ප්ලැටින එකක් නේද
ඕකට ලීටර් 13 වදිනව කියල ශුවර් ද
මන් හිතන්නෙ 8-10 ක් වගෙ වදිනව ඇති.
ප්ලැටින එකක් නේද
ඕකට ලීටර් 13 වදිනව කියල ශුවර් ද
මන් හිතන්නෙ 8-10 ක් වගෙ වදිනව ඇති.
2012 නේ බන්. මේක ඉතින් කීපාරක් රීසේට් වෙන්න ඇද්ද දැන් තියෙන්නේ 36000 ගණන්.Ow madi...harinam.50k wath yanna ona...
Mileage kohomada??YOM???
වෙන කරාමයක් නම් දැම්මේ නැද්ද කොහෙද. ඔව් හිස් වෙන්නම ඇද්ද.wena karaamayak dammada? thel iwara wennama awada balanna tankiya holola.
Engine oil adu wenawada???2012 නේ බන්. මේක ඉතින් කීපාරක් රීසේට් වෙන්න ඇද්ද දැන් තියෙන්නේ 36000 ගණන්.
වෙන කරාමයක් නම් දැම්මේ නැද්ද කොහෙද. ඔව් හිස් වෙන්නම ඇද්ද.
platina 125 ban. 13L
ehemath na maye hithe.Engine oil adu wenawada???
oya beela hujja wala paata. necto biwuwata hujja me pata ai kiyala da koheda ahanneorange crush එකේ නම් පාට හරි.
necto එක අවුල්

125 ekakne 13 L tank eka. 1000 eke nam 8L
sorry meya platina 125
mn masa 4k dn bike eka kadila. FZ ekak. eye petrol adda 5litresබයික්කේ පෙට්‍රල් සේරම ඇද්ද බන් ලීටර් දෙකේ බෝතල් දෙකකට., බලපන්කො ඉතුරු වෙලා තියෙන්නේ ලීටර් 3.600ක් වගේනේ. යකෝ එතකොට මම ෆුල් ටෑන්ක් ගහද්දි ලීටර් 13.5ක් තිබ්බ කියමු. දැනට දුවපු කිලෝමීටර් 400ට ලීටර් 10ක් විතර පිච්චිලානේ. එතකොට ලිටරේට කිලෝමීටර් 40ද වැඩ කරන්නේ? අනික බන් රිසර්ව් එකෙන් ආවේ මිලි ලීටර් 500-600ක් වගේ ප්‍රමාණයක්.
බෝර් කරන්න වෙයිද බන්? හැබැයි දුවන්නෙම ළඟ තමා. කිලෝමීටර් 2-3 උපරිම කිලෝමීටර් 10-12 කෑලි.
PS - බයික්කේ ප්ලටිනා 125
![]()
100 එකට ලීටර් 11ක් වදිනව125 ekakne 13 L tank eka. 1000 eke nam 8L
10 ක් වගේ.ප්ලැටින එකක් නේද
ඕකට ලීටර් 13 වදිනව කියල ශුවර් ද
මන් හිතන්නෙ 8-10 ක් වගෙ වදිනව ඇති.
ඔය මචං Plantina 100View attachment 176419
ඔතන ලීටර් 3යි මිලිලීටර් 800ක් වත් තියෙනවා
ලීටර් 7.2ක් පිච්චිලා තියෙනවා.
400/7.2=55.5ක් පෙට්‍රල් වැඩ කරල තියෙනවා. 125 එකකට හොඳටෝම ඇති ඔය වැඩ කිරිල්ල.
ඔතන ලීටර් 3යි මිලිලීටර් 800ක් වත් තියෙනවා
ලීටර් 7.2ක් පිච්චිලා තියෙනවා.
400/7.2=55.5ක් පෙට්‍රල් වැඩ කරල තියෙනවා. 125 එකකට හොඳටෝම ඇති ඔය වැඩ කිරිල්ල.
එහෙනම් 44ක් වගේ කරලා. @Heshan Daminda ප්ලග් දෙක ගලෝලා පොටෝ එකක් දාපන් බලන්න125 එකේ ටැංකිය 13L නේ