
උබට ඒකි කියපු කතාවනෙ උබ විශ්වාස කරන්නෙ, කවුද දන්නෙ ඒකි අනිත් එකාටත් නියුඩ් යවලද කියල. කෙල්ලොනම් සත පහකට විශ්වාස කරන්න එපා මයෙ පුතේ, අන්තිමට පැත්තක හිටපු උබ ඒකිගෙ නියුඩ් ලීක් කරා කියල කූඩුවෙ ඉන්න වෙන වැඩ සෙට් වෙන්නෙ කෙල්ලොන්ගෙ දුක අහල උදවු දෙන්න ගියාම.ඒ නිසා මේකෙ උන් කියපු ටිකඒකිට කියල උබ පාඩුවෙ ඉදින්, කරපු එකා හොයල ඒකි ඉතුරු ටික කරගනී.