ලීසිං help

Oct 1, 2014
41
5
0
ලීසිං වලට හොදම තැන මොකක්ද ?

අඩුම rate තියෙන්නේ කොහෙද ...මම දැක්ක add එකක් යනවා central finance එකේ ..එයාලගේ ලක්ෂයකට 1800 වෙනවා කියල ..එළකිරියේ යාලුවෝ ඇතිනේ මේ ගැන හොදට දන්නා ..පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ leasing එකක් ගන්න හොදම තැන මොකක්ද කියල
 
Dec 28, 2014
343
44
0
ගාල්ල

1560/=
0722229366 - danushka at soft logic finance.

katha karala balapan
 
GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ලීසිං වලට හොදම තැන මොකක්ද ?

    අඩුම rate තියෙන්නේ කොහෙද ...මම දැක්ක add එකක් යනවා central finance එකේ ..එයාලගේ ලක්ෂයකට 1800 වෙනවා කියල ..එළකිරියේ යාලුවෝ ඇතිනේ මේ ගැන හොදට දන්නා ..පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ leasing එකක් ගන්න හොදම තැන මොකක්ද කියල

    owata ahu wenna epa.....
    oya re schedual lease machan..... ubata anthimata bulk payment ekak gewanna wenawa loku gaanak.. uba vehicle eka ganne digatama padinna nan normal ganin..... reschedual yanna epa.....
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    finance institution walata wada danna tharamin banak leasing rate 1 adui! bank uth finance karanathanak kiyala gon katah kiyandepa!
     
    Oct 1, 2014
    41
    5
    0
    owata ahu wenna epa.....
    oya re schedual lease machan..... ubata anthimata bulk payment ekak gewanna wenawa loku gaanak.. uba vehicle eka ganne digatama padinna nan normal ganin..... reschedual yanna epa.....

    tnx for reply...mokada re schedule lease kiyanne:confused::confused:

    Bhashi - 0777354023 -- Commercial Leasing

    tnx..mama kata karala balannam

    tnx

    :D:D