ලීටරේට කිලෝමීටර් 40ද? 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    බයික්කේ පෙට්‍රල් සේරම ඇද්ද බන් ලීටර් දෙකේ බෝතල් දෙකකට., බලපන්කො ඉතුරු වෙලා තියෙන්නේ ලීටර් 3.600ක් වගේනේ. යකෝ එතකොට මම ෆුල් ටෑන්ක් ගහද්දි ලීටර් 13.5ක් තිබ්බ කියමු. දැනට දුවපු කිලෝමීටර් 400ට ලීටර් 10ක් විතර පිච්චිලානේ. එතකොට ලිටරේට කිලෝමීටර් 40ද වැඩ කරන්නේ? අනික බන් රිසර්ව් එකෙන් ආවේ මිලි ලීටර් 500-600ක් වගේ ප්‍රමාණයක්. 😣

    බෝර් කරන්න වෙයිද බන්? හැබැයි දුවන්නෙම ළඟ තමා. කිලෝමීටර් 2-3 උපරිම කිලෝමීටර් 10-12 කෑලි.

    PS - බයික්කේ ප්ලටිනා 125

     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    Honet එකක් නම් වැඩිත් එක්ක තෙල් කරනවා.
    අනේ බොල අපිට දිවැස් තීනවද බොගෙ බයික් එකේ වර්ගෙ දැන ගන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    ප්ලැටින එකක් නේද
    ඕකට ලීටර් 13 වදිනව කියල ශුවර් ද

    මන් හිතන්නෙ 8-10 ක් වගෙ වදිනව ඇති.
    125 ekakne 13 L tank eka. 1000 eke nam 8L

    Honet එකක් නම් වැඩිත් එක්ක තෙල් කරනවා.
    අනේ බොල අපිට දිවැස් තීනවද බොගෙ බයික් එකේ වර්ගෙ දැන ගන්න
    sorry meya platina 125
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ හුජ්ජ දාල දුවපිය, ගූ කොතේ ලැගන් ඉන්නෙ අහවල් දේටද 🤭🤭
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    platina නම් ඔය කරන ගාන මදි නෙ.
    දැන් තියෙන තෙල් කරන්නෙ නෑ.
    Fuel Tank Capacity, 13 litres ; Reserve Fuel Capacity, 2.5 litres
    රිසර්ව්ව් එක ඇයි බන් මිලි ලීටර් 500ක් එන්නේ, කලින් ටැප් එකේ රිසර්ව් වැඩ කලේ නෑ හැබැයි. පස්සේ මොකක්ද කරලා හැදුව. ඒකද දන්නේ නෑනේ?
     
    • Like
    Reactions: Solo Rider

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රිසර්ව්ව් එක ඇයි බන් මිලි ලීටර් 500ක් එන්නේ, කලින් ටැප් එකේ රිසර්ව් වැඩ කලේ නෑ හැබැයි. පස්සේ මොකක්ද කරලා හැදුව. ඒකද දන්නේ නෑනේ?
    wena karaamayak dammada? thel iwara wennama awada balanna tankiya holola.
     
    • Sad
    Reactions: Heshan Daminda