ඉතින් පෙට්රල් වාහනයක් තිබ්බත් ටැංකියේ තෙල් නැත්තන් යන්න බෑ නෙව. මේකත් චාජ් එක බින්දුවටම බහිනකන් ඉන්නෙ නැතුව පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගත්තම ඉවරයි නෙ.

MITSUBISHI MIEV EKA KOHOMADA,
EKATH ELECTRIC NEDA.
ඔය ගානට යන නෝමල් කාරෙකක අඩුම 600km වත් යන්න පුළුවන් විනාඩි පහෙන් ටැංකිය පුරෝලා, ඕක පැය කීයක් චාජ් කරන්න ඕනෙද කිලෝමීටර් 150 යන්න, AC දාගත්තම තවත් ටිකක් අඩුවෙන් නේ යන්නෙ
නෑ මචන්, ඒක ඔෆිස් එකේ කාර් එකක්. දෙවනි වාහනයක් විදිහටනම් කොහොමත් හොඳයි. හැබැයි ඉතින් චාජින් සෙන්ටර්ස් ටික හොඳට හැදුනම නම් ඉතින් තනි වාහනේ විදිහට පාවිච්චි කරත හැකි කිසි අව්ලක් නැතුව.
කොහොමත් බන් කිසිම දේකින් අපිට ඕනේ සියලු දේ බලාපොරොත්තු වෙන්න බෑනේ.
මම ලඟදි දැක්ක මෙම්බර් කෙනෙක් ත්රෙඩ් 1ක් දාලා තියනවා,
ඩ්රයිවින් ප්ලෙශර් එක වැඩි,
ලුක් එක වැඩි,
මේන්ටෙනන්ස් කොස්ට් එක අඩු,
රී සෙල් වැලිව් එක වැඩි
කාර් එක මොකද්ද කියලා ගන්න.![]()
ඉතින් අන්න ඒ වගේ තමා.
Good thread
+
Yep it is...
ඒක ඇත්ත මචන්.
මම කිව්වෙ වාහනේ පවර් එක ගැන. ප්රියස් එක වත් ඔහොම ඉස්සරහ උඩ දාලා යන්නේ නෑනෙ මචන්.
එහෙමයි කියල අපි නිතරම ඔහොම පිකප් කර කර යන්නේ නෑනේ ඩේ ටු ඩේ යූස් කරද්දි. ෆන් එකට විතරනේ.
සොෆ්ට් ඇක්සලරේට් කලත් 60 70 ට එනවනේ ඇඟට දැනෙන්නේ නැතුව. ඒ වැඩිත් එක්කනේ අපිට මේ ටවුන් වල දුවා ගන්න.
ඇත්ත බන්, පෙට්රල් වාහනේක වගේ ලේසි නෑ. එකපාරට හා දැන් යාපනේ යමු කියල යන්න බෑ ඉතිං. හැබැයි ගෙදර අමාරු ලෙඩෙක් වගේ ඉන්නකොට ටවුමට යන්න චාජ් කරගෙන ලැස්ති වෙලා ඉන්න පුළුවන් නෙ. ගෙදර හාමිනේ බබා හම්බෙන්න ලංවුනාම පෙට්රල් වාහනේක උනත් ෆුල් ටෑන්ක් ගහගෙන ඉන්නවනෙ ඕනේ කෙනෙක්. ටැංකිය හිස් කරගෙන ඔහේ ඉඳල වෙලාව ආවම ෂෙඩ් එකට ගිහින් තෙල් ගහගෙන යන්න ඉන්නෙ නෑ නෙ කවුරුවත්.
යන ගමන් චාර්ජ් වෙන සින් එක මොකක්ද?
ඒ කොහොම උණත් ගෙදර Primary vehicle එක විදිහට ලංකාවට තාම EVs හරියන්නෙ නෑ
ඉතින් පෙට්රල් වාහනයක් තිබ්බත් ටැංකියේ තෙල් නැත්තන් යන්න බෑ නෙව. මේකත් චාජ් එක බින්දුවටම බහිනකන් ඉන්නෙ නැතුව පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගත්තම ඉවරයි නෙ.
ප්රශ්නේ තියේන්නේ තේල් ඉවර වෙනකන් ඉදලා තෙල් ගහන එක වත් චාජ් එක බිංදුවට බහිනකන් ඉදලා අයේ චාජ් කරන එක වත් නෙවෙයි බ්රෝ.. ෆුවෙල් වෙහිකල් එකක නම් රිෆිල් කරන්න යන වෙලාවයි ඉ වෙහිකල් එකක නම් රි චාජ් කරන්න යන වෙලාවයි අතර තියෙන වෙනස බ්රෝ..
ඒ අඩුපාඩුව දැනගෙනනෙ එදිනෙදා පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගන්න ඕනේ ඉතින්.ඇත්ත බන්ඒ අඩුපාඩුව දැනගෙනනෙ එදිනෙදා පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගන්න ඕනේ ඉතින්.

Refer this...බැටරි එක ෆුල් චාර්ජ් කරන්න කොච්චර වගේ වෙලාවක් යනවද මචන්? යන ගමන් චාර්ජ් වෙන සින් එක මොකක්ද?

ඉතින් පෙට්රල් වාහනයක් තිබ්බත් ටැංකියේ තෙල් නැත්තන් යන්න බෑ නෙව. මේකත් චාජ් එක බින්දුවටම බහිනකන් ඉන්නෙ නැතුව පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගත්තම ඉවරයි නෙ.
ඇත්ත බන්ඒ අඩුපාඩුව දැනගෙනනෙ එදිනෙදා පුලු පුළුවන් වෙලාවට චාජ් කරගෙන තියාගන්න ඕනේ ඉතින්.