ලීෆ් ගැන සිංහලයෙන්

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඉතින් පෙට්‍රල් වාහනයක් තිබ්බත් ටැංකියේ තෙල් නැත්තන් යන්න බෑ නෙව. මේකත් චාජ් එක බින්දුවටම බහිනකන් ඉන්නෙ නැතුව පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගත්තම ඉවරයි නෙ.

    :yes::yes:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    gwdara devani vahane vidihatanam avulak naha ne.. office yanna, lanha ehe mehe tanna , kadeyanna maru bahande .. davalta padinava.. raata charger ekata gahala nida gannava.. phone eka wage :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    ඉතින් පෙට්‍රල් වාහනයක් තිබ්බත් ටැංකියේ තෙල් නැත්තන් යන්න බෑ නෙව. මේකත් චාජ් එක බින්දුවටම බහිනකන් ඉන්නෙ නැතුව පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගත්තම ඉවරයි නෙ.

    Petrol gahannai charge wennai yana time eka nam wenas.... :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඉතින් පෙට්‍රල් වාහනයක් තිබ්බත් ටැංකියේ තෙල් නැත්තන් යන්න බෑ නෙව. මේකත් චාජ් එක බින්දුවටම බහිනකන් ඉන්නෙ නැතුව පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගත්තම ඉවරයි නෙ.

    ඔය ගානට යන නෝමල් කාරෙකක අඩුම 600km වත් යන්න පුළුවන් විනාඩි පහෙන් ටැංකිය පුරෝලා, ඕක පැය කීයක් චාජ් කරන්න ඕනෙද කිලෝමීටර් 150 යන්න, AC දාගත්තම තවත් ටිකක් අඩුවෙන් නේ යන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ගානට යන නෝමල් කාරෙකක අඩුම 600km වත් යන්න පුළුවන් විනාඩි පහෙන් ටැංකිය පුරෝලා, ඕක පැය කීයක් චාජ් කරන්න ඕනෙද කිලෝමීටර් 150 යන්න, AC දාගත්තම තවත් ටිකක් අඩුවෙන් නේ යන්නෙ

    ඇත්ත බන්, පෙට්‍රල් වාහනේක වගේ ලේසි නෑ. එකපාරට හා දැන් යාපනේ යමු කියල යන්න බෑ ඉතිං. හැබැයි ගෙදර අමාරු ලෙඩෙක් වගේ ඉන්නකොට ටවුමට යන්න චාජ් කරගෙන ලැස්ති වෙලා ඉන්න පුළුවන් නෙ. ගෙදර හාමිනේ බබා හම්බෙන්න ලංවුනාම පෙට්‍රල් වාහනේක උනත් ෆුල් ටෑන්ක් ගහගෙන ඉන්නවනෙ ඕනේ කෙනෙක්. ටැංකිය හිස් කරගෙන ඔහේ ඉඳල වෙලාව ආවම ෂෙඩ් එකට ගිහින් තෙල් ගහගෙන යන්න ඉන්නෙ නෑ නෙ කවුරුවත්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ මචන්, ඒක ඔෆිස් එකේ කාර් එකක්. දෙවනි වාහනයක් විදිහටනම් කොහොමත් හොඳයි. හැබැයි ඉතින් චාජින් සෙන්ටර්ස් ටික හොඳට හැදුනම නම් ඉතින් තනි වාහනේ විදිහට පාවිච්චි කරත හැකි කිසි අව්ලක් නැතුව. :)

    කොහොමත් බන් කිසිම දේකින් අපිට ඕනේ සියලු දේ බලාපොරොත්තු වෙන්න බෑනේ.
    මම ලඟදි දැක්ක මෙම්බර් කෙනෙක් ත්‍රෙඩ් 1ක් දාලා තියනවා,

    ඩ්‍රයිවින් ප්ලෙශර් එක වැඩි,
    ලුක් එක වැඩි,
    මේන්ටෙනන්ස් කොස්ට් එක අඩු,
    රී සෙල් වැලිව් එක වැඩි

    කාර් එක මොකද්ද කියලා ගන්න.:baffled:
    ඉතින් අන්න ඒ වගේ තමා.

    Good thread :):)
    +

    Yep it is... :yes::yes:

    ඒක ඇත්ත මචන්. :yes:
    මම කිව්වෙ වාහනේ පවර් එක ගැන. ප්‍රියස් එක වත් ඔහොම ඉස්සරහ උඩ දාලා යන්නේ නෑනෙ මචන්.

    එහෙමයි කියල අපි නිතරම ඔහොම පිකප් කර කර යන්නේ නෑනේ ඩේ ටු ඩේ යූස් කරද්දි. ෆන් එකට විතරනේ.:P

    සොෆ්ට් ඇක්සලරේට් කලත් 60 70 ට එනවනේ ඇඟට දැනෙන්නේ නැතුව. ඒ වැඩිත් එක්කනේ අපිට මේ ටවුන් වල දුවා ගන්න.

    බැටරි එක ෆුල් චාර්ජ් කරන්න කොච්චර වගේ වෙලාවක් යනවද මචන්? යන ගමන් චාර්ජ් වෙන සින් එක මොකක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඇත්ත බන්, පෙට්‍රල් වාහනේක වගේ ලේසි නෑ. එකපාරට හා දැන් යාපනේ යමු කියල යන්න බෑ ඉතිං. හැබැයි ගෙදර අමාරු ලෙඩෙක් වගේ ඉන්නකොට ටවුමට යන්න චාජ් කරගෙන ලැස්ති වෙලා ඉන්න පුළුවන් නෙ. ගෙදර හාමිනේ බබා හම්බෙන්න ලංවුනාම පෙට්‍රල් වාහනේක උනත් ෆුල් ටෑන්ක් ගහගෙන ඉන්නවනෙ ඕනේ කෙනෙක්. ටැංකිය හිස් කරගෙන ඔහේ ඉඳල වෙලාව ආවම ෂෙඩ් එකට ගිහින් තෙල් ගහගෙන යන්න ඉන්නෙ නෑ නෙ කවුරුවත්.

    ඒ කොහොම උණත් ගෙදර Primary vehicle එක විදිහට ලංකාවට තාම EVs හරියන්නෙ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    යන ගමන් චාර්ජ් වෙන සින් එක මොකක්ද?

    හයිබ්‍රිඩ් වල වගේ සාමාන්‍ය වේගෙන් ගිහින් Decelerate කරනකොට, පල්ලමක් බහිනකොට, Coasting කරනකොට බැටරිය චාජ් වෙනව
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඉතින් පෙට්‍රල් වාහනයක් තිබ්බත් ටැංකියේ තෙල් නැත්තන් යන්න බෑ නෙව. මේකත් චාජ් එක බින්දුවටම බහිනකන් ඉන්නෙ නැතුව පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගත්තම ඉවරයි නෙ.

    ප්‍රශ්නේ තියේන්නේ තේල් ඉවර වෙනකන් ඉදලා තෙල් ගහන එක වත් චාජ් එක බිංදුවට බහිනකන් ඉදලා අයේ චාජ් කරන එක වත් නෙවෙයි බ්‍රෝ.. ෆුවෙල් වෙහිකල් එකක නම් රිෆිල් කරන්න යන වෙලාවයි ඉ වෙහිකල් එකක නම් රි චාජ් කරන්න යන වෙලාවයි අතර තියෙන වෙනස බ්‍රෝ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රශ්නේ තියේන්නේ තේල් ඉවර වෙනකන් ඉදලා තෙල් ගහන එක වත් චාජ් එක බිංදුවට බහිනකන් ඉදලා අයේ චාජ් කරන එක වත් නෙවෙයි බ්‍රෝ.. ෆුවෙල් වෙහිකල් එකක නම් රිෆිල් කරන්න යන වෙලාවයි ඉ වෙහිකල් එකක නම් රි චාජ් කරන්න යන වෙලාවයි අතර තියෙන වෙනස බ්‍රෝ..

    ඇත්ත බන් :yes: ඒ අඩුපාඩුව දැනගෙනනෙ එදිනෙදා පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගන්න ඕනේ ඉතින්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බැටරි එක ෆුල් චාර්ජ් කරන්න කොච්චර වගේ වෙලාවක් යනවද මචන්? යන ගමන් චාර්ජ් වෙන සින් එක මොකක්ද?
    Refer this...
    https://www.nissan.co.uk/vehicles/new-vehicles/leaf/charging-range.html
    අපි නම් පැය චාර්ජ් කරලත් දුවනවා...:P
    බැටරි 0 උනා කියල එක තැන නවතින්නේ නෑ තව කි.මී.15ක් 20ක් දුවත හැකි. :)

    Regenerative Braking...

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉතින් පෙට්‍රල් වාහනයක් තිබ්බත් ටැංකියේ තෙල් නැත්තන් යන්න බෑ නෙව. මේකත් චාජ් එක බින්දුවටම බහිනකන් ඉන්නෙ නැතුව පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගත්තම ඉවරයි නෙ.
    ඇත්ත බන් :yes: ඒ අඩුපාඩුව දැනගෙනනෙ එදිනෙදා පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගන්න ඕනේ ඉතින්.

    :yes::yes:

    Nokia 1100 චාර්ජ් කරන විදිහට ස්මාර්ට් ෆෝන් චාර්ජ් කරලා හරියන්නේ නෑනේ.

    මෙතන වෙලා තියෙන්නේ රැවුලයි කැඳයි දෙකම ඕනේ එක.
    තමන්ගේ අවශ්‍යතාවයට අනුව වාහනේ ගත්තනම් ඉවරනේ... :rolleyes:
    ගෙදර ගෑනිට බබා හම්බවෙන එකට ලීෆ් එක පලි නෑනේ... :rofl:
    ඔය තියෙන්නේ තමන්ට කැමති විදිහකට තෝරගන්න පෙට්‍රල්, ඩීසල්, හයිබ්‍රිඩ්, L.P.ගෑස්.

    හැබැයි පොඩි දෙයක්... බැට්‍රි ලෝ තිබ්බත් කි.මී. 25ක් 30ක් දුවාගන්න පුලුවන්. ඉතින් ඔය අතරතුර ඉස්පිරිතාලයක් හොයාගන්න නැතිවෙයිද?:oo:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පාවිච්චි නොකරන උන්ගේ කොමෙන්ට් දැක්කම ඇන්ඩෙනවා.. මම දැන් අවුරුදු 2ක් විතර පාවිච්චි කලා..

    ලිෆ් එකට අමතරව බයික් කට්ටක් විතරයි මට තියෙන්නේ..
    අවුලක් නැතිව රුපියල් 1000කට අඩුවෙන් නුවර ගියා කඩවත ඉඳන්.. ගැටඹෙන් චාර්ජ් එකක් ගහගත්තා මිනි.10- 15ක් යන්න ඇති ඒ වෙලාවේ දවල් කැම ගත්තා..
    ගලේවෙල ගියා ගිය අවුරුද්දේ කුරුණැගලින් චාර්ජ් එකක් ගහගත්තා..
    ගාල්ලෙ ගියා කිසිම අවුලක් උනේ නැ..

    වාහනේ විස්තර ඔක්කොම උඩ තියන හින්දා මොකුත් කියන්නේ නෑ..
    ගමන ප්ලැන් කරන්න පුලුවන් න්ම් කිසි ගින්නක් නෑ

    මේ වාහනේ හැමදාම දුර යන උන්ට නම් එච්චර වැඩක් නැ.. උදා: ඉන්නේ කොළඹ ගෙවල් මාතලේ සතියකට පාරක් යනවා.. වගේ උන් මේක ගන්න එපා.. වඩිපුර දුර යනැති උන්ට සුපර්බ් කාර් එක.. දුර යන්න බැ කියන්නෙ බොරු
     
    Last edited: