බයික්කේ පෙට්රල් සේරම ඇද්ද බන් ලීටර් දෙකේ බෝතල් දෙකකට., බලපන්කො ඉතුරු වෙලා තියෙන්නේ ලීටර් 3.600ක් වගේනේ. යකෝ එතකොට මම ෆුල් ටෑන්ක් ගහද්දි ලීටර් 13.5ක් තිබ්බ කියමු. දැනට දුවපු කිලෝමීටර් 400ට ලීටර් 10ක් විතර පිච්චිලානේ. එතකොට ලිටරේට කිලෝමීටර් 40ද වැඩ කරන්නේ? අනික බන් රිසර්ව් එකෙන් ආවේ මිලි ලීටර් 500-600ක් වගේ ප්රමාණයක්. 
බෝර් කරන්න වෙයිද බන්? හැබැයි දුවන්නෙම ළඟ තමා. කිලෝමීටර් 2-3 උපරිම කිලෝමීටර් 10-12 කෑලි.
PS - බයික්කේ ප්ලටිනා 125
බෝර් කරන්න වෙයිද බන්? හැබැයි දුවන්නෙම ළඟ තමා. කිලෝමීටර් 2-3 උපරිම කිලෝමීටර් 10-12 කෑලි.
PS - බයික්කේ ප්ලටිනා 125