ලීටරේට කිලෝමීටර් 40ද? 😣

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ප්ලැටින එකක් නේද
    ඕකට ලීටර් 13 වදිනව කියල ශුවර් ද

    මන් හිතන්නෙ 8-10 ක් වගෙ වදිනව ඇති.
    1657002387752.png
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,218
    1
    101,048
    113
    34
    Kalutara
    Ow madi...harinam.50k wath yanna ona...

    Mileage kohomada??YOM???
    2012 නේ බන්. මේක ඉතින් කීපාරක් රීසේට් වෙන්න ඇද්ද දැන් තියෙන්නේ 36000 ගණන්.

    wena karaamayak dammada? thel iwara wennama awada balanna tankiya holola.
    වෙන කරාමයක් නම් දැම්මේ නැද්ද කොහෙද. ඔව් හිස් වෙන්නම ඇද්ද.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    2012 නේ බන්. මේක ඉතින් කීපාරක් රීසේට් වෙන්න ඇද්ද දැන් තියෙන්නේ 36000 ගණන්.


    වෙන කරාමයක් නම් දැම්මේ නැද්ද කොහෙද. ඔව් හිස් වෙන්නම ඇද්ද.
    Engine oil adu wenawada???
     
    • Sad
    Reactions: Heshan Daminda

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    බයික්කේ පෙට්‍රල් සේරම ඇද්ද බන් ලීටර් දෙකේ බෝතල් දෙකකට., බලපන්කො ඉතුරු වෙලා තියෙන්නේ ලීටර් 3.600ක් වගේනේ. යකෝ එතකොට මම ෆුල් ටෑන්ක් ගහද්දි ලීටර් 13.5ක් තිබ්බ කියමු. දැනට දුවපු කිලෝමීටර් 400ට ලීටර් 10ක් විතර පිච්චිලානේ. එතකොට ලිටරේට කිලෝමීටර් 40ද වැඩ කරන්නේ? අනික බන් රිසර්ව් එකෙන් ආවේ මිලි ලීටර් 500-600ක් වගේ ප්‍රමාණයක්. 😣

    බෝර් කරන්න වෙයිද බන්? හැබැයි දුවන්නෙම ළඟ තමා. කිලෝමීටර් 2-3 උපරිම කිලෝමීටර් 10-12 කෑලි.

    PS - බයික්කේ ප්ලටිනා 125

    mn masa 4k dn bike eka kadila. FZ ekak. eye petrol adda 5litres
    eye 3wheel ekaka ekek kwwa u hoyanawalu 1litre = Rs. 2000ta
    10,000ka petrol value. Pissu hadenawa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    Screenshot_20220705-121458_Chrome.jpg


    ඔතන ලීටර් 3යි මිලිලීටර් 800ක් වත් තියෙනවා

    ලීටර් 7.2ක් පිච්චිලා තියෙනවා.

    400/7.2=55.5ක් පෙට්‍රල් වැඩ කරල තියෙනවා. 125 එකකට හොඳටෝම ඇති ඔය වැඩ කිරිල්ල.
     

    AnuradhaRa

    Well-known member
  • View attachment 176419

    ඔතන ලීටර් 3යි මිලිලීටර් 800ක් වත් තියෙනවා

    ලීටර් 7.2ක් පිච්චිලා තියෙනවා.

    400/7.2=55.5ක් පෙට්‍රල් වැඩ කරල තියෙනවා. 125 එකකට හොඳටෝම ඇති ඔය වැඩ කිරිල්ල.
    ඔය මචං Plantina 100
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔතන ලීටර් 3යි මිලිලීටර් 800ක් වත් තියෙනවා

    ලීටර් 7.2ක් පිච්චිලා තියෙනවා.

    400/7.2=55.5ක් පෙට්‍රල් වැඩ කරල තියෙනවා. 125 එකකට හොඳටෝම ඇති ඔය වැඩ කිරිල්ල.

    125 එකේ ටැංකිය 13L නේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    අඩෝ විහිළු නං කරන්න එපා. මමත් discover 125 එකක් තියන් පදිනවා 60 ක් වත් කරනවා කියලා හිත හදාගෙන
     
    • Wow
    Reactions: Heshan Daminda