ලීක් වූ screenshot මෙන්න. චී ලැජ්ජයි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හමුදාව දන්නේ යුද්ද කරන්න. මේක සවුක්ය ප්‍රශ්නයක්
    හමුදාව කිව්වම මචං යුද්දේ විතරක් නෙවෙයි තියෙන්නේ සංගීත අංශයක්, ක්‍රීඩා අංශයක් සෞඛ්‍ය අංශයක් සුපශ්‍රාත්‍ර අංශයක් වගේ තව ගොඩක් දේවල් තියන තැනක්. ක්‍රිකට් වලින් ලෝකෙම දන්න අජන්ත මෙන්ඩිස් හමුදා නිලධාරීයෙක් බව දන්නවද?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආමි එකෙන් ගහනවා.. MOH වල ගහනවා. කවුරු හරි ගහන්නයි ඕනේ.. අනිත් පම්කවල් වෑඩක් නෑ.. මගේ යාලුවෝ අද ආමි හොස්පිටල් එකෙන් ගහලා තිබ්බා. තව එවුන් විහාර මහාදේවි එකෙන් ගහගෙන.. නියමෙටම වෑඩේ කරනවා කිව්වා. කොතන ගෑහුවත් ඔය වගේ තමා මේ දවස් වල පෝලිම
    මාත් කියන්නේ ඒකම තමා
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    බලහත්කාරෙන් ගහන්නෙ නෑ බං. ඔය තාම ඕනෙ තරම් ඉන්නෙ ඕක ගැහුවම 5G වලින් බිල් ගේට්ස් ට උන්ව රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියන උං.
    Mama WHO eke myth buster series eke dakka 5g kathawa... Sirawata yaku oma hithna unuth athi ne 🥴🤣
     
    • Haha
    Reactions: Indika Buddika

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලස්සන නර්ස් නෝනා කෙනෙක්ම එන්නත ගහන්න ඕන නෑ. වෙලාවේ හැටියට ඒ ගැන දැනුමක් තියෙන ඕන කෙනෙක් ගැහුවට කමක් නෑ.බෙට්ට තද වුනු වෙලාවට කක්කුස්සියට කව්රු වතුර බාල්දිය ගෙනත් දුන්නත් මොකෝ? මග රී ගන්නැතිව.
     
    • Like
    Reactions: kepu and riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලස්සන නර්ස් නෝනා කෙනෙක්ම එන්නත ගහන්න ඕන නෑ. වෙලාවේ හැටියට ඒ ගැන දැනුමක් තියෙන ඕන කෙනෙක් ගැහුවට කමක් නෑ.බෙට්ට තද වුනු වෙලාවට කක්කුස්සියට කව්රු වතුර බාල්දිය ගෙනත් දුන්නත් මොකෝ? මග රී ගන්නැතිව.
    එහෙම පුලුවන් ද ඩෝ
    අපිට මිනිස්සු දෙයියෝ කියන එකක් නෑ ඩෝ
    එන්නත් අපිටම දීපං ඩෝ
     
    • Haha
    Reactions: CONCORDE777

    samitharandhika

    Active member
  • May 15, 2010
    318
    163
    43
    Army eken karana wadeeta banina un innawaney.. mechara hodhata wadey karana wele ekatath baninanwanam... Un aniwa ranil ta hambenna hitiya daruwek.