ලීයක් paint කරන හරිම විධිය???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    දැන් මේක වෝටර් බේස් කරන්නද ඕනෙ, නැත්තං නිකං පේන්ට් එකක් ගාන්නද..?

    වෝටර් බේස් කරනවනං, පේන්ට් රිමෝවු එකක් ගාල, පේන්ට් එක සම්පූර්ණ යවල, ඊට පස්සෙ සෑන්ඩ් කරල ඉන්න ඕනෙ...

    සාමාන්‍ය එනමල් පේන්ට් එකක් ගාන්නනං එච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ. යන්තං, වැලිකඩදාසියක් අල්ලල, කුණු දූවිලි නොහිටන විදිහට පිරිසිදු කරල පේන්ට් එක ගාන්න...

    වතුරට නිරාවරණය වෙන තැනක්නං, ඇළුමීනියම් සීලර් කියල සිල්වර් පාට සීලර් එකක් තියෙනව, ඒක ගාල ඒකට උඩින් පේන්ට් එක ගෑවනං හරි...
    කලින් හැදුවේ waterbase කරන්න. හැබැයි තනියම ඒ වැඩේ කරන්න බෑ වගේ මට 🫠 ඒ නිසා normal paint එකක් ගාන්න හිතන් ඉන්නේ.
    මොකක්ද හොඳම paint එක වැඩේට? මේක උඩ තට්ටුවේ ජනේල සෙට් එකක් (door windows + normal windows), ගොඩක් අව්ව වැටෙනවා + වහිනකොට හිරිකඩ එහෙමත් වදිනවා. හොඳම solution එක කියන්නකෝ මෙහෙම තැනකට කරන්න පුළුවන්, ගන්න ඕනේ paint brand එකත් එක්ක 🙂
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්

    Wood hoda paint remover monawada tiyenne..?
    Aluminium sealer wala brand eka k tiyenawada..?
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    පේන්ට් එකක් ගැහුවා කිව්වේ මොකක්ද?
    ගයින්ඩර් කරලා, සීලර් කරලා, පාට ගහපු දොරක්ද? ලාස්ට් කෝඩ් එකක් ගහලා නැද්ද?
    Waterbase කරලා නෑ මචන්.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    වෝටර්බේස් එකක් ගෙනත් ගාන්න. තීන්ත ගාන්න එපා.
    වෝටර්බේස් වල එකටම සේරම තියෙන ඒවා තියෙනවා
    හොඳ Brand එකක් දන්නවද මචන්?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    කලින් හැදුවේ waterbase කරන්න. හැබැයි තනියම ඒ වැඩේ කරන්න බෑ වගේ මට 🫠 ඒ නිසා normal paint එකක් ගාන්න හිතන් ඉන්නේ.
    මොකක්ද හොඳම paint එක වැඩේට? මේක උඩ තට්ටුවේ ජනේල සෙට් එකක් (door windows + normal windows), ගොඩක් අව්ව වැටෙනවා + වහිනකොට හිරිකඩ එහෙමත් වදිනවා. හොඳම solution එක කියන්නකෝ මෙහෙම තැනකට කරන්න පුළුවන්, ගන්න ඕනේ paint brand එකත් එක්ක 🙂
    mama oya wage wathura watena kussiye dorakata wadu bas gen ahuwama kiwwe water base karana epa . hoda lacker ekak ganna kiyala . mama hitan hitiye water base karanna kiyala . but me pora hoda wadu bas kenak water base thamai pora wadipura karanna . habai porama kiwwa eliye kussiye aluthen hadapu dora saha ulu wassata water base karanna epa kiyala
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    mama oya wage wathura watena kussiye dorakata wadu bas gen ahuwama kiwwe water base karana epa . hoda lacker ekak ganna kiyala . mama hitan hitiye water base karanna kiyala . but me pora hoda wadu bas kenak water base thamai pora wadipura karanna . habai porama kiwwa eliye kussiye aluthen hadapu dora saha ulu wassata water base karanna epa kiyala
    Waterbase ඔරොත්තු දෙන්නේ නැද්ද එතකොට වතුර වැටෙන තැන් වල 🙁

    Bump
    ------ Post added on May 11, 2025 at 1:17 PM

    Bump
    ------ Post added on May 11, 2025 at 1:18 PM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබට වෝටර්බේස් හරියන් නැත්තන් සීලර් කෝඩ් 4ක් විතර කරලා NC ලැකර් එකක් ගහපන්. නිපොලැක් හොදයි
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඇළුමීනියම් සීලර් ගෑවම ලීයට උනන්නේ නැද්ද ?
    Aluminium primer eka ganna. eka ganath aduine, 500ml 1800/=.
    Naththam sealer ekak hari ganna one enamel eka gana kalin, nattam athulata uranawa. finishing eka na. water base sealer ganan wadi. 500ml eka 4200/= wage wenawa jat eke eka.

    Me laadi babage thotillata ganna giya. Aluminium primer eka liyala thibbe ganna kiyala. eka gawe na mn baba hapana hinda. water base sealer eka gala udin enamel spray kala mn.

    Aluminim primer gawama poddak rough wenawa surface eka. eka ayi kapanna wenawa. aluminium primer welennath tikak wela yanawa. a nisa thinner dala ganna, lamputhel dammoth kapanna pattama amarui, sandpaper eke alenawa.
     
    Last edited:
    • Love
    Reactions: hi.dushan

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවෙ උන් වෝටර්බේස් ගාන්නෙ උන් වටින ලීයකින් ගේ හැදුවා කියලා ලෝකෙට පෙන්නන්න.

    ජරා තද අඳුරු පාට වලින් ලීබඩු සේරම වෝටර්බේස් කරලා ජීවිතත් අන්ධකාර වයිබ් එකක තියගෙන්නවා ඔය මානෙ නිසා

    උඹට දොර ජනෙල් පේන්ට් කරන්න ඕන නම් මෙහෙම කරපන්.(මම කලා)

    මුලින්ම රෙන්ට් එකට ගනින් සෑන්ඩින් මැසිමක්.

    ඒකට දාපන් ලී හූරන වැලි කරදාසි. ඒවා රෝල් විදියට කඩේ එන්නෙ. ඉල්ලන දිගක් කපලා දෙනවා

    තින්ත ගහන්න කලින් බිත්තියෙ මාස්කින් ටේප් අලවන්න

    ඊට පස්සෙ ගාපන් ඇලුමිනියම් ප්‍රයිමර් එක. පොඩිම සයිස් රෝලර් බ්‍රෂ් එක හොදයි වැඩේට

    ඊට පස්සෙඒ ගහපු ප්‍රයිමර් එකත් යන්තං කපපන් ස්මූත් වැලි කරදාසියකින්.

    ඊට පස්සෙ ගහපන් තීන්ත. මම ගැහුවෙ Multilack Persian Blue. පට්ට ලස්සන වයාබ් එකක් ආවා.

    නෙට් එකේ බලපන් Greece වල Mykonos කියලා සර්ච් කරලා. උන් මුලු රටේම ඒ පාට ගහලා. පට්ට ලස්සනයි