ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?

Evez

Member
Jun 3, 2013
17
42
0
thanks machan.
10+

තැන්ක්ස් මචන් ඉන්ෆෝ වලට ... ඒත් ලීසිං කියන්නෙ ණය ගැනීමක් වගේ ... ණය කියන්නෙ විනාශයක් ... ලීසිං එකක් ගන්නවා කියන්නෙ හරියට ගෙවාගන්න බැරි උනොත් විනාශයක් අතළඟ ... ණය සහ ලීසිං නැතුව කරන දෙයක් තමන්ගෙ අතේ තියෙන ගානට කරන එක තමයි හොඳම වැඩේ ... :P:P:rofl::yes::yes:

ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්

wadagath deyak tnx machan

ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්

Thank you
 
eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
මචං ලක්ෂ 30 lease එකක් දානවනම් අතේ කියක් තියෙන්න ඕනිද?
එතකොට මාසෙකට වාරිකය කියක් එයිද ?
 
Evez

Member
Jun 3, 2013
17
42
0
මචං ලක්ෂ 30 lease එකක් දානවනම් අතේ කියක් තියෙන්න ඕනිද?
එතකොට මාසෙකට වාරිකය කියක් එයිද ?

ලක්ෂයකට රුපියල් 2500-2600 වගේ ගානක් එන්නේ වාරිකය. එතකොට ඔයා ඒ ගාන ඔයා ලීසිං එකෙන් දාන ගානෙන් වැඩි කලාම දල වශයෙන් මාසික වාරිකේ ගැන හිතා ගන්න පුළුවන්.

උදාහරණක් විදියට ලක්ෂ 20 වටිනා වාහනයක් අතින් රුපියල් ලක්ෂ 8 දීලා ඉතිරි ලක්ෂ 12 වසර 5 ක ලීසිං එකක් දැම්මොත් මාසෙකට ගෙවන්න ඕනි 12*2500 = 30,000 වගේ ගානක්. මේ කියන්නේ දල වශයෙන්.
 
eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
ලක්ෂයකට රුපියල් 2500-2600 වගේ ගානක් එන්නේ වාරිකය. එතකොට ඔයා ඒ ගාන ඔයා ලීසිං එකෙන් දාන ගානෙන් වැඩි කලාම දල වශයෙන් මාසික වාරිකේ ගැන හිතා ගන්න පුළුවන්.

උදාහරණක් විදියට ලක්ෂ 20 වටිනා වාහනයක් අතින් රුපියල් ලක්ෂ 8 දීලා ඉතිරි ලක්ෂ 12 වසර 5 ක ලීසිං එකක් දැම්මොත් මාසෙකට ගෙවන්න ඕනි 12*2500 = 30,000 වගේ ගානක්. මේ කියන්නේ දල වශයෙන්.
මචං මාගාව දැනට ලක්ෂ 5 විතර තමයි තියෙන්නේ ඉතින් මම බැලුවේ ඉතුරු ලක්ෂ 25ට
ලිස් එකක් දාන්න
 
Evez

Member
Jun 3, 2013
17
42
0
මචං මාගාව දැනට ලක්ෂ 5 විතර තමයි තියෙන්නේ ඉතින් මම බැලුවේ ඉතුරු ලක්ෂ 25ට
ලිස් එකක් දාන්න

එහෙනං අවුරදු 5 කට දැම්මොත් දල වශයෙන් මාසෙකට 2500*25= 62500 වගේ එයි. ඉතින් එතකොට ඔයාට අදායම පෙන්නන වෙනවා ඊට වඩා වැඩි ගානක්.
 
eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
එහෙනං අවුරදු 5 කට දැම්මොත් දල වශයෙන් මාසෙකට 2500*25= 62500 වගේ එයි. ඉතින් එතකොට ඔයාට අදායම පෙන්නන වෙනවා ඊට වඩා වැඩි ගානක්.
thanx මචං
රේප් +++
 
ishan1653

Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    මචන්, උඹ වටින ත්‍රේඩ් එකක් ඩාල තියනවා.
    මගෙ මතය නම් ලීසින් දානවට වඩා බෑන්ක් එකකින් Personal එකක් දාගන්න එක වටිනවා කියලා.(commercial bank) නෑතිනම් NDB වගේ එකකින් leasing එකක් ගන්න කියලා. RATES ගොඩක් අඩු. ඉක්මනට ගෙවලා දාන්නත් පුලුවන්.
     
    Evez

    Member
    Jun 3, 2013
    17
    42
    0
    paatti machan rep addd

    මචන්, උඹ වටින ත්‍රේඩ් එකක් ඩාල තියනවා.
    මගෙ මතය නම් ලීසින් දානවට වඩා බෑන්ක් එකකින් Personal එකක් දාගන්න එක වටිනවා කියලා.(commercial bank) නෑතිනම් NDB වගේ එකකින් leasing එකක් ගන්න කියලා. RATES ගොඩක් අඩු. ඉක්මනට ගෙවලා දාන්නත් පුලුවන්.

    godak watinawa machn
    rep++

    Thank you
     
    Similar threads