ලීසීං ගෙවන් යන්න කාර් එකක්?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    Lawyer kenek hambuna nam hari nee e kiyanne hariyata meka katha karaganna
    Lawyer කෙනෙක් හම්බ වෙලා Leasing company එකට ගිහින් කථා කරන්න .Leasing එක ඔයා ගෙවාගෙන ගිහිං ඉවර වෙලා වාහනය ඔයාගේ නමට හරවනවා කියන්න . Owner රට යනවා කියලා කියන්නත් අමතක කරන්න එපා මොකද Leasing company එකෙන් No Objections Letter එකක් දෙන්නේ Leasing එකේ අයිතිකාරයට.
    Car Owner රට යන නිසා ඔයාට එක ගන්න පුළුවන් ද කියලා අහන්න
    Car Owner ගෙන් මොනවා හරි ලියුම් ඕනේ කිව්වොත් Date එක නොදා ලියුම් ටික අත්සන් කරලා තියාගන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකට Lawyers ල Gemak ගහනවා ඌ උබෙන් නයක් අරන් ගෙවනවා වගේ සීන් එකක්. අරූ පොලු තියන්න හැදුවොත් උබට ඒකෙන් case එකක් අදින්න පුලුවන්. ඒත් ඕව risky වැඩ බන්. නඩු කියන්න ගියොත උබට ඔක්කොම එපා වෙනව
    එහෙම කේස් ඈදලා කවදා ගොඩ දාගන්නද බන්.. ඌට ඕනම වෙලාවක පුලුවන් ඕක වෙනස් කරන්න. හොදම දේ තමා @lodbrok කියලා තියෙනවා වගේ ෆිනෑන්ස් සමාගම එක්ක කතා කරලා බලන එක ලීසින් එක හරවා ගන්න පුලුවන්ද කියලා.. සමහර සමාගම් කරලා දෙනවා.

    එහෙම නෑතිව නම් ඉතින් අවධානම අරන් කරන වෑඩක් තමා.. අවුරුදු 4 ක් ගිහින් හරවා ගන්නකම් ඕක හෙනම ලෙඩක්.. ඉන්ශුවරන්ස් දාන්න ගියත් ලයිසන් අලුත් කරන්න ගියත්.. හදිසියේ කෙලම වෙලා සල්ලි ඕනේ වෙලා විකුණන්න වුනත් මාරම වදයක් ඕක..

    වෙන කෙනෙක් විශ්වාස කරන් සල්ලි ගෙවන එකේ තේරුමක් නෑ නේද? ලීසින් එකේ එවුන් එක්ක කතා කරලා ගොඩ දාගන්න පුලුවන් නම් මිසක් ගන්න එපා. ඔය එක එකා කියන එක ලියවිල්ලක් වත් වෑඩක් වෙන්නේ නෑ ප්‍රශ්ණයක් ආවම. මොකද ඒ එකක්වත් නීත්‍යාණූකූලව වෑදගත් නෑ.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Lease eka close karapan(Bank loan) early settlement penalty ehema wadi habai 5 years dapu ekak nam

    (gewanna tiyena gana Alto ekak nam warike 35k vage neda tiyenne? ehema baluwama 16~17 gnak ne enne, harida waradi da?) okata aye Loan or FInance danava nam ubata tikak wadi ganak warike set wei.. but eka risk ekak na ube paththen..

    math lagadi wahane wikunna inne poliyata salli aragena lease eka close karala wahane wikunala settle karala danna.. habai mata early settlement penalty na lease eka 3+ parana nisa.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    tho $ hoyana ekek neda, hutto laksha keepeka labeta puka dennna epa.. owa wale wal nathi ewun karana wada...

    car eka aithi leasing company ekata, umba u ekka gahana agreement kisi wadak naha.. happunath hadanna uge namata cheque eka hambenne.. eka uge bank ekata dala salli ganna ona..
    insurance company ekata therunoth owner umbata wahane wikunala kiyala claim mukuth hambenne naha...
    thawa kiyanna ona nahane...

    HSBC eke anna 12% ta personal loan denawa, call karalath ahuwa onada kiyala...
    umbe income pennala personal loan ekak aran car ekak ganin..
     
    Last edited:
    • Wow
    Reactions: kolavari

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    සුවහසක් එලකිරි යහලුවනේ, යෙහෙළියනි :rolleyes: :baffled: මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න :)

    අඳුරන එකෙක් රට යන්න කියලා කාර් එක විකුණනවලු (කාර් කිව්වට පොඩි එකක් :rolleyes: ලංකාවේ අඩු කුලේ උන්ට මොන කාර් ද :lol:)

    මේකයි කතාව...උගේ තව අවුරුදු 4ක් වගේ ගෙවන්න ලීස් එක තියෙනවා... මූ කියනවා මාව දන්න නිසා ඒකම ගෙවන් යන්න හදලා දෙන්නම්ලු..එහෙම දෙන එක ඌට රිස්ක් ලු...මම ගෙව්වේ නැත්තම් ඇප කාරයොයි, ඌවයි blacklist වෙනවලු...මම ලීසිං agent එක්ක කතා කරා..ඌ කියනවා power of attorney ද මොකක්ද එකක් තෙරුවන් සරණයි කියලා අත්සන් කරන්නලු එයා එක්ක..:lol: .ඊට පස්සේ මාව තුන්වැනි පාර්ශ්වයක් විදිහට ගිවිසුම් ටැග් වෙනවලු...එතකොට ඌට ඇවිත් පොත ඉල්ලුවත් දෙන්නේ නෑලු...මට ගන්නත් බෑලු ඌ නැතුව... අවුරුදු හතර ඉවර වුනාම ඌ එක්ක ඇවිත් පොත හරව ගන්නලු...

    මේ ක්‍රමය විස්වාසදායකද බන්?? මොකද ගෙවීම් reciept ඔක්කොම යන්නේ උගේ නමට...මට බිල් ටික තියාගන්න ලු...

    අලුතින් ලීස් දාන්න බෑ...පට්ට ගණන් නේ...දැන් පොලිය 30% පැනලා..ඒකයි මේ බලන්නේ....ආයේ කාලෙකට වාහන ගේන පාටකුත් නෑ...

    අනිත් ප්‍රශ්නය, මූ රට යනවා නිසා අවුරුදු 4 ඉවර වෙද්දි ඌ ඉන්න රටෙන් එම්බසි හරහා ලියුමක් ගන්න ඕනෙලු... අවුරුදු හතර යද්දි මූ මැරිලා ඉදීද, කොහේ ඉඳීද කියලා දෙයියොවත් දන්නේ නෑනේ :lol: ඕක බැරිද ඌ යන්න කලින් මොකවත් කරගන්න??

    මේ ගැන දන්න අය කියන්න, නොදන්න උන් බම්ප් කරලා අලුත් දෙයක් ඉගෙන ගනිව් මේකේ reply බලලා :growl: කාලකන්නි :lol:

    තෑන්කියූ...ස්දූදියි...
    Umbata wahanei pukai dekama nathi wena scene ekak wenna yanne.
    You cannot trust people bun specially long term.

    I have enough experience about how people change overtime. So unless everything is leaglly yours, puka denna yanna epa.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ ඌට සල්ලි ටික දුන්නම අහවල් රිස්ක් එකක් ද ඌට. ඩොකියුමන්ට් ටික නැති වාහනයක් එක්ක අසරණ වෙන්න වෙන්නෙ උඹට.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    tho $ hoyana ekek neda, hutto laksha keepeka labeta puka dennna epa.. owa wale wal nathi ewun karana wada...

    car eka aithi leasing company ekata, umba u ekka gahana agreement kisi wadak naha.. happunath hadanna uge namata cheque eka hambenne.. eka uge bank ekata dala salli ganna ona..
    insurance company ekata therunoth owner umbata wahane wikunala kiyala claim mukuth hambenne naha...
    thawa kiyanna ona nahane...

    HSBC eke anna 12% ta personal loan denawa, call karalath ahuwa onada kiyala...
    umbe income pennala personal loan ekak aran car ekak ganin..

    Ado personal loan ekak dala ganna eka labai neda...

    Hsbc katha karala balanna one
     
    • Love
    Reactions: raman2

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    hodama yaaluwa unth kaagenwath depend nowi inna tharamata hodai...hodama de yaluwa scenę eken ayn karala
    Ube namata harawagena oka gewagena yana eka
     
    • Like
    Reactions: kolavari