Video call ekakata sametime ekama account eken, device dekakin call karanna ba
ehema karanna be neda?Aru video call eka screen record karannati bn
හරි දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ කෙල්ල උඹත් එක්ක චැට් කරපුවා මිනිහට යවනව කියලා ත්‍රෙට් කරන කේස් එකක්නෙ.මචන් කෙල්ලෙක්ගේ අරවා ෆොටෝස් වගයක් ෆේස් බුක් මැසෙන්ජ වලින් ලීක් වෙලා...
එහෙම වෙන්න පුලුවන්ද මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මැසෙන්ජර් වලින් කොල්ලත් එක්ක වීඩියෝ කෝල් පාරක් ආලා..
මෙකිගෙ ෆේස් බුක් එක හදලා දීලා තියෙන්නේ වෙන කොල්ලෙක් ඌ මෙකිගෙ ෆේස් බුක් එකට ලොග් වෙලා චැට් වල ස්ක්‍රීන් ශොට් අරගෙන මූ ඒවා අර කෙල්ලටත් එවල , ඌ කියනවාලු එකි කොල්ල එක්ක ගත්ත වීඩියෝ කෝල් වලත් සික්‍රීන් ශොට් තියෙනවාලු ඌ ගාව එහෙම වෙන්න පුලුවන්ද බන්?
චැට් කරපු ඒවගේ නම් ස්ක්‍රීන් ශොට් ගන්න පුලුවන් පාස්වර්ඩ් එක තියෙනවා නම්..
ඒත් බන් දෙන්නෙක් මැසෙන්ජර් වලින් කෝල් හරි වීඩියෝ කෝල් ගන්නකොට ඒ කාගේ හරි ෆේස් බුක් එකක ෆාස්වර්ඩ් තියෙන කෙනෙකුට ඒවෙලාවෙම එකට ලොග් වෙලා කෝල් අහගෙන ඉන්න සහ වීඩියෝ කෝල් බලන් ඉන්න සහ ඒවයේ ස්ක්‍රීන් ශොට් ගන්න පුලුවන්ද බන් නැත්නම් එ කෙල්ලව බය කරන්නෙ ඌ කියන්නෙ බොරුද?
Ai bn beriOw ban math ekita oka kivva.
ehema karanna be neda?
හරි බන් ඒ චැට් කරන දෙන්නා රෙකෝඩ් කරොත් නේ මම අහන්නේ ඒ ෆේස් බුක් එකකින්ම වෙන එකෙක් ලොග් වෙලා ඒ වීඩියෝ කෝල් බලන්න ස්ක්‍රීන් ශොට් ගහන්න බෑ කියන එක.. ඒකියන්නේ දෙන්නෙක් වීඩියෝ කෝල් කරන එකක් වෙන එකෙක් ඒ ෆේස් බුක් එකට ලොග් වෙලා අහගෙන ඉන්න බෑ කියන එක.Ai bn beri
Okawat dannadda
Iphone wala inam inbuilt screen recording option ekak eno
ඔව් උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මගේ කෙල්ලෙක් නෙමෙයි බන් මටත් ඒ කෙල්ලම තමයි සීන් එක කිව්වේ.කෙල්ල බොරුවක් කියන බවයි මටනම් පේන්නේ. . කෙල්ල ෆොටෝස්, විඩියෝස් යවලා ඇති. .
කෙල්ලව ශුවර් නම් ලමා හා කාන්තා කාර්යන්ශයට ගිහින් පැමිනිල්ලක් දාන්න. .
කොහොමත් වී,පී,එන් එකකින් ලොග් වුනොත් එකව්න්ට් එක ලොක් වෙනවා ඒ කොල්ලා කෙල්ලගේ ෆ්බී ලොග් වුනානම් ඌගේ අයි.පී ඇති. . ඌගේ ඩිවයිස් පොලිස් බාරයට අරන් චෙක් කරනවා. .
ඕවා කරන්න කලින් මුලින්ම බලපන් කෙල්ල ඇත්තද කියන්නේ කියලා. . කෙල්ල බොරු කියලා පැමිනිලි දාලා අරූගේ ඩිවයිස් මාස ගානක් තියන් ඌ නිවැරදිකරු වෙලා නිදහස් වුනොත් බොරු චෝදනා කිරීම සහ අපහාස කිරීමට උබලට අපහස නඩුවක් දාලා වන්දි ඉල්ලයි. .
TnxComputers දෙකකින් එක පාර එක ෆේස්බුක් ගිණුමකට ලොග් වෙලා ඉන්න පුළුවන්. යවපු මැසේජ් බලන්න පුළුවන් ඒව අයින් කරේ නැත්නම්. නමුත් වීඩියෝ කෝල් එකක් ගත්තාම computers දෙකටම රින් වෙනව. කෝල් එක ආන්සර් කරන කෙනා එක්ක විතරයි වීඩියෝ කෝල් එක වැඩ කරන්නෙ (end to end). අනිත් මැෂින් එකට පෙන්නන්නෙ නෑ වීඩියෝ එක.
එයාට පැහැදිලි කරල දෙන්න පොලීසිය මාර්ගයෙන් මේකට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. හැබැයි ඔයාට ඔය කියල තියෙන දේවල් ඇත්ත නැත්ත හරියටම දැනගන්න. තර්ජනාත්මක call, messages එනව නම් ඒව record කරල ඒවත් අරන් ගිහින් complain කරන්න. පුද්ගලය දන්න නිසා ඉක්මනින් ක්‍රියාත්මක වෙයි.
ඔව් මම මේක නම් ඒකිට කිව්වා.go to secret conversation
Tnx බොක්ක..උබට ඒකි කියපු කතාවනෙ උබ විශ්වාස කරන්නෙ, කවුද දන්නෙ ඒකි අනිත් එකාටත් නියුඩ් යවලද කියල. කෙල්ලොනම් සත පහකට විශ්වාස කරන්න එපා මයෙ පුතේ, අන්තිමට පැත්තක හිටපු උබ ඒකිගෙ නියුඩ් ලීක් කරා කියල කූඩුවෙ ඉන්න වෙන වැඩ සෙට් වෙන්නෙ කෙල්ලොන්ගෙ දුක අහල උදවු දෙන්න ගියාම.ඒ නිසා මේකෙ උන් කියපු ටිකඒකිට කියල උබ පාඩුවෙ ඉදින්, කරපු එකා හොයල ඒකි ඉතුරු ටික කරගනී.