්ජයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මතකද යාලුවනේ ඉදිරි සති දෙක තීරණාත්මකයි කිය කිය කිසිම තේරුමක් නැතුව බිල්ලෝ මව මව ටීවී ඉස්සරහා රගපු සෙට් එක. මයික් ටයිසන් ලා ඒ කාලේ. දැන් ටීවී වල වොයිස් කට් එකක් වත් දෙන්නේ නෑ නේද. Phi ලොක්කා මිනිස්සුන්ට විස්වාසයි මුන්ට වඩා. පඩේකට ගනන් ගන්නේ නැති නිසා දැන් සෙට් එක ලෙයිලමේ ගෑනු ටික වගේ ලූ
    අපේ රටේ හරියකට වෙච්ච එකම දේ එන්නත්කරණය විතරයි. මුන්ට වැඩේ බාර දීලා තිබ්බ කාලේ නෑදෑ සනුහරේට ගහපු එකයි සල්ලි වලට ගහපු එකයි කලේ. හමුදාවෙන් වැඩේ හරියටම කරන නිසා සෙට් එකට දැන් ඉවසන් ඉන්න බෑලු.
    වෙලාවකට පව් කියලත් හිතෙනවා
    IMG_20210809_181847.jpg
    IMG_20210809_181735.jpg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Habai viharamahadevi eke nam sure virus eka pathirenawa... man pereda giyane..
    kagewath weraddak newe minissungema weradda.. kattiya kaiya gagaha inne ... jack gahanawa wage kittuwen inneth
     
    • Like
    Reactions: Identity

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕකට නියම උත්තරයක් අද ආරක්ෂක ලේකම් දුන්න
    "එන්නත් වැඩවලට හමුදාවෙන් දාල තියෙන්නෙ හමුදා සෞඛ්‍ය අංශ වල අය මිසක් කාලතුවක්කු බලකායෙන් නෙමෙයි" කියල. :ROFLMAO::LOL:

    ඉස්සර පැය හයක් විතර හිට්ගෙන ඉදලත් දවසට 30,000ක් ගැහුව එක දැන් විනාඩි 45න් වගේ කරන ගමන් දවසට ලක්ශ 2,3 දෙන්න පුලුවන් වුනේ හමුදාව හිංද" 🙏
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    ඕකට නියම උත්තරයක් අද ආරක්ෂක ලේකම් දුන්න
    "එන්නත් වැඩවලට හමුදාවෙන් දාල තියෙන්නෙ හමුදා සෞඛ්‍ය අංශ වල අය මිසක් කාලතුවක්කු බලකායෙන් නෙමෙයි" කියල. :ROFLMAO::LOL:

    ඉස්සර පැය හයක් විතර හිට්ගෙන ඉදලත් දවසට 30,000ක් ගැහුව එක දැන් විනාඩි 45න් වගේ කරන ගමන් දවසට ලක්ශ 2,3 දෙන්න පුලුවන් වුනේ හමුදාව හිංද" 🙏
    බලහත්කාරකමින් එන්නත් ගන්න කියන්න අයිතියක් නෑ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බලහත්කාරකමින් එන්නත් ගන්න කියන්න අයිතියක් නෑ
    බලහත්කාරෙන් ගහන්නෙ නෑ බං. ඔය තාම ඕනෙ තරම් ඉන්නෙ ඕක ගැහුවම 5G වලින් බිල් ගේට්ස් ට උන්ව රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියන උං.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආමි එකෙන් ගහනවා.. MOH වල ගහනවා. කවුරු හරි ගහන්නයි ඕනේ.. අනිත් පම්කවල් වෑඩක් නෑ.. මගේ යාලුවෝ අද ආමි හොස්පිටල් එකෙන් ගහලා තිබ්බා. තව එවුන් විහාර මහාදේවි එකෙන් ගහගෙන.. නියමෙටම වෑඩේ කරනවා කිව්වා. කොතන ගෑහුවත් ඔය වගේ තමා මේ දවස් වල පෝලිම
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    බලහත්කාරෙන් ගහන්නෙ නෑ බං. ඔය තාම ඕනෙ තරම් ඉන්නෙ ඕක ගැහුවම 5G වලින් බිල් ගේට්ස් ට උන්ව රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියන උං.
    5G technology onada ban ape rate inna wahallu tika control karanna :lol:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    අද මාත් ආමි හොස්පිටල් එකෙන් ගැහැවූව. විනාඩි 20න් කරගත්ත වැඩේ... :yes: නියමෙට වැඩේ යනවා :love:

    හබැයි පලවෙනි එක ගත්තේ හොස්පිටල් එකකින්... උදේ 6.30ට පෝලිමට සෙට් උනේ... හොස්පිටල් එකේ ගේට් එකෙන් අතුලට ගන්නකොට 9.00යි... හම්බ උන අන්කේ 180. (ඒ දවස් වල දවසට 500i නම්බර්ස් දුන්නේ) බෙහෙත විදිනකොට 1ත් පහු වෙලා... එහෙම තමයි GMOA වැඩ :P