Decision made...thread edited..
Thanks all elakirians for the valuable opinions

Thanks all elakirians for the valuable opinions

Last edited:

ithin gewapu eka uta deela aluth lease ekak dammath padu na wadi rate ekata dan wahanawala ganan ekka
depend on the trust.
මොකක්ද වන්ඩිය
manager ekka katha karapan onema namoya agent kiyana parayo sure karanta epa... harena harena paththata katha karana sakkili adu kule parayomanager ekka katha karapan onema nam
ඔය යාලුකම නැති උනොත් ඌට පුලුවන් ඇටර්නි එක කැන්සල් කරන්න බන්. එහෙම උනොත් කේස් උබට. උබ අවුරුදු 4 ගෙවලා ඉවර වෙනකන් යාලුවා එක්ක තරහා නොවී ඉන්න ඔන. ඌට උබ ගේවලා ඉවර උනාම දෙන්න බෑ කියලා හිතුනොත් ඔක කැන්සල් කරලා දන්න පුලුවන්.
රිස්කී වැඩක්...
uge lease eka kiiyatada dala thiyenne. uge lease eka close karala athata salli dunnanam iwarane. aniwa 15-16 ta wage lease eka attePadui bn dan rate eka wadi..
Ow uba hari..matath unwa wiswasa na...ekai lokuma prashne
Ehema cancel karanna puluwanda bn ?? Lawyer kenek ne sign karanne??
------ Post added on Aug 13, 2022 at 11:47 AM
ඕවා වද.. ඕකා මලොත් තොට පොතත් නෑ වාහනෙත් නෑ. අවුරුදු 4 ක් කියන්නේ සෑහෙන්න කාලයක්. මේ දවස් වල ලීසින් රේට් නහුතෙට වෑඩි කරනවා. උඹ ලොකු ගාණක් අතින් දීලා නම් වෑඩේ පටන් ගන්නේ තවත් අවුල්.. අනේ මන්දා රිස්ක් එක නම් වෑඩි ඉතින්,
තව එකක් ඔතන මොකක් හරි වෙලා පස්සෙ උබට වාහනේ දෙන්න බෑ කිවොත් එහෙම උසාවී නඩු දැම්මත් උබට කිසිම නිත්‍යානුකූල අයිතියක් නෑ. ඇටර්නි බලපත්‍රයකින් වෙන්නෙ උබ අරූ වෙනුවෙන් පෙනී ඉන්න එක විතරයි.
අනික් එක ඇටර්නි එක්ක බලය අවුරුදු 5ක් ගියාම, බල රහිත වෙනවා බන්. ඔක expired වෙන්නෙ නැති උනත්.ඇටර්නි එක නීත්‍යානුකූල වෙන්නෙ ඌ ජිවතුන් අතර ඉන්නකල් පමනයි බන්. ඌ මලොත් උබට වාහනෙත් නෑ සල්ලිත් නෑ මිතුරත් නැ