කලින් හැදුවේ waterbase කරන්න. හැබැයි තනියම ඒ වැඩේ කරන්න බෑ වගේ මට 🫠 ඒ නිසා normal paint එකක් ගාන්න හිතන් ඉන්නේ.දැන් මේක වෝටර් බේස් කරන්නද ඕනෙ, නැත්තං නිකං පේන්ට් එකක් ගාන්නද..?
වෝටර් බේස් කරනවනං, පේන්ට් රිමෝවු එකක් ගාල, පේන්ට් එක සම්පූර්ණ යවල, ඊට පස්සෙ සෑන්ඩ් කරල ඉන්න ඕනෙ...
සාමාන්‍ය එනමල් පේන්ට් එකක් ගාන්නනං එච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. යන්තං, වැලිකඩදාසියක් අල්ලල, කුණු දූවිලි නොහිටන විදිහට පිරිසිදු කරල පේන්ට් එක ගාන්න...
වතුරට නිරාවරණය වෙන තැනක්නං, ඇළුමීනියම් සීලර් කියල සිල්වර් පාට සීලර් එකක් තියෙනව, ඒක ගාල ඒකට උඩින් පේන්ට් එක ගෑවනං හරි...
Wood hoda paint remover monawada tiyenne..?දැන් මේක වෝටර් බේස් කරන්නද ඕනෙ, නැත්තං නිකං පේන්ට් එකක් ගාන්නද..?
වෝටර් බේස් කරනවනං, පේන්ට් රිමෝවු එකක් ගාල, පේන්ට් එක සම්පූර්ණ යවල, ඊට පස්සෙ සෑන්ඩ් කරල ඉන්න ඕනෙ...
සාමාන්‍ය එනමල් පේන්ට් එකක් ගාන්නනං එච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. යන්තං, වැලිකඩදාසියක් අල්ලල, කුණු දූවිලි නොහිටන විදිහට පිරිසිදු කරල පේන්ට් එක ගාන්න...
වතුරට නිරාවරණය වෙන තැනක්නං, ඇළුමීනියම් සීලර් කියල සිල්වර් පාට සීලර් එකක් තියෙනව, ඒක ගාල ඒකට උඩින් පේන්ට් එක ගෑවනං හරි...
Waterbase කරලා නෑ මචන්.පේන්ට් එකක් ගැහුවා කිව්වේ මොකක්ද?
ගයින්ඩර් කරලා, සීලර් කරලා, පාට ගහපු දොරක්ද? ලාස්ට් කෝඩ් එකක් ගහලා නැද්ද?
Waterbase කරලා නෑ මචන්.
හොඳ Brand එකක් දන්නවද මචන්?වෝටර්බේස් එකක් ගෙනත් ගාන්න. තීන්ත ගාන්න එපා.
වෝටර්බේස් වල එකටම සේරම තියෙන ඒවා තියෙනවා
mama oya wage wathura watena kussiye dorakata wadu bas gen ahuwama kiwwe water base karana epa . hoda lacker ekak ganna kiyala . mama hitan hitiye water base karanna kiyala . but me pora hoda wadu bas kenak water base thamai pora wadipura karanna . habai porama kiwwa eliye kussiye aluthen hadapu dora saha ulu wassata water base karanna epa kiyalaකලින් හැදුවේ waterbase කරන්න. හැබැයි තනියම ඒ වැඩේ කරන්න බෑ වගේ මට 🫠 ඒ නිසා normal paint එකක් ගාන්න හිතන් ඉන්නේ.
මොකක්ද හොඳම paint එක වැඩේට? මේක උඩ තට්ටුවේ ජනේල සෙට් එකක් (door windows + normal windows), ගොඩක් අව්ව වැටෙනවා + වහිනකොට හිරිකඩ එහෙමත් වදිනවා. හොඳම solution එක කියන්නකෝ මෙහෙම තැනකට කරන්න පුළුවන්, ගන්න ඕනේ paint brand එකත් එක්ක![]()
Waterbase ඔරොත්තු දෙන්නේ නැද්ද එතකොට වතුර වැටෙන තැන් වලmama oya wage wathura watena kussiye dorakata wadu bas gen ahuwama kiwwe water base karana epa . hoda lacker ekak ganna kiyala . mama hitan hitiye water base karanna kiyala . but me pora hoda wadu bas kenak water base thamai pora wadipura karanna . habai porama kiwwa eliye kussiye aluthen hadapu dora saha ulu wassata water base karanna epa kiyala
Aluminium primer eka ganna. eka ganath aduine, 500ml 1800/=.ඇළුමීනියම් සීලර් ගෑවම ලීයට උනන්නේ නැද්ද ?