ලීටරයට කිලෝමීටර් 20 ක් තෙල් වැඩ කරන ලෝකේ ඇති එකම BMW X5 රථය ගිනස් වාර්තා පොතට!
මේවා ඈශ්චර්‍යය නෙවෙයි කිව්වොත් ගහනවා ඝණ්ඨාරෙකින් ඔළුවට!
මේවා ඈශ්චර්‍යය නෙවෙයි කිව්වොත් ගහනවා ඝණ්ඨාරෙකින් ඔළුවට!
මොනවත් කියන්න එපා බං අරගොල්ලෝ පවු නේඅපි කුහකයෝ වෙයිද මොනා හරි කිව්වොත්...![]()



අනා නයිස් කපල්. so sweet අනේ@PHBhagya මෙයින් ජාතියේ එකක මම ඔයාව අරන් යනවාමයි මැණිකේ
Alto එකක් මදිද ලප කැරියා කොටත් එක්කනේ.තෙලුත් කරනවා.නඩත්තු වියදමුත් අඩුයිAnura mokakda use karanna ona vehicle eka hariyata kiyahanko
Ube amma wgeAlto එකක් මදිද ලප කැරියා කොටත් එක්කනේ.තෙලුත් කරනවා.නඩත්තු වියදමුත් අඩුයි.
alto nelu , aluth ekak gannadaAlto එකක් මදිද ලප කැරියා කොටත් එක්කනේ.තෙලුත් කරනවා.නඩත්තු වියදමුත් අඩුයි.
මේකේ අනුර කියන කතාව අහලා උබම පොඩ්ඩක් මොළේ පාවිච්චි කරා නම් උබටම තේරෙයි මොන වගේ වාහනයක් ද පාවිච්චි කරන්න ඕනේ කියලාAnura mokakda use karanna ona vehicle eka hariyata kiyahanko
මේකේ අනුර කියන කතාව අහලා උබම පොඩ්ඩක් මොළේ පාවිච්චි කරා නම් උබටම තේරෙයි මොන වගේ වාහනයක් ද පාවිච්චි කරන්න ඕනේ කියලා
මම නෙවෙයි මේවා කියන්නේ උබලගේ වහල් ස්වාමියා අනුර කුමාර දිසානායක තමා හොදේ
මේ පාලකයන් උත්සාහ කරමින් තිබෙන්නේ අධි පරිභෝජන වාදි......Mokakda karanna kiyanne , mewa wikunala maruti gannada
Ubata hitena widihata Mokakda den methana wenna Onaමේ පාලකයන් උත්සාහ කරමින් තිබෙන්නේ අධි පරිභෝජන වාදි......
අ නුර අයියා කියන ඉතුරු ටිකත් කියපන් බලන්න මෙතැන![]()