ලීසින් ගැන දැනගන්න

shameera91

Junior member
  • Apr 28, 2015
    21
    0
    6
    ලීසින් ගැන දැනගන්න

    අවුරුදු 4 කට දාල තියෙන ලීසින් එකක, වාරික කීපයක් එක පාරට ගෙව්වොත්, පොලියත් එක්ක ගෙවන්න තියෙන මුලු ගාන අඩු වෙනවද ?
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Apita ehema kiyanna ba ban. Umba leasing eka dapu company ekata gihin katha kara ganin. Hema company ekema eka wage policy newei thienne.
     
    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    ඒක හරියටම කියන්න බෑ මචං. සමහර කොම්පැණි වලින් මුළු පොලියම ගන්නවා. උබ කොම්පැනිය එක්ක ගහලා තියෙන ගිවිසුම අනුව තමයි කියන්න වෙන්නේ මේක.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕක මෙහෙමයි බන් උබට 50000 ගානේ තව වාරික 5ක් දාන්න තියෙනවා කියලා හිතපන්. . ඕක එකපාර ගෙව්වත් ගොඩක් ලීසින් වල (99%කම) 250000ම දාන්න වෙනවා. .
    මගේ ලීසින් එකක් තිබ්බා ලක්ශ 25කට දාපු මන් ඕක මාස තුනකින් ගෙවලා ඉවරකරන්න හැදුවා උන් කිව්වා එහෙම ගෙවනවනම් ලක්ශ 34ක් ගෙවන්න ඕනා කියලා. . අතිනුත් 6ක් දීලා ගත්තේ. .
    මටත් ඔකුන් කිව්වේ එකපාර ගෙවනවනම් පොලිය නැතුව ගෙව්වැකි කියලා. . අන්තිමට උන් මට මන් සයින් කරපු ඇග්‍රිමන්ට් එකේ කොපියක් වත් දුන්නේ නෑ. .
    ලීසින් කම්පැනිවලින් 99%කම පට්ට හොරු බොරුකාරයො ඉන්නේ. . කියන්නේ එකක් කරන්නේ එකක්. . ඇග්‍රිමන්ට් එක සයින් කරද්දි කොල බරගානකට සයින් ගන්නවා. .
    කවුරුහරි ලීස් ගන්නවනම් උන්ගේ කටවචනේ විශ්වාස නොකර සයින් කරන්න කලින් ඇග්‍රිමන්ට් එක අරන් හොදට බලලා සයින් කරපල්ලා. . එහෙම දෙන්න බෑ කිව්වොත් ඒ වැඩේ අතැරපල්ලා. .
     
    Machan 25 kata, 34 gewanna kiyana eka maara loku gaanakane