ඔක්කොම ජාතකේ ලියපු එකාට චාජ් කරන්න ගිය වෙලාව ලියන්න අමතක වෙලා🤭
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Jun 15, 2022 #21 ඔක්කොම ජාතකේ ලියපු එකාට චාජ් කරන්න ගිය වෙලාව ලියන්න අමතක වෙලා Reactions: magix
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Jun 15, 2022 #22 මේ රචනා බේසාවෝ නම් සාපයක්
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Jun 15, 2022 #23 Nucleardeath said: මොන තරම් දිග පල් හෑලි/රචනා/essay ලිව්වත් වැඩක් නෑ ඉලෙක්ට්‍රික් වාහන තියන තාක්ශනේට efficient නෑ. අනිත් එක ඕවා චාර්ජ් කරන්නෙත් ඩීසල් බලාගාර වලින් එන current එකෙන්. මමත් කැමති බොරතෙල් වලින් ගැලවිලා අලුත් විකල්පෙකට යනවනම් ඒත් ඇත්ත කථාව මේකයි Click to expand... දවල්ට ඕෆ් ග්‍රිඩ් චාජ් කරන්න බැරිද???
Nucleardeath said: මොන තරම් දිග පල් හෑලි/රචනා/essay ලිව්වත් වැඩක් නෑ ඉලෙක්ට්‍රික් වාහන තියන තාක්ශනේට efficient නෑ. අනිත් එක ඕවා චාර්ජ් කරන්නෙත් ඩීසල් බලාගාර වලින් එන current එකෙන්. මමත් කැමති බොරතෙල් වලින් ගැලවිලා අලුත් විකල්පෙකට යනවනම් ඒත් ඇත්ත කථාව මේකයි Click to expand... දවල්ට ඕෆ් ග්‍රිඩ් චාජ් කරන්න බැරිද???
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Jun 15, 2022 #24 dmsupun said: දවල්ට ඕෆ් ග්‍රිඩ් චාජ් කරන්න බැරිද??? Click to expand... Practical nene ban day to day life ekata
dmsupun said: දවල්ට ඕෆ් ග්‍රිඩ් චාජ් කරන්න බැරිද??? Click to expand... Practical nene ban day to day life ekata
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Jun 15, 2022 #25 Nucleardeath said: Practical nene ban day to day life ekata Click to expand... leaf car dekak thiye nam puluwan. Reactions: Nucleardeath
Nucleardeath said: Practical nene ban day to day life ekata Click to expand... leaf car dekak thiye nam puluwan.
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Jun 15, 2022 #26 dmsupun said: leaf car dekak thiye nam puluwan. Click to expand... Godak salli thiyana posh ewun ev vehicle ekak use karanne second vehicle ekak vidihata Reactions: Walter Hartwell White
dmsupun said: leaf car dekak thiye nam puluwan. Click to expand... Godak salli thiyana posh ewun ev vehicle ekak use karanne second vehicle ekak vidihata
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Jun 15, 2022 #27 ලංකාවේ ඊවී වලට නරක නමක් එන්නත් හේතුව ලීෆ් එකේ බැටරි ප්‍රශ්ණය. හොඳ අලුත් බැටරි එකක් දාගන්න පුළුවන් නම් ඔය තරම් චාජ් කරන්න ඕන නෑ.
ලංකාවේ ඊවී වලට නරක නමක් එන්නත් හේතුව ලීෆ් එකේ බැටරි ප්‍රශ්ණය. හොඳ අලුත් බැටරි එකක් දාගන්න පුළුවන් නම් ඔය තරම් චාජ් කරන්න ඕන නෑ.